Ruu Ceylon Delgoda

Ruu Ceylon Delgoda දේශීයත්වය අගයන රූ සපුව වඩවන, 100% ක් අපේම රටේ අයට සුදුසු අපේ රටේම නිපදවන ස්වාභාවික නිශ්පාදන.

😊 Ruuceylon වැල්පෙනල capsule අපේ ශරීරයේ කාලයෙන් කාලයට විවිධ වු රෝග සෑදෙන්න පුළුවන්. එතකොට අපේ ශරීරයේ  උත්තේජක ගුණය වැඩි ...
08/03/2024

😊 Ruuceylon වැල්පෙනල capsule

අපේ ශරීරයේ කාලයෙන් කාලයට විවිධ වු රෝග සෑදෙන්න පුළුවන්. එතකොට අපේ ශරීරයේ උත්තේජක ගුණය වැඩි කර ගන්න වුවමනා වෙනවා. ඉතින් අපි ඒකට තමයි මේ වැල්පෙනල හදුන්වලා දීලා තියෙන්නේ.

නිතිපතා ආහාරයට ගැනීම මගින් ඉහත ගුණයට අමතරව පහත කරුණු වලටද පිටුවහලක් වෙනු ඇත.

ආතරයිටිස් සහ ශරීර කැක්කුමට එරෙහිව සටන් කරයි.

දද වැනි චර්ම රෝග තර්ජනයට ඵලදායී වේ.

රූමැටික් වේදනාව, සන්ධි දැවිල්ල ස්නායු ආබාධ සහ අපස්මාරය රෝග සඳහාද ඉවහල් වේ.

ලංකාවේ මොන capsule වර්ග තිබුණත්,
Organic capsule ruuceylon වෙතින්ම පමණක් ලබා දෙන බැවින් ඔබට බය නැතිව මෙය දීර්ඝකාලීන ව වුවද භාවිතා කළ හැක.

දවසට උපරිම දෙකක් දක්වා ආහාර වේලක් සමඟ භාවිතා කරන්න.

350 mg - 60 කැප්සියුල්

මිල 1,030/= පමණි.

(මෙම මිල ගණන් ඉතා සීමිත කාලයක් සඳහා පමණි)
0760327887 හෝ 0764088773
👆ඇනවුම් කිරීමට ඉහත අංක දෙකෙන් එකකට වට්සැප් පණිවිඩයක් එවන්න

😊❤ ඔබගේ හිසකෙස් යාම වලක්වා දීප්තිමත් දිදුලන ඝණකමින් යුත් කෙස් කළඹකට අදම හිමිකම් කියන්න. වැවෙන්නෙ නැති කොණ්ඩය වවලා පෙන්නප...
28/02/2024

😊❤ ඔබගේ හිසකෙස් යාම වලක්වා දීප්තිමත් දිදුලන ඝණකමින් යුත් කෙස් කළඹකට අදම හිමිකම් කියන්න. වැවෙන්නෙ නැති කොණ්ඩය වවලා පෙන්නපු එකම නිශ්පාදන කට්ටලය Ruu Kesha Hair Fall Solution Pack මිලදී ගන්න 0760327887 ට වට්සැප් පණිවිඩයක් එවන්න.🌿

🌿Hair Oil
ඔබගේ හිසකෙස් මුල සිට අග දක්වා පෝෂණය කරයි.
Rs. 690/=

🌿Hair Shampoo
ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර පෝෂණය ලබා දේ.
Rs. 960/=

🌿Hair Conditioner
ඔබට පාලනය කල හැකි සිත් ගන්නා සුලු ඝන හිසකෙස් කළඹක් ලබාදෙයි.
Rs. 960/=

Ruu Kesha Hair Fall Solution Pack
Rs. 2,610/=

➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි

➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.

➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.

➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.

ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.

මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.

ඔබගේ නම,ලිපිනය, දිස්ත්‍රික්කය හා දුරකථන අංක දෙකක් පහත Whatsapp අංකයට යොමු කරන්න.

😊 නිවසේ සිට වැඩ කළ හැකි ඔබට මෙන්න අනගි අවස්ථාවක්..  👍 දීර්ඝකාලීනව අමතර ආදායමක් ලබා ගැනීමේ හැකියාව..අපගේ දේශීය රූපලාවණ්‍ය...
24/02/2024

😊 නිවසේ සිට වැඩ කළ හැකි ඔබට මෙන්න අනගි අවස්ථාවක්..

👍 දීර්ඝකාලීනව අමතර ආදායමක් ලබා ගැනීමේ හැකියාව..
අපගේ දේශීය රූපලාවණ්‍ය නිශ්පාදන අලෙවි කර ස්ථීර ආදායමක් ලබා ගන්න.

❌ කිසිදු ආකාරය මුදල් ආයෝජනයක් නොමැත.

✔️ ඕනෑම වයස් මට්ටමක, ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව අප හා සම්බන්ධ විය හැක.
✔️ රීසෙලින් හෝ ඩ්‍රොප්ශිපින් දැනුම ඇත්නම් අතිරේක සුදුසුකමකි.
✔️ ජංගම දුරකථනය භාවිතා කර අලෙවිය සිදු කළ හැක.
🏧 සති දෙකෙන් දෙකට ඔබගේ ආදායම ඔබේ බැංකු ගිණුමටම බැර වේ.

😊👍ඔබ විසින් අලෙවි කරන සෑම නිශ්පාදනයකින්ම එම වටිනාකමෙන් 35% ක කමිශන් එකක් ගෙවනු ලැබේ.💵

😊කොහොමද සම්බන්ධ වෙන්නෙ? හරිම සරලයි පහත අපගේ එක් වට්සැප් අංකයකින් ඔබට අවශ්‍ය සියළුම විස්තර ලබා ගන්න.
👇
0760327887 හෝ 0764088773

😊ලංකාවේ බොහෝ දෙනා වැඩිම ඉල්ලුමක් ඇති රූපලාවණ්‍ය නිශ්පාදන ආයතනයත් එක්ක අදම එකතු වන්න.

තෙල් ගාන්න අකමැති අයට මෙන්න හොඳම විසඳුම දැන් ruuceylon නිවසින්.නීරෝගී දිගු කොණ්ඩයකට  අපි හැමෝම ආසයිනේ. එහෙම නම් මේක බලන්...
23/02/2024

තෙල් ගාන්න අකමැති අයට මෙන්න හොඳම විසඳුම දැන් ruuceylon නිවසින්.

නීරෝගී දිගු කොණ්ඩයකට අපි හැමෝම ආසයිනේ. එහෙම නම් මේක බලන්න අනිවාර්යයෙන්.

➡️ කොණ්ඩය යනවට...
➡️ හිස්හොරි වලට...
➡️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න
➡️ කොණ්ඩයේ තෙතමනය රඳවගන්න.
➡️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශවුන හිසකෙස් වලට..

Ruuceylon Hair cream එක භාවිතයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් දැන්.

Ingredient
එඬරු තෙල්,
කීකිරිදිය
මුකුණුවන්න
නිල් අවරිය
කෝමාරිකා
ගොඩපර
ඔලිව් තෙල්
විටමින්- E

වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ආයුර්වේද අනුමැතියන්ට අනුකූලව නිශ්පාදනය කර ඇත.

භාවිතය

0️⃣✔ පාවිච්චි කරන්න තියෙනන්නෙ ස්නානය කර , කොණ්ඩයේ තෙත හොදින් මාත්තු කර ගාන්න.
( කන්ඩිශනර් කරනවානම් කරන්න පුළුවන් , නමුත් හෙයා ක්‍රීම් එක තිබෙන නිසා අවශ්‍යම නැත.)

0️⃣✔ හිස්කබලට ක්‍රීම් එක හොදින් ආලේප කරන්න. කොන්ඩය වෙනදා මෙන් වියළි නම් පමණක් කොන්ඩයෙත් ටිකක් ගාන්න.

0️⃣✔ නැවත සෝදා හරින්න එපා. කොන්ඩයේම වේලෙන්න දෙන්න.

පුළුවන් සෑම අවස්ථාවක භාවිතා කරන්න. කොන්ඩයට, හිස්කබලට වේලෙන්න දෙන්න එපා.

මේ විදියට හරියට මාසයක් කරළ බලන්න. ගොඩාක් හොද ප්‍රතිඵල බලාගත හැක. (හොඳම ප්‍රතිඵල සඳහා අවම මාස 03 සිට 06ක කාලයක්වත් භාවිතා කරන්න)

🚫 නානකොට උණු වතුර / වඩා සීතල වතුර පාවිච්චි කරන්න ම එපා.

⚠️️ සැර ශැම්පු භාවිතයෙන් වලකින්න.

100g

1190/=

ඇනවුම් කිරීමට 0760327887 අංකයට අංකයට වට්සැප් පණිවිඩයක් එවන්න

අපේ හෙයා ඔයිල් එක භාවිතා කර අප වෙත වටිනා අදහස් ලබා දුන් ඔබ සැමට ගොඩක් ස්තූතියි 🙏 දිගටම රූ සිලෝන් දෙල්ගොඩ එක්ක ඉන්න..
18/02/2024

අපේ හෙයා ඔයිල් එක භාවිතා කර අප වෙත වටිනා අදහස් ලබා දුන් ඔබ සැමට ගොඩක් ස්තූතියි 🙏 දිගටම රූ සිලෝන් දෙල්ගොඩ එක්ක ඉන්න..

❤😊 තරුණ පෙනුම රැකගන්න 100% ක් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කරන ලද කොලජන් පානය. Collagen Skin Health And Glowing...
17/02/2024

❤😊 තරුණ පෙනුම රැකගන්න 100% ක් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කරන ලද කොලජන් පානය. Collagen Skin Health And Glowing Drink

තරුණ පෙනුම රැකගන්න කියලා වෙළඳපොලේ තියන කෘතිම රසායනික ද්‍රව්‍ය වලින් හදන භයානක අතුරු ආබාධ ලැබෙන පෙති වර්ගද තාමත් ඔයා ගන්නේ

ඔන්න ඉතින් අපි හදුන්වලා දීලා තියෙනවා ආයුර්වේද collagen drink එකක් ruuceylon නිවසින්.

එහෙනම් නැවත වතාවක් ඔයාගේ සුන්දර තරුණ පෙනුම ලබාගන්න ආස නම්

ස්වාභාවික නිෂ්පාදන පෙල සමගින් එකතු වෙන්න.

කහා
ඉගුරු
කුරුඳු
වැනිලා
විටමින් C
සැෆ්රන්

වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමනක් යොදා උසස් රසායනාගාර තත්වයන් තුල ලංකාවේදී නිපදවන එකම කොලජන් නිශ්පාදනය.

ආයුර්වේද අනුමැතිය සහිතව සහා තවත් විශාල තත්ව සහතික වලින් පිදුම් ලත් නිෂ්පාදනයකි.

Skin health & glowing drink

1) රැළිවැටී එල්ලාවැටෙන සම යථා තත්වයට පත්කරයි.

2)දිප්තිමත් පැහැපත් නීරෝගී සමක් ලබාදේ

3) ඇස් යට කලු වීම අවම කරයි.

4) සමේ අඳුරු ලප, පැල්ලම්, කුරුළෑ කැළැල් ඇතුළු පිග්මන්ටේෂන් තත්වයන් අඩු කරයි.

5) කුරුළෑ ඇතිවීම වළකයි.

6) අස්ථි හා නිය ශක්තිමත් කරයි
සන්ධි තද වීම, වේදනා ඇතිවීමේ ගැටළු මඟහරවයි.

7) අක්මාව ඇතුළු ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රියන්, අස්ථි වල ගුණාත්මකභාවය හා ශරීර ප්‍රතිශක්තිය ඉහල නැංවීම ඇතුළු හිසේ සිට පාදාන්තය දක්වා ඔබව නීරෝගී කරමින් නැවත තරුණ සුන්දර බව ඔබට ලබාදෙයි

භාවිතයට.

අවුරුදු 07න් උඩ ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක. (මවු කිරි දෙන අම්මලාට වුවද ප්‍රශ්නයක් නැත)

සෑම දිනකම

තමන්ගේ කිරි විදුරුව සමඟ ( අවම 200ml )ප්‍රමාණයකට *මේස හැන්දෙන් එකක්* දමා හොඳට කලවම් කර පානය කරන්න.
(සිත ජලය හෝ උණු ජලය සමඟ)

මිල
50g
1900/=

17/02/2024

රූ සිලෝන් ප්‍රිමියම් රේන්ජ්
මනාලියක් වන්නට සිහින දකින ඔබ වෙනුවෙන්මයි...❤

🥰🥰 Ruuceylon Pomegranate  BodyLotion🌿❤️⁣➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්. ඉතින් අද...
13/02/2024

🥰🥰 Ruuceylon Pomegranate BodyLotion🌿❤️

⁣➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.

ඉතින් අද වන විට
අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?

නැතිනම්
මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?

ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.

➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති
දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට

🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.

💐ruuceylon delum body lotion- 300ml - 1450/=

මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.
කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.

ඇනවුම් කිරීමට 0760327887 අංකයට වට්සැප් පණිවිඩයක් එවන්න

🌼🌸🌸 ඕනෑම හිසකෙස් ගැටළුවක් සදහා 100% ක් ප්‍රතිඵල සහිත එකම නිශ්පාදන කට්ටලය.. 🌸🌸🌼ඇනවුම් කිරීමට 0760327887 අංකයට වට්සැප් පණි...
09/02/2024

🌼🌸🌸 ඕනෑම හිසකෙස් ගැටළුවක් සදහා 100% ක් ප්‍රතිඵල සහිත එකම නිශ්පාදන කට්ටලය.. 🌸🌸🌼

ඇනවුම් කිරීමට 0760327887 අංකයට වට්සැප් පණිවිඩයක් අදම එවන්න.

කොච්චර ජාති බිව්වත් බීලා නැවැත්තුවහම කෙට්ටු උනා නේද ? ☹️කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ නේද.? ☹️එහෙනම් මෙන්න....මසකට 2-4kg...
06/02/2024

කොච්චර ජාති බිව්වත් බීලා නැවැත්තුවහම කෙට්ටු උනා නේද ? ☹️

කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ නේද.? ☹️

එහෙනම් මෙන්න....
මසකට 2-4kg වැඩ් කර ගන්න..
මාස 03න් සැබෑම වෙනසක් දකින්න.. 😇😍😊

මහත් වෙන්න තියෙන ස්වභාවික විසදුම
Ultra Weight Gainer Capsules

ශරිරයේ කෘෂ බව නැති කර ශරීරය ක්‍රමවත්ව මහත් කරන ආයුර්වේදයේ ස්භාවිකව අමුද්‍රව්‍ය වලින් සමන්විත අතුරු ආබාධ වලින් තොර නිෂ්පාදනයකි.

කාන්තා / පිරිමි ඕනෑම අයෙකුට භාවිතා කල හැක

👉 අඩංගු ඖෂධ මගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හොදින් ලබා දෙන අතර ඉක්මන් ශරීර වධනයක් සිදුවේ.
👉 සිරුර පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි.
👉 භාවිතා කල නතර කල පසු නැවත කෙට්ටු නොවන බවට සහතික විය හැක.
👉 කෑම රුචිය වර්ධනය වන අතර ලබා ගන්නා ආහාර පහසුවෙන්ම ශරීරයට අවශෝෂණය කර ගනී
👉 ආයුර්වේද නිශ්පාදනයක් බැවින් කිසිදු අතුරු ආභාධයක් නොමැත.

මෙමඟින් ඇති තවත් වාසි

1-ඔබගේ කෑම රුචිය වර්ධනයට.
2-ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.
3-ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.

අඩංගු ද්‍රව්‍ය : 👇👇

ගල්මද, සුදුහදුන්, හාතවාරිය , ඉරමුසු, අමුක්කාර, යෂ්ටිමඩු ,නෙල්ලි
ආදිය වු වටිනා ඖෂධ වර්ග 18කින් සමන්විත වේ.

Rs. 2100/= ➡️ Capsules 90

(මාසයක් සදහා ප්‍රමාණවත් වේ. දිනකට Capsules 3ක් ලබා ගත යුතුය)
සාර්ථක ප්‍රතිඵල සදහා මාස 3 - 6 භාවිතා කරන්න...

ඇණවුම් කිරිමට 0760327887 අංකයට Whtsapp පනිවිඩයක් ලබා දෙන්න

දිවයින පුරා බෙදා හැරීනු ලබයි
Cash On Deliver

👍 වැවෙන්නෙ නැති ඕනෑම කොණ්ඩයක් වවලා පෙන්නපු අපේම හෙයා ඔයිල් එක...අපේ හෙයා ඔයිල් එක ගැන පාරිභෝගික අදගස් කමෙන්ට් වල බලන්න.....
28/01/2024

👍 වැවෙන්නෙ නැති ඕනෑම කොණ්ඩයක් වවලා පෙන්නපු අපේම හෙයා ඔයිල් එක...

අපේ හෙයා ඔයිල් එක ගැන පාරිභෝගික අදගස් කමෙන්ට් වල බලන්න... 😊❤ Happy Customer Feedback in this post as comments 🙏❤

ඇනවුම් කිරීමට 0760327887 අංකයට වට්සැප් පණිවිඩයක් එවන්න

💘Ruuceylon Delgoda වෙතින් 💘Special Valentine Offer. Just for your L❤VE 💐Valentine එකටත් කලින් ඔන්න Valentine offers අරන්...
20/01/2024

💘Ruuceylon Delgoda වෙතින් 💘
Special Valentine Offer. Just for your L❤VE 💐

Valentine එකටත් කලින් ඔන්න Valentine offers අරන් ආවා...

💘 ඔයාගෙ ආදරවන්තිය හෝ ආදරවන්තයාව පැහැපත්ව ලස්සනට ඉන්න ඕන කියලා හිතෙන අයට ඔන්න හොදම අවස්ථාවක් දැන් රූ සිලෝන් වෙතින් ලබා දීලා තියෙනවා. 💘

👉 විශේෂිත වූ වට්ටමක් සහිතව අදම මිලදී ගන්න 0760327887 අංකයට වට්සැප් පණිවිඩයක් අදම එවන්න.

Address

Delgoda
11700

Alerts

Be the first to know and let us send you an email when Ruu Ceylon Delgoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share