Aadiv Italian Food

Aadiv Italian Food ආනයනික ඉතාලි ළදරු නිෂ්පාදන අලෙවිය සඳහාම
ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචිය සහ වෙළඳ බලපත්‍ර සහිත විශ්වාසනීය ආයතනයකි.

📄 ලියාපදිංචි අංකය: WP/GAM/DM/2026/00135

Little Cheese Lover! 🧀✨චීස් රසට ආස පුංචි පැටවුන්ට සෞඛ්‍යාරක්ෂිත, පෝෂණීය රසම රස චීස්! ❤️👶
20/08/2026

Little Cheese Lover! 🧀✨

චීස් රසට ආස පුංචි පැටවුන්ට සෞඛ්‍යාරක්ෂිත, පෝෂණීය රසම රස චීස්! ❤️👶

🍓 SPECIAL OFFER FOR YOUR LITTLE ONE! 🍎කැමති Brands වලින් Fruit Pouches 5ක් ගන්න — Total Bill එකෙන් රු. 500ක් අඩුවෙන් ගෙව...
18/08/2026

🍓 SPECIAL OFFER FOR YOUR LITTLE ONE! 🍎

කැමති Brands වලින් Fruit Pouches 5ක් ගන්න — Total Bill එකෙන් රු. 500ක් අඩුවෙන් ගෙවන්න! 🥳
✨ 100% Organic & Natural
✨ No added sugar or preservatives
⏳ දීමනාව සීමිත තොග සඳහා පමණයි!
📥 Order කිරීමට දැන්ම Inbox කරන්න!
Available Fruits Pouches 👇

Parmareggio Cheese,Restock වුනා අම්මිලා...
15/08/2026

Parmareggio Cheese,Restock වුනා අම්මිලා...

14/08/2026

Happy Little Customer 💖

මේ සතියේ Koko Pay හරහා ලැබුණු 8 වෙනි Order එක! 🇮🇹👶✨Budget එක ගැන වද නොවී පැටියාගේ පෝෂණයට මුල් තැන දෙමින් පැටියාට ඕන කරන ...
12/08/2026

මේ සතියේ Koko Pay හරහා ලැබුණු 8 වෙනි Order එක! 🇮🇹👶✨

Budget එක ගැන වද නොවී පැටියාගේ පෝෂණයට මුල් තැන දෙමින් පැටියාට ඕන කරන Premium Italian Baby Food එකපාර Cart එකට දාලා, පස්සේ පියවන්න Koko Pay නිසා අම්මිලාට ලොකු පහසුවක්.

🛒 ඔයාට අවශ්‍ය දේවල් ගෙදරටම ගෙන්නගන්න දැන්ම Whatsapp Message එකක් එවන්න! 075 4242091

12/08/2026

Dear Customers,
අපගේ Parmareggio Cheese තොග දැනට අවසන් වී ඇත.
තව දින 2කින් නැවත අලුත් තොග ලැබෙන (Restock වන) බව කරුණාවෙන් දැනුම් දෙන්නෙමු.
ස්තූතියි!

අපේ අම්මලට සතුටු ආරංචියක්! 🥰We accept KOKO pay චූටි බබාට හොඳම පෝෂණය දෙන ගමන්, බජට් එකත් පාලනය කරගන්න දැන් හරිම ලේසියි. අ...
06/08/2026

අපේ අම්මලට සතුටු ආරංචියක්! 🥰

We accept KOKO pay

චූටි බබාට හොඳම පෝෂණය දෙන ගමන්, බජට් එකත් පාලනය කරගන්න දැන් හරිම ලේසියි. අපේ පේජ් එකෙන් මිලදී ගන්නා බබාගේ කෑම වර්ග සඳහා දැන් Koko Payment පහසුකම සක්‍රීයයි!

💳 වාසි මොනවාද?

•එකවර මුළු මුදලම ගෙවන්න ඕන නෑ.

•මාස 3කට බෙදලා (Installments 3කින්) පහසුවෙන්ම ගෙවන්න.

දැනට අප සතුව ඇති නිෂ්පාදන බැලීමට 👉‎Follow this link to view our catalogue on WhatsApp: https://wa.me/c/94754242091
06/08/2026

දැනට අප සතුව ඇති නිෂ්පාදන බැලීමට 👉
‎Follow this link to view our catalogue on WhatsApp: https://wa.me/c/94754242091

Happy Little Customer 🌸
05/08/2026

Happy Little Customer 🌸

Address

Delgoda

Website

Alerts

Be the first to know and let us send you an email when Aadiv Italian Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share