Cutie keen

Cutie keen Bags � Accessories � beauty items �Clothes ,gift items ,cosmetics
(20)

07/09/2025

ආදරණීය 2024 ♡                                       ගොඩක් දේවල් එක්ක ලස්සනට ගෙවුන ලස්සන අවුරුද්දක්..මම.මේ Page එක පටන්ගත...
31/12/2024

ආදරණීය 2024 ♡ ගොඩක් දේවල් එක්ක ලස්සනට ගෙවුන ලස්සන අවුරුද්දක්..මම.මේ Page එක පටන්ගත්තෙත් මේ අවුරුද්දෙ ♡ හරිම ආසාවෙන් Tote bags 11 කින් පටන්ගත්ත Cutie keen Page එක අද වෙනකොට imported items සෙල් කරනවා ☺️ මම හිතනවා කිසිම customer කෙනෙක්ගෙ හිත රිද්දන් නැතුව මම මගෙ page එකෙන් හොඳ Customer service එකක් දෙන්න ඇති කියලා😊 ඉතිං මට හරිම සතුටුයි මගෙ මේ තියන වැඩත් එක්ක මගේම කියල business එකක් මේ අවුරුද්දෙ පටන්ගෙන හරිම ලස්සනට මට ඒක කරගෙන යන්න පුලුවන් උන එකට🫰💜 හැම මොහොතක්ම මට තියෙන දේවලුත් එක්ක ලස්සනට සතුටින් ජීවිතේ මම ගතකරනවා .2024 ත් මම ඒ විදියටම ලස්සනට සතුටින් ගෙව්ව අවුරුද්දක් උනා...ආපස්සට හැරිලා බලද්දි හැමෝගෙම මූණට හිනාවක් ගෙනාපු කෙනෙක් මිසක් කාගෙවත් හිතක් රිද්දපු කෙනෙක් නොවුන එක ගැන මට මං ගැන මාරම Happy 😊 ඉතිං ඒ නිසා වෙන්න ඇති සොබාදහමින් මට හැමදාම හොඳම දේ ලැබෙන්නෙ. හිත සතුටින් ඉන්න ලැබෙන්නෙ♡ මාත් එක්ක හැමදාම ඉන්න පිරිස වගේම මේ Page එක හරහා කවදාවත් මම දැකලා නැති ආදරණීය යාලුවො ටිකක් මට හම්බුනා මගෙන් පුංචිම දෙයක් හරි ගත්ත හැම customer කෙනෙක්ම ඒ අතර ඉන්නවා..ඉතිං මම ඔයාලට හරිම ආදරෙයි business page එක හරහා හරි මාත් එක්ක එකතු උන එකට 🫰💜ඉතිං ආදරණීය 2024 ගොඩක් ස්තූතිය මගෙ ජීවිතේ තවත් ලස්සන අවුරුද්දක් උනාට 😘 හැමකෙනෙක්ටම ගරු කරන්න. හැම කෙනෙක්ගෙම හිනාවකට හේතුවක් වෙන්න. කිසිම විදියකින් කාගෙවත් හිතක් රිද්දන්න එපා..කෙනෙක්ගෙ දියුණුවට ඊර්ෂ්‍යා කරන්න හිතන්නවත් එපා..Unique වෙන්න ♡ කාගෙවත් විදියට නෙමේ තමන්ගෙ විදියට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හැමදෙයක්ම Positive දකින්න එතකොට සොබාදහම කියන දේ නිතරම අපිට හොඳට දේ දෙනවා 💜 ලස්සන 2024 න් සුන්දර 2025 ට 🫰💜 #2024

Thank you 🫰💜
10/12/2024

Thank you 🫰💜

It's Cutie keen  🫰💜
03/12/2024

It's Cutie keen 🫰💜

ඔයාලගෙ අත්යට ,වැලමිට,අත් ,කකුල් අදුරු වෙලානම් අව්වට පිච්චිලානම් මෙන්න මේ Body scrub එක යූස් කරලා බලන්න කෝ🫰💜             ...
02/12/2024

ඔයාලගෙ අත්යට ,වැලමිට,අත් ,කකුල් අදුරු වෙලානම් අව්වට පිච්චිලානම් මෙන්න මේ Body scrub එක යූස් කරලා බලන්න කෝ🫰💜

Thank u so much lassana lamayo🫰💜😘
27/11/2024

Thank u so much lassana lamayo🫰💜😘

Happiness 😊
26/11/2024

Happiness 😊

ChatGPT එකට අනුව මම 🤭🫰💜
18/11/2024

ChatGPT එකට අනුව මම 🤭🫰💜

ඉක්මන් කරන්න ලමයෝ🤗 මේ ස්ක්‍රබ් එක අරන් ඔයාගෙ ස්කින් එකත් ලස්සන කරගන්න 😘මෙච්චර අඩුවට මේ ස්ක්‍රබ් එක අපෙන්ම විතරයි🫰💜order ...
17/11/2024

ඉක්මන් කරන්න ලමයෝ🤗 මේ ස්ක්‍රබ් එක අරන් ඔයාගෙ ස්කින් එකත් ලස්සන කරගන්න 😘මෙච්චර අඩුවට මේ ස්ක්‍රබ් එක අපෙන්ම විතරයි🫰💜order කරන්න whatsapp එන්න 😝

I'm sooo happy 😊  Thank U so much 💜🫰
16/11/2024

I'm sooo happy 😊 Thank U so much 💜🫰

Address

Divulapitiya
11226

Telephone

+94777416875

Website

Alerts

Be the first to know and let us send you an email when Cutie keen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cutie keen:

Share