01/04/2026
✨ පාරම්පරික ක්‍රමවේදයට සකස් කළ වල්ගම ආයුර්වේද මහා මාෂ තෛලය, වාත රෝග සඳහා ගුණ දෙන ප්‍රබල ඖෂධීය තෛලයක් වේ 🌿
✨ එළුමස් සහ උඳු ඇතුලු ඖෂධීය ද්‍රව්‍ය සමූහයක් එක්කර සකස් කරන මහා මාෂ තෛලය මාංශපේශි,සන්ධි හා නාඩී පද්ධතිය ශක්තිමත් කරයි.
✨ පක්ෂාඝාත, අර්දිත වාත, ගෘධ්‍රසි (Sciatica), ග්‍රීවා වේදනාව,, නාඩී දුර්වලතාව, අත් පා කම්පනය වැනි වාත ආශ්‍රිත රෝග සඳහා ඉතා ප්‍රතිඵල දායක වේ.
✨ ආයුර්වේද වෛද්‍යවරුන්ට විශේෂ වට්ටම් සහිතව ලබා ගැනීමට 0771718875 අමතන්න.
Walgama Ayurveda Maha Masha Oil, prepared according to traditional Ayurveda methods, is a powerful herbal oil beneficial for Vata-related disorders 🌿
Formulated with goat meat, black gram, and a combination of valuable medicinal herbs, this oil helps strengthen muscles, joints, and the nervous system ✨
It is highly effective for conditions such as paralysis, facial paralysis (Ardita Vata), sciatica, neck pain, nerve weakness, and tremors of the hands and feet.
📞 Ayurvedic doctors can obtain this with special discounts by calling:
0771718875