Nova Vision Opticians

Nova Vision Opticians "Welcome to Nova Vision Opticians, your premier destination for quality eyewear and exceptional vision care.
(53)

Located in Elpitiya, we are dedicated to providing personalized service and a wide selection of stylish frames, lenses, and contact lenses.

😄 Comment එකේ "මම" කියලා දාන්න!👓 People With Glasses 😂අපි නම් හොඳ ළමයි... 😌📅 පළමු සතිය:"Cleaning cloth එක කොහෙද? මේකෙන් ...
07/08/2026

😄 Comment එකේ "මම" කියලා දාන්න!

👓 People With Glasses 😂

අපි නම් හොඳ ළමයි... 😌

📅 පළමු සතිය:
"Cleaning cloth එක කොහෙද? මේකෙන් විතරයි clean කරන්න ඕනේ!" ✨

📅 ඊට පස්සේ:
👓 ඇත්ත කියන්න..
👕 T-shirt එකෙන්...
🧣 Dupatta එකෙන්...
😅 අතට අහුවෙන ඕනෑම එකකින්!

ඊට පස්සේ කියනවා...
"Lens එක ඉක්මනට scratch වුණානේ!" 🤭

💡 Cleaning cloth එක පුරුද්දක් කරගන්න. ඔබේ lens එකත්, ඔබේ vision එකත් ආරක්ෂා වෙයි. 👓✨

ඔබේ ඇස් පෙනීමේ තියුණු බව පරීක්ෂා කරගන්න කැමතිද? 👁️‍🗨️මේ පින්තූරය දෙස හොඳින් බලන්න. එහි සැඟවී ඇති අංකය ඔබට පැහැදිලිව පෙනෙ...
02/08/2026

ඔබේ ඇස් පෙනීමේ තියුණු බව පරීක්ෂා කරගන්න කැමතිද? 👁️‍🗨️

මේ පින්තූරය දෙස හොඳින් බලන්න. එහි සැඟවී ඇති අංකය ඔබට පැහැදිලිව පෙනෙනවාද?

ඔබට පෙනෙන අංකය පහතින් සටහන් කරන්න! 👇

🪔 Nova Vision Opticians වෙතින් පින්බර වෙසක් සුබ පැතුම්! 🌕වෙසක් පුන් පොහෝ දිනයේ බුදු දහමේ කරුණාව, මෛත්‍රිය හා ප්‍රඥාවේ ආල...
30/05/2026

🪔 Nova Vision Opticians වෙතින් පින්බර වෙසක් සුබ පැතුම්! 🌕

වෙසක් පුන් පොහෝ දිනයේ බුදු දහමේ කරුණාව, මෛත්‍රිය හා ප්‍රඥාවේ ආලෝකයෙන් ඔබගේ ජීවිතය සතුට, සැනසීම හා යහපතෙන් පිරේවා.

ඔබ සැමට පින්බර සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏✨

— Nova Vision Opticians 👓🪔🌕

“ලෝකේ ලස්සනම වචනය ‘අම්මා’ “අම්මා" කියන්නේ ජීවිතේ පළවෙනි ආදරේ…අපි වැටෙන හැම මොහොතකම අල්ලගන්න ශක්තිය.අපි හිනාවෙන හැම දවසකම...
10/05/2026

“ලෝකේ ලස්සනම වචනය ‘අම්මා’
“අම්මා" කියන්නේ ජීවිතේ පළවෙනි ආදරේ…
අපි වැටෙන හැම මොහොතකම අල්ලගන්න ශක්තිය.
අපි හිනාවෙන හැම දවසකම හේතුව…🩷

🌸Happy Mother’s Day! 🌸”

Happy Labour Day! 🛠️🏗️👷‍♂️
01/05/2026

Happy Labour Day! 🛠️🏗️👷‍♂️

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..🙏
14/04/2026

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..🙏

Happy World Optometry Day 👁️🌍👓 ! We often take our vision for granted, but imagine a world where simple joys, like readi...
23/03/2026

Happy World Optometry Day 👁️🌍👓 !

We often take our vision for granted, but imagine a world where simple joys, like reading a bedtime story, driving to see a loved one, or watching a sunset become difficult.
Optometry bridges the gap between merely existing and truly living. By correcting refractive errors, managing eye diseases like glaucoma and macular degeneration, and providing rehabilitative care, optometrists restore independence and confidence. They ensure that a child can see the blackboard to learn, that an adult can work safely, and that the elderly can maintain their autonomy.
The importance of optometry lies in its power to keep us connected to the world and the people we love.

Today we celebrate the amazing work of optometrists worldwide and the importance of eye health who literally help the world make sense.

Your vision matters so remember to schedule that eye exam, protect your eyes, and spread awareness about seeing clearly and living well.

Eid Mubarak!  🤲✨
21/03/2026

Eid Mubarak! 🤲✨

Happy  Women's Day..🩷
08/03/2026

Happy Women's Day..🩷

Know The Risk  Factors For Lazy Eye..
05/03/2026

Know The Risk Factors For Lazy Eye..

Address

No. 172/B, Polgaswatta, Batuwanhena
Elpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Nova Vision Opticians posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share