10/06/2026
දනහිස් ආශ්‍රිත වේදනා සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර....
ඉතාම විකෘති වූ දනහිස් සන්ධි හේතුවෙන් ඇවිදීමට අපහසු තත්වයේ රෝගියෙකු සඳහා සිදු කළ සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර මඟින් විකෘති වූ දනහිස සමාන්‍ය තත්වයට පත් වෙමින් පවතින බව තහවුරු විය