Health In Galle

Health In Galle Health in Galle is a Service that educates people regarding healthcare

මේ අතුරින් වටිනාම හා Budget  එකට ගැලපෙන Medical Checkup Package එක තෝරා Comment කරන්න .ඔබටත් මෙම පැකේජ  විශේෂ මිල ගණන් ය...
01/06/2026

මේ අතුරින් වටිනාම හා Budget එකට ගැලපෙන
Medical Checkup Package එක තෝරා Comment කරන්න .

ඔබටත් මෙම පැකේජ විශේෂ මිල ගණන් යටතේ සිදුකරගැනීමට අමතන්න

චමත්සරා 0777003126

ඔබ සැමට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා"
30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා"

“මට කිසිම ලක්ෂණයක් නැහැ… ඒ කියන්නේ මම සෞඛ්‍යවත්” කියලා හිතනවාද? 🤔බොහෝ රෝග ආරම්භයේදී කිසිම ලක්ෂණයක් නොපෙන්විය හැකියි.දියව...
26/05/2026

“මට කිසිම ලක්ෂණයක් නැහැ… ඒ කියන්නේ මම සෞඛ්‍යවත්” කියලා හිතනවාද? 🤔

බොහෝ රෝග ආරම්භයේදී කිසිම ලක්ෂණයක් නොපෙන්විය හැකියි.
දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘද රෝග වැනි තත්ත්වයන් බොහෝවිට හඳුනාගන්නේ Medical Checkup එකකදීයි.

ලක්ෂණ එනකම් ඉන්න එපා ❗
ඔබගේ සෞඛ්‍යය ගැන කලින්ම දැනගන්න අදම Medical Checkup එකක් කරගන්න. ✅

විස්තර සඳහා අමතන්න
චමත්සරා 0777003126

Blood check එකකට පෙර fasting (ආහාර නොගෙන සිටීම) කියන්නේ, රුධිරයේ ඇති සීනි, කොලෙස්ටරෝල්, triglycerides වගේ අගයන් නිවැරදිව...
23/05/2026

Blood check එකකට පෙර fasting (ආහාර නොගෙන සිටීම) කියන්නේ, රුධිරයේ ඇති සීනි, කොලෙස්ටරෝල්, triglycerides වගේ අගයන් නිවැරදිව මැනීමටයි.

✅ඔබ කෑම කෑවොත්:

රුධිරයේ glucose (සීනි) තාවකාලිකව වැඩි වෙනවා

Triglycerides / cholesterol values වෙනස් වෙන්න පුළුවන්

සමහර test results වැරදි ලෙස පෙන්විය හැක

ඒ නිසා වෛද්‍යවරු fasting recommend කරනවා, body එකේ “normal baseline” value එක බලන්න.

සාමාන්‍යයෙන් fasting කරන tests:

Fasting Blood Sugar (FBS)

Lipid Profile

සමහර Liver function / metabolic tests

✅Fasting කරන විදිහ

සාමාන්‍යයෙන් පැය 8–12 කාලයක් කෑම නොගෙන සිටිය යුතුයි

වතුර බොන්න පුළුවන්

Tea, coffee, milk, soft drinks, smoking avoided කරන්න

වැදගත්.🚨

හැම blood test එකකටම fasting අවශ්‍ය නැහැ.
උදාහරණයක් ලෙස:

CBC

Thyroid tests

Creatinine
වගේ tests බොහෝවිට fasting නැතුව කරන්න පුළුවන්.

23/05/2026
22/05/2026

රු.2990කට මේ test 05 සිදුකරගෙන නීරෝගී බව තහවුරු කරගන්න.

ඒ පිලිබඳ පාරිභෝගික සටහනක් මෙසේය

❌රු 5000 ක් වටිනා මෙම පැකේජය
✅රු.2990 ට සිදුකල හැකි අතර ඒ තුලින් ඔබට
1.සම්පූර්ණ රුධිර පරීක්ෂණය

2.රුධිරයේ සීනී මට්ටම.

3.සම්පූර්ණ ක්ලොස්ටරොල් මට්ටම

4.වකුගඩුවල ක්‍රියාකාරිත්වය

5.මුත්‍රා පරීක්ෂණයය

මෙම පරීක්ෂණ මගින් ආවරණයවේ.

🚨Ruhunu Hospital වෙතින්
සහනදායි සෞඛ්‍යය පරීක්ෂණ පැකේජ රැසක් හඳුන්වා දී තිබේ.

Ruhunu Hospital Wellness Center නවතම Day Medical Checkup Package හඳුන්වා දී ඇති අතර

සියලු පැකේජ විශේෂ මිල අඩු කිරීම් සහිතව හඳුන්වා දී ඇත.

🟢 Basic පැකේජය
රු.5000❌
රු.2,990 ✅

🔴 Classic පැකේජය
රු.10,000❌
රු.6,900 ✅

🟡 premium පැකේජය
රු.20,000❌
රු.16,900✅ කට ලබාගත හැක.

වැඩි විස්තර සඳහා අමතන්න
චමත්සරා - 0777003126

මෙම සියලු පැකේජ
📌ගාල්ල දිස්ත්‍රික්කයේ ඔබට

👉Ruhunu Hospital Karapitiya

👉Ruhunu Hospital Medical Center Neluwa

👉Ruhunu Hospital Medical Center Udugama

👉Ruhunu Hospital Medical Center Baddegama

👉Ruhunu Hospital Collecting Center Hikkaduwa

👉Ruhunu Hospital Collecting Center Wanduramba

👉Ruhunu Hospital Collecting Center Bogahagoda

📌 මාතර දිස්ත්‍රික්කයේ ඔබට
👉 Ruhunu Hospital Medical Center Matara

👉Ruhunu Hospital Collecting Center Imaduwa

👉Ruhunu Hospital Collecting Center Godapitiya

👉 Ruhunu Hospital Collecting Center Makandura

👉Ruhunu Hospital Collecting Center Labeema

📌හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔබට

👉 Ruhunu Hospital Collecting Center Ranna

යන ශාඛාවන් ගෙන් ලබාගත හැක.

✅ සියලු වාර්තා Whatapp මගින් ලබාගත හැක.

Day 11 of 30🚗 වාහනේ වෙලාවට Service කරන ඔබ,ඔබගේ Health එක ගැනත් හිතනවද? 👨‍⚕️💚වාහනයක් වගේම ශරීරයත් නිරන්තර පරීක්ෂාවක් අවශ්...
20/05/2026

Day 11 of 30

🚗 වාහනේ වෙලාවට Service කරන ඔබ,
ඔබගේ Health එක ගැනත් හිතනවද? 👨‍⚕️💚

වාහනයක් වගේම ශරීරයත් නිරන්තර පරීක්ෂාවක් අවශ්‍යයි.
ලක්ෂණ එනකම් ඉන්න එපා ❗

Day Medical Checkup එකක් මගින් රෝග කලින්ම හඳුනාගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්න. ✅

අදම ඔබගේ සෞඛ්‍ය පරීක්ෂාව වෙන්කරවා ගන්න.
📞 0777 003126

Day 10 of 30 රු.2990න් අනාගතය රැකගත් පාරිභෝගික සටහනක්වැඩි විස්තර සඳහා අමතන්න.චමත්සරා 0777003126
17/05/2026

Day 10 of 30

රු.2990න් අනාගතය
රැකගත් පාරිභෝගික සටහනක්

වැඩි විස්තර සඳහා අමතන්න.
චමත්සරා 0777003126

ඔබ හොයන්නේ ටිකක් advance Medical Checkup Package නම් ඔබට ගැලපෙන Medical Checkup Package එක තමයි මේ.මේ Package එක වටිනාකම...
15/05/2026

ඔබ හොයන්නේ ටිකක් advance Medical Checkup Package නම් ඔබට ගැලපෙන Medical Checkup Package එක තමයි මේ.

මේ Package එක වටිනාකම රු.10,000 ක් වුනත් රු.6900 කට මේ සියල්ල සිදුකරගන්න පුලුවන්. Iso සහතිකලත් රසායනාගාරයක් තුලින් මේ සියලු පරීක්ෂණ සඳහා ලබාගන්න .

ඉක්මන් කරන්න
වැඩි විස්තර සඳහා අමතන්න
චමත්සරා 0777003126

බයිපාස් (Bypass) ශල්‍යයකර්මය හා Stent යෙදීම් (PCI) අතර වෙනස දන්නවාද?
26/06/2025

බයිපාස් (Bypass) ශල්‍යයකර්මය හා Stent යෙදීම් (PCI) අතර වෙනස දන්නවාද?

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Health In Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share