Thinu Soapy Co - Pvt Ltd

Thinu Soapy Co - Pvt Ltd 𝐄𝐧𝐣𝐨𝐲 𝐇𝐲𝐝𝐫𝐚𝐭𝐢𝐧𝐠 , 𝐂𝐚𝐥𝐦𝐢𝐧𝐠 & 𝐍𝐨𝐮𝐫𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐒𝐤𝐢𝐧𝐜𝐚𝐫𝐞 𝐑𝐨𝐮𝐭𝐢𝐧𝐞 𝐖𝐢𝐭𝐡 𝐓𝐡𝐢𝐧𝐮'𝐬 𝐒𝐨𝐚𝐩𝐲 𝐂𝐨 𝐇𝐚𝐧𝐝𝐦𝐚𝐝𝐞 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐒𝐨𝐚𝐩𝐬 🌿
(12)

29/08/2026

කුරුළෑ නැති අය ඉල්ලන්න නම් එපා දෙන්නෙ නෑ ❌😛

Green Tea Mint Pimples
Treatment Soap 🍃😌

Whatsapp .. 0773858396 😍

28/08/2026

අපිව විශ්වාස කරලා Order කරන, නැවත නැවතත් අපිව තෝරගන්න හැමෝටම හදවතින්ම ස්තූතියි. 🙏🌸
ඔයාලගේ විශ්වාසය තමයි අපේ ලොකුම ජයග්‍රහණය. ❤️

27/08/2026

පුංචි කෙල්ලන්ව රවට්ටන්න එපා 😔

0773858396 whatsapp Msg විතරක් එවන්න 🩷

26/08/2026

Girlfriend ගෙ Wife ගෙ වදේ නිසාම අපේ Black Soap එක ඕඩර් කරන පිරිමි ළමයි කොච්චර ඇතිද 🥹 sorryyy අනේ 😏

077 3858396 ට whatsapp Msg එකක් දාන්නකෝ සෝප් ඕනි අය 😍

25/08/2026

𝗘𝗫𝗙𝗢𝗟𝗜𝗔𝗧𝗜𝗡𝗚 𝘽𝙇𝘼𝘾𝙆 𝗦𝗢𝗔𝗣 💚

💚 ඔයා ළඟ තියෙන්නම ඕන නිෂ්පාදනයක්...!

උදෑසනම අපේ CREAMY Exfoliating 𝘽𝙇𝘼𝘾𝙆 𝙎𝙊𝘼𝙋 එක use කරනවානම්
💚 මුහුණට නැවුම් පෙනුමක් එනවා
💚 Blackheads ඉවත්වෙනවා
💚 Whiteheads ඉවත්වෙනවා
💚 අව්වට පිලිස්සී ගිය ලකුණු ඉවත්වෙනවා.
💚පසුව ඔයා ගාන ක්‍රීම් එක හරි අපූරැවට මුහුණේ සමට උරාගන්නවා
💚Glow එක එන්නේ තිබ්බ අඳුරැ පදාස අයින්කරගෙනයි
💚 එයින් මුහුණට හරි සිනිඳු පහසක් ලැබෙනවා.
💚දෙතොල් පවා මෘදු වෙනවා.
💚 ඉතිං මේ හේතු නිසා දවසම Fresh
💚කොෆී+ චාකෝල් + Sheabutter කියන්නෙ සමට ආශිර්වාදයක්
අත්වල දෙපාවල තියෙන මැරැණු ඝන සම අයින් වෙලා,
අවුවට පිළිස්සුන marks නැති වෙලා
Skin එකට natural glow එකක් එනවා

🟣 𝗘𝗫𝗙𝗢𝗟𝗜𝗔𝗧𝗜𝗡𝗚 𝘽𝙇𝘼𝘾𝙆 𝗦𝗢𝗔𝗣 එක ඔබට සමේ ගැටලු රැසකට ප්‍රතිඵල ලබා දෙනවා.
එ නිසා මේ 𝙴𝚇𝙵𝙾𝙻𝙸𝙰𝚃𝙸𝙽𝙶 𝙱𝙰𝚁 𝚂𝙾𝙰𝙿 මිලදී ගන්න ඔබට ආර්ථිකයමය වාසි ලබාගන්න පුළුවන් .

💎𝗘𝗫𝗙𝗢𝗟𝗜𝗔𝗧𝗜𝗡𝗚 මගින් කරනු ලබන්නේ සමේ තිබෙන මැරුණු සෛල ඉවත් කිරීමයි. ඔබට ඉතා පහසුවෙන්ම අපේ 𝗦𝗢𝗔𝗣 එක භාවිතා කරලා මැරුණු සම ඉවත් කර ගන්න පුළුවන් .

මැරුණු සම නිසි ඉවත් ලෙස නොකිරීම නිසා
🐞️සමේ පැහැපත් බව නැති වීම
🐞කළුලප ඇතිවීම,
🐞දුර්වර්ණවීම සහ
🐞️අපිරිසුදු ස්වභාවයක් ඇතිවීම විය හැකියි

එමනිසා මැරුණු සම ඉවත් කළ යුතුයි.
සමහරුන් මුහුණ 𝗘𝗫𝗙𝗢𝗟𝗜𝗔𝗧𝗜𝗡𝗚 කලත් සිරුර 𝗘𝗫𝗙𝗢𝗟𝗜𝗔𝗧𝗜𝗡𝗚 නොකරයි.

මුහුණ මෙන්ම සිරුරද 𝙀𝙓𝙁𝙊𝙇𝙄𝘼𝙏𝙄𝙉𝙂 කළ යුතුය.

💎𝗘𝗫𝗙𝗢𝗟𝗜𝗔𝗧𝗜𝗡𝗚 𝘽𝙇𝘼𝘾𝙆 𝗦𝗢𝗔𝗣 එක ඔබට Body & face pack එකක් ලෙසද ඔබට භාවිතා කරන්න පුළුවන් .

මෙහිදී ඔබේ සමේ ඇති අදුරු බවට පහසුවෙන්ම ප්‍රතිඵල ගන්න පුළුවන් .

💎𝗘𝗫𝗙𝗢𝗟𝗜𝗔𝗧𝗜𝗡𝗚 𝘽𝙇𝘼𝘾𝙆 𝗦𝗢𝗔𝗣 එක මගින් ඔබට බෙල්ල කලු වීමට,කටවටේ කලු වීමට, දණහිස් කලු වීමට පමණක් නොව Underarms වැනි තැන් වල ඇතිවන කලු වීම පහසුවෙන්ම වළක්වා ගන්න පුළුවන් .

💎කුරුලෑ ලප, කලු ලප සහ Pigmentation තත්ත්වයට ප්‍රතිඵල ගන්න පුළුවන් හොදම නිශ්පාදනයක් තමයි 𝗘𝗫𝗙𝗢𝗟𝗜𝗔𝗧𝗜𝗡𝗚 𝘽𝙇𝘼𝘾𝙆 𝗦𝗢𝗔𝗣 එක

💎මුහුණේ ඇතිවන අධික තෙල් සහිත තත්ත්වය හොදින් පාලනය කර Pimples ඇතිවීම වලක්‌වා ගන්න පමණක් නොව Blackheads සහ Whiteheads ඇති වීම වළක්වා ගන්න ත් 𝗘𝗫𝗙𝗢𝗟𝗜𝗔𝗧𝗜𝗡𝗚 𝘽𝙇𝘼𝘾𝙆 𝗦𝗢𝗔𝗣 එක භාවිතා කරන්න පුළුවන්

💎 ඔබේ සමේ පැහැය වර්ධනයට අවශ්‍ය වන ආයුර්වේද ශාකසාර රැසක එකතුවක් වන 𝗘𝗫𝗙𝗢𝗟𝗜𝗔𝗧𝗜𝗡𝗚 𝘽𝙇𝘼𝘾𝙆 𝗦𝗢𝗔𝗣 එක මගින් සමේ පැහැය ඉක්මනින් වර්ධනය කරගන්න පුළුවන්

💎Face wash එකක් / Body wash එකක් ලෙස භාවිතා කල හැකි අතර 𝗘𝗫𝗙𝗢𝗟𝗜𝗔𝗧𝗜𝗡𝗚 𝘽𝙇𝘼𝘾𝙆 𝗦𝗢𝗔𝗣 මගින් ඔබේ සමේ වියළි බව නැති කර සිනිදු සමක් ලබාගන්න පුළුවන්

🟢
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

🍃ගෙදර තියෙන ඔයාගෙ සබන් කැටේ සුවද විතරයි නේද

🍃සමට පෝශනයක් සත්කාරයක් නෑ නේද

🌸 සම නිසි පරිදි පිරිසිදු නොකිරීමෙන්, අව් රශ්මියට හසුවීමෙන් සහ කෘත්‍රිම ආලේපන මඟින් සම අවපැහැ වෙන්න පුලුවන්

🌸අපි හැමෝට ම පිහිටලා තියෙන්නේ අපට ස්‌වභාවධර්මයෙන් ලැබුණ පෙනුම යි. සම ද ඒ අනුව විවිධ පැහැයන් වෙනවා. අපට කළ හැක්‌කේ මේ සම ආරක්‌ෂා කරගැනීම පමණයි.

🌸අපි ඒ ගැන අවධානයක්‌ යොමු නොකළොත් සම මත කුරුලෑ ලප කැළැල්, ඇති වී අවලස්‌සන වෙන්නට පුළුවන්.

🌸අපි නිතරම මුහුණ ගැන කතා කළත් හිස සිට දෙපතුල දක්‌වාම සුන්දරත්වය රැකගැනීමට ඔබ උනන්දු විය යුතුයි.

📩 ඇණවුම් කිරීමට DM කරන්න whatsapp 0773858396
| 🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත

🔴𝗥𝗘𝗩𝗜𝗘𝗪𝗦 Off කරලා නෑ 𝗖𝗨𝗦𝗧𝗢𝗠𝗘𝗥 𝗙𝗘𝗘𝗗𝗕𝗔𝗖𝗞𝗦
බලන්න පුළුවන්

24/08/2026

08/24 බොහොම ස්තූතියි 🥰🩷🫡

23/08/2026

සුදු උනාට වැඩක් නෑ මූණ පිරෙන්න කුරුළෑ තියෙනවා නම් කුරුළෑ මාක්ස් තියෙනවා නම් 🍃

අපේ pimple treatment soap එකෙන් මේ ඔක්කොම ප්‍රශ්න වලට ප්‍රතිඵල ගන්න පුළුවන්

Order දාගන්න ඕන අය whatsapp 0773858396 Msg එකක් දාන්න 🩷

22/08/2026

"ලංකාවේ ඉන්නකල් මැරෙන කල් ගන්නෙ අපේ සෝප්" 🩷

ඇත්තටම සබන් එකකින් ප්‍රතිඵල ගන්න පුළුවන් ද ? 🤨

ඔයාලත් අහලම බලන්නකෝ🥰

අවංකව හදවතින්ම අපිට Feedback එකක් එවපු ඔයාට ගොඩාක් ස්තූතියි 🫡🩷

0773858396 whatsapp 😌

#

22/08/2026

💙 𝙈𝙊𝙍𝙊𝘾𝘾𝘼𝙉 𝙉𝙄𝙇𝘼 𝙎𝙊𝘼𝙋

ප්‍රධාන වශයෙන් සබන් එකෙහි අඩංගු මොරොක්කෝ නීලා Powder , ඉන්ඩිගෝ කුඩු ලෙසද හැඳින්වේ,

මෙය සම පැහැපත් කිරීමේ සහ සම මෘදු කිරීමේ හැකියාව සඳහා ජනප්‍රිය වෙමින් පවතින ස්වභාවික රූපලාවන්‍ය අමුද්‍රව්‍යයකි.

එය සාම්ප්‍රදායිකව මොරොක්කෝ රූපලාවන්‍ය චාරිත්‍රවල භාවිතා වන අතර සමේ පැහැට ඒකාකාර කිරීමට,
දීප්තිමත් සමක් ලබා ගැනීමට හැකියාව සඳහා ප්‍රසිද්ධය.

මොරොක්කෝ නීලා powder මගින්✨️

💙 සමේ අඳුරු ලප දුරු කරයි
💙 සමේ පැහැය ඒකාකාර කරයි
💙 සම දීප්තිමත් කරයි. මෘදු කරයි.
💙 අව් රැසින් හානි වූ සම යතා තත්වයට පත් කරයි
💙 සම ගැඹුරින් පිරිසුදු කරයි
💙 සමේ දැවිල්ල අඩු කරයි
💙 සමේ විශ ඉවත් කරයි
💙 සමෙහි අධික තෙල් බව පාලනය කරයි
💙 මැරුණු සම ඉවත් කර සම shiny tone එකක් ගෙනදේ
💙 තරුණ බව රැකදේ . සම වයසට යාම ප්‍රමාධ කරයි

🧼 100% ස්වාභාවිකයි | Chemical නැහැ | Handmade with Love

📩 Order කරන්න දැන්ම Message එකක් දාන්න whatsapp 0773858396
🚚 දිවයින පුරා බෙදාහැරීම

゚viralシfypシ゚viralシalシgood

20/08/2026

ඕඩර් කරන්න එපා කියන Husband ලට සබන් අල්ලන්නවත් දෙන්න එපා 😏😌

සබන් නිශ්පාදන ගැන වැඩි විස්තර සදහා 0773858396 whatsapp Msg එකක් එවන්න 🩷

Address

Angululugaha
Galle
80122

Telephone

+94768823432

Website

Alerts

Be the first to know and let us send you an email when Thinu Soapy Co - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share