Health Medicare Centre

Health Medicare Centre අපි ඔබට නිරවද්‍යතාවයෙන් යුතු හොඳම කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්නෙමු.

Day 01 Medical Checkup එකක් කියන්නේ මොකක්ද? 🤔Medical checkup එකක් කියන්නේ, ඔබට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති වෙලාවටත්, ඔබගේ...
10/05/2026

Day 01

Medical Checkup එකක් කියන්නේ මොකක්ද? 🤔

Medical checkup එකක් කියන්නේ, ඔබට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති වෙලාවටත්, ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බලන සරල පරීක්ෂණ කිහිපයක්

👉 මේකෙන් කරන්නේ:

✅ඔබගේ ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම

✅රෝග ඇතිවීමට පෙර හඳුනාගැනීම

✅රුධිර පීඩනය, ලේ සීනි, කොලෙස්ටරෝල් වැනි දේවල් මැනීම

✅ඔබගේ ජීවන රටාවට (lifestyle) අදාළ උපදෙස් ලබාදීම

💡 ඇයි මේක වැදගත්?

👉රෝග early stage එකේම හඳුනාගන්න පුළුවන්

👉ගැටළු වැඩිවීමට පෙර පාලනය කරගන්න පුළුවන්
දිගුකාලීනව සෞඛ්‍යවත් ජීවිතයක් ගත කරන්න උදව් වෙයි

👨‍⚕️ ඔබට රෝගයක් නැතිවුණත්, වාර්ෂිකව medical checkup එකක් කරගන්න එක හොඳ පුරුද්දක්!

Day 02 of 30ඔබ පිටතින් සාමාන්‍යය කෙනෙක් වගේ දැනුනට ශරීර අභ්‍යන්තරයෙන් ඔබ මොනවගේ තත්වයක  ඉන්නවද කියලා බලලා තියෙනවද? අපේ ශ...
10/05/2026

Day 02 of 30

ඔබ පිටතින් සාමාන්‍යය කෙනෙක් වගේ දැනුනට ශරීර අභ්‍යන්තරයෙන් ඔබ මොනවගේ තත්වයක ඉන්නවද කියලා බලලා තියෙනවද?

අපේ ශරීරය හරියට වාහනයක් වගේ. පිටතින් ලස්සනට තිබුණට අපි හරියට Maintain නොකළොත් , සොයා බැලීමක් නොකොලොත් අපේ වාහනය කිසිම ලෙඩක් නැතිව මග නවතින්න පුලුවන්..

ඉතින් එවගේ තමයි අපේ ශරීරරයත්. හෘදය, වකුගඩු, අක්මාව ආදී ප්‍රධාන ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරත්වය නිතරම බලන්න පුරුදු වෙන්න ඕනී.

අන්න ඒකට තියෙන ලෙසීම ක්‍රමය තමා Medical Checkup එක . අදම රෝග පරික්ෂාවක් සඳහා යොමුවන්න.

වැඩි විස්තර සඳහා අමතන්න
චමත්සරා +94 77 700 3126

🚨Ruhunu  Hospital  කාමර පහසුකම් දැන් රු.3500 සිට.😲 සමග සම්පුර්ණ ගාස්තුවෙන් රු.20,000 ක දැවන්ත මිල අඩු කිරීමක්!අති සුඛොපබ...
10/05/2026

🚨Ruhunu Hospital කාමර පහසුකම් දැන් රු.3500 සිට.😲 සමග සම්පුර්ණ ගාස්තුවෙන් රු.20,000 ක දැවන්ත මිල අඩු කිරීමක්!

අති සුඛොපබෝගී කාමර පහසුකම් සහිත Ruhunu Hospital විසින් සිය පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා මෙතෙක්

දිනක සම්පුර්ණ ගාස්තුව "රු.38,500" ක්ව පැවති
Smart Twin Sharing කාමර පහසුකම
"රු.18500" ක් දක්වා
( කාමර පහසුකම , වෛද්‍ය සේවා , හෙද සේවා හා රෝගියාගේ ආහාර )
"රු.20,000 " දැවන්ත මිල අඩු කිරීමක් සිදුකර ඇත.

ඒ අනුව Ruhunu Hospital අවම කාමර ගාස්තුව රු. 3500ක් දක්වා අඩුවී ඇත.

ඉතින් ඔබටත් විශිෂ්ඨ සේවාවක් ඉතා සාධරණ මිලකට ලබාගැනීම නම් අදම පැමිණෙන්න Ruhunu Hospital වෙත.

වැඩි විස්තර සඳහා අමතන්න.
Medical Receptionist
+94 76 196 1856

ඔබ ප්‍රධාන සෞඛ්‍යය පරීක්ෂණ වර්ග දෙකක් තිබෙන බව දන්නවාද? ඒ තමයි 1.Day Medical Checkup සහ 2.Inward Full Body Checkup🩺 Day ...
10/05/2026

ඔබ ප්‍රධාන සෞඛ්‍යය පරීක්ෂණ වර්ග දෙකක් තිබෙන බව දන්නවාද?

ඒ තමයි

1.Day Medical Checkup සහ 2.Inward Full Body Checkup

🩺 Day Medical Checkup සහ Inward Full Body Checkup අතර වෙනස මොකක්ද?

✅ Day Medical Checkup
ගෙදර සිට පැමිණ පහසුවෙන් සිදුකරගත හැකි මූලික සෞඛ්‍ය පරීක්ෂණ සේවාවකි.
🔹 Fasting හෝ නොමැතිව ඇවිත් Blood Samples ලබාදීම
🔹 මුලික රුධිර හා මුත්‍රා පරීක්ෂණ
🔹 කෙටි කාලයකින් වාර්තා ලබාගැනීම
🔹 නේවාසික වීමට අවශ්‍ය නොවේ

✅ Inward Full Body Checkup
විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරන සම්පූර්ණ ශරීර පරීක්ෂණ පැකේජයකි.
🔹 නේවාසිකව සිට පරීක්ෂණ සිදුකිරීම
🔹 ECG / ECHO / X-Ray / Scan ඇතුළු විශේෂ පරීක්ෂණ රැසක්
🔹 හෘද, දියවැඩියා, වකුගඩු සහ අනෙකුත් සෞඛ්‍ය තත්ත්වයන් පූර්ණව ඇගයීම
🔹 සම්පූර්ණ වෛද්‍ය උපදේශන සහ වාර්තා

💚 ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරීක්ෂණ පැකේජය තෝරාගෙන සෞඛ්‍යය ආරක්ෂා කරගන්න.
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!

Chamathsara
+94 77 700 3126

🩺 “ඔබ ලෙඩක් ගැන දැනගන්න රෝග ලක්ෂණ එනකම් ඉන්නවද?”බොහෝ රෝග ආරම්භයේදී කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ.ඒත් ශරීරය ඇතුළේ  ගැ...
10/05/2026

🩺 “ඔබ ලෙඩක් ගැන දැනගන්න රෝග ලක්ෂණ එනකම් ඉන්නවද?”

බොහෝ රෝග ආරම්භයේදී කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ.

ඒත් ශරීරය ඇතුළේ ගැටලු නිහඬවම වර්ධනය වෙමින් තිබිය හැකියි. ⚠️

✅ නිසි කාලයේ Medical Checkup එකක් කරගැනීමෙන්
🔹 දියවැඩියාව
🔹 හෘද රෝග
🔹 අධි රුධිර පීඩනය
🔹 වකුගඩු හා අක්මා ගැටලු
🔹 තවත් බොහෝ රෝග
රෝග ලක්ෂණ මතුවීමට පෙර හඳුනාගත හැකියි.

💚 “Prevention is better than cure”
ඔබේ සෞඛ්‍යය ගැන අදම සැලකිලිමත් වෙන්න.
නියමිත සෞඛ්‍ය පරීක්ෂණයක් ඔබගේ ජීවිතය ආරක්ෂා කරන්න පුළුවන්.

🏥 Ruhunu Wellness Center සමඟින් විශ්වාසනීය Medical Checkup සේවාවක් ලබාගන්න.
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!

චමත්සරා
+94 77 700 3126

Day 05 of  30අන්තිමට Medical Checkup එකක් කරපු දවස මතකද?Comment කරන්න
10/05/2026

Day 05 of 30

අන්තිමට Medical Checkup එකක් කරපු දවස මතකද?

Comment කරන්න

මවිවරුන්ගේ දිනයේ හොඳම තිළිණයක් !.🗓️මැයි 10  ඉරිදා දිනට යෙදන ලෝක මවිවරුන්ගේ දිනය  වෙනුවෙන් Ruhunu Hospital   වෙතින් ❌රු. ...
10/05/2026

මවිවරුන්ගේ දිනයේ හොඳම තිළිණයක් !.

🗓️මැයි 10 ඉරිදා දිනට යෙදන ලෝක මවිවරුන්ගේ දිනය වෙනුවෙන් Ruhunu Hospital වෙතින්
❌රු. 10,000 ක් වටිනා සෞඛ්‍යය පරීක්ෂණ පැකේජය

✅රු. 6900 කට ලබාගැනීමේ පහසුව සලසා ඇත.

වැඩි විස්තර සඳහා අමතන්න
චමත්සරා - 0777003126

මෙම සියලු පැකේජ
📌ගාල්ල දිස්ත්‍රික්කයේ ඔබට

👉Ruhunu Hospital Karapitiya

👉Ruhunu Hospital Medical Center Neluwa

👉Ruhunu Hospital Medical Center Udugama

👉Ruhunu Hospital Medical Center Baddegama

👉Ruhunu Hospital Collecting Center Hikkaduwa

👉Ruhunu Hospital Collecting Center Wanduramba

👉Ruhunu Hospital Collecting Center Bogahagoda

📌 මාතර දිස්ත්‍රික්කයේ ඔබට
👉 Ruhunu Hospital Medical Center Matara

👉Ruhunu Hospital Collecting Center Imaduwa

👉Ruhunu Hospital Collecting Center Godapitiya

👉 Ruhunu Hospital Collecting Center Makandura

👉Ruhunu Hospital Collecting Center Labeema

📌හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔබට

👉 Ruhunu Hospital Collecting Center Ranna

යන ශාඛාවන් ගෙන් ලබාගත හැක.

✅ සියලු වාර්තා Whatapp මගින් ලබාගත හැක.

සුභ මවිවරුන්ගේ දිනයක් වේවා! Happy Mother’s Day to all the incredible mothers who fill our lives with love, strength, and...
10/05/2026

සුභ මවිවරුන්ගේ දිනයක් වේවා!

Happy Mother’s Day to all the incredible mothers who fill our lives with love, strength, and endless care.
Today, we celebrate the heartbeat of every family — a mother’s unconditional love. 💖
With gratitude and respect, Ruhunu Hospital wishes you a joyful and healthy Mother’s Day.

04/02/2026

On this proud Independence Day of Sri Lanka, Ruhunu Hospital joins the nation in celebrating freedom, unity, and progress.
As a trusted healthcare provider in the Southern Province, we remain committed to serving our people with care, compassion, and excellence.
Wishing all Sri Lankans a happy and peaceful Independence Day. 🇱🇰✨





ආයූබෝවන් ඉමදූව ....ISO සහතිකලත් දකුණුලක විශාලතම රසායනාගාර සේවාවේ Ruhunu Hospital  Collecting Center Imaduwa  ..නවතම ලේ /...
04/02/2026

ආයූබෝවන් ඉමදූව ....

ISO සහතිකලත් දකුණුලක විශාලතම රසායනාගාර සේවාවේ
Ruhunu Hospital Collecting Center Imaduwa ..

නවතම ලේ /මුත්‍රා සාම්පල එකතු කිරීමේ ශාඛාව ලඟදීම ඉමදූව නගරයට...

🚨ස්ථානය : නො.03 අකුරැස්ස පාර , ඉමදූව

විස්තර සඳහා අමතන්න
077 291 2435

Center

01/06/2025

Address

No:03, Akuressa Road, Imaduwa
Galle
80130

Opening Hours

Monday 06:30 - 20:00
Tuesday 06:30 - 20:00
Wednesday 06:30 - 20:00
Thursday 06:30 - 20:00
Friday 06:30 - 20:00
Saturday 06:30 - 20:00
Sunday 06:30 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Health Medicare Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share