Suwani Health Care & Cosmetics

Suwani Health Care & Cosmetics Suwani Health Care and Cosmetics

22/08/2026

කැසිල්ලට, අලුහම් සහ දද කුෂ්ඨවලට තිත තබන්න! 🛑✨
සම මත ඇතිවන fungal infections, itching සහ skin irritation නිසා පීඩා විඳින ඔබට සුදුසුම, විශ්වාසවන්තම — MYCO Anti Fungal Lotion! 🌿

Dr. ATC Kumara (MBBS SL Reg No 17470) විසින් නිර්මාණය කර ඇති මෙය, Sensitive skin සඳහා වුවද ඉතා ආරක්ෂිත, non-irritating සහ ඉක්මන් සුවය ලබාදෙන විශ්වාසනීය නිපැයුමකි.

අලුහම් (Tinea Versicolor), දද කුෂ්ඨ සහ වෙනත් ඕනෑම fungal infections සඳහා සාර්ථක විසඳුමකි.

NMRA Certified (Approved by National Medicine Regulatory Authority), GMP Certified, ISO Certified (14001:2015, 9001:2015, 22716:2017), CISIR ITI Certified

Price = Rs.1,700.00
දිවයින පුරා නොමිලේම ඔබගේ නිවසටම ගෙන්නා ගන්න!

📲 අදම ඇණවුම් කිරීමට WhatsApp කරන්න:
📞 0711154155 / 0705151390

🏭 Manufactured by: Suwani Health Care and Cosmetics (Pvt) Ltd.
🛍️ Marketed by: Blue Lotus

17/08/2026

කුරුලෑ වදයෙන් සමුගන්න! Suwani Radiant Pimple Package අදම භාවිතා කරන්න.
කුරුලෑ, කුරුලෑ ලප සහ තෙල් සහිත සම නිසා ඔබත් කනස්සල්ලෙන්ද?
ඔබේ සමට සැබෑ දීප්තියක් සහ පැහැපත් බවක් ලබා දීමට Dr. ATC Kumara (MBBS SL Reg No 17470) විසිනි සකස් කරන ලද Suwani Radiant Pimple Package එක දැන් ලබා ගත හැක!

Benefits:
කුරුලෑ සම්පූර්ණයෙන්ම ඉවත් කරයි
කුරුලෑ නිසා ඇතිවූ ලප කැලැල් ඉවත් කරයි
Blackheads සහ Whiteheads ඉවත් කරයි
අධික තෙල් ගතිය පාලනය කරයි.
සම පැහැපත් කර දීප්තිමත් බවක් ලබා දෙයි.

NMRA Approved (ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සහිතයි)
GMP Certified
ISO 14001:2015 / 9001:2015 / 22716:2017 Certified
CISIR / ITI Certified

විශේෂ මිල: ~Rs.2,400.00~ Rs. 2,100.00
දිවයින පුරා නොමිලේ බෙදා හැරීම (Free Delivery)! 🚚💨

🏢 Manufactured at: Suwani Health Care and Cosmetics Pvt Ltd.
🛒 Marketed & Sold By: Blue Lotus

📲 ඇණවුම් කිරීමට (Order Now) අපගේ WhatsApp අංක වෙත Message එකක් යොමු කරන්න:
📞 0711154155 | 0705151390

13/08/2026

ඔබේ දෙතොලත් අඳුරු වෙලාද? වියළි පැළී යනවාද? 🥀 ඔබේ දෙතොලට ස්වභාවික පැහැයක් සහ නිරෝගී බවක් නැවත ලබා දීමට DR ATS Organic Beetroot Lip Balm දැන් ඔබ වෙනුවෙන්ම! 💋✨

Suwani Health Care & Cosmetics (Pvt) Ltd විසින් උසස් ප්‍රමිතියෙන් යුතුව නිපදවා ඇති මෙම සුවිශේෂී නිෂ්පාදනය, ස්වභාවික බීට්රූට්, ෂියා බටර්, මී ඉටි (Beeswax) සහ විටමින් E සාරයෙන් පරිපූර්ණයි.

✨ මෙහි සුවිශේෂී ප්‍රතිලාභ:
හානියට පත් වූ සහ පැළුණු දෙතොල් අලුත්වැඩියා කරයි.
දෙතොලේ අඳුරු බව නැති කර පැහැපත් බවක් ලබා දේ.
පැය 24 පුරාම තෙතමනය රඳවා ගනිමින් පැහැපත් මෘදු දෙතොලක් ලබා දේ.

🏆 උසස් ප්‍රමිතිය සහ විශ්වාසය:
මෙය ISO (9001:2015, 14001:2015, 22716:2017), GMP, NMRA සහ ITI තත්ත්ව සහතික දිනාගත්, Dr ATC Kumara (MBBS SL Reg No 17470) විසින් නිර්මාණය කරන ලද නිෂ්පාදනයකි.
ඔබේ විශ්වාසනීය Blue Lotus Online Store හරහා දැන් ලබා ගත හැක! 🪷

🛒 අදම ඔබගේ කරගැනීමට:
🌐 වෙබ් අඩවිය: www.suwani.com
📲 WhatsApp හරහා ඇණවුම් කිරීමට: 071 115 4155 / 070 515 1390
🚚 දිවයින පුරා බෙදා හැරීම නොමිලේ!

✨ මුහුණේ පැහැපත්බව දැන් ඇඟටත්! Suwani Gluta Body Lotion ✨ඔබේ සම දීප්තිමත් කර, නිරෝගී හා ඒකාකාරී පැහැයක් ලබා ගැනීමට හොඳම ...
12/08/2026

✨ මුහුණේ පැහැපත්බව දැන් ඇඟටත්! Suwani Gluta Body Lotion ✨
ඔබේ සම දීප්තිමත් කර, නිරෝගී හා ඒකාකාරී පැහැයක් ලබා ගැනීමට හොඳම විසඳුම! වෛද්‍ය අනුමැතිය ලත්, උසස්ම තත්ත්වයේ නිෂ්පාදනය Suwani Gluta Body Lotion.

Benefits:
සම පැහැපත් කර දීප්තිමත් කරයි.
සමට අවශ්‍ය Vitamin A, D, E සහ B, C ලබා දෙයි.
සමට අවශ්‍ය Omega 3 මේද අම්ල ලබාදෙයි.
වියළි සමට මනා තෙතමනයක් ලබාදෙයි.
සමට ඒකාකාරී පැහැයක් ලබා දෙයි.
All Skin Types (ඕනෑම සමක ට ගැලපේ).
අධික තෙල් ගතියක් නොමැත.
වයස අවුරුදු 6න් වැඩි කාන්තා, පිරිමි දෙපිරිසටම සුදුසුයි.

NMRA, GMP, ISO (14001:2015, 9001:2015, 22716:2017) & CISIR/ITI Certified
Designed by Dr. ATC Kumara (MBBS SL Reg No 17470)
Manufactured by Suwani Health Care and Cosmetics Pvt Ltd.

විශේෂ මිල: Rs. 2,600.00
FREE DELIVERY (දිවයින පුරා delivery නොමිලේ!)

📲 අදම ඇණවුම් කිරීමට WhatsApp කරන්න:
📞 0711154155 / 0705151390
🌐 https://suwani.lk/shop/?per_page=-1

✨ ඔබේ සමට ස්වාභාවික දීප්තියක් සහ පැහැපතක් ලබාගන්න! ✨වෛද්‍ය අනුමැතියලත් Suwani Crystal Gluta Soap මගින් ඔබේ සමට ලැබෙන පැහ...
10/08/2026

✨ ඔබේ සමට ස්වාභාවික දීප්තියක් සහ පැහැපතක් ලබාගන්න! ✨
වෛද්‍ය අනුමැතියලත් Suwani Crystal Gluta Soap මගින් ඔබේ සමට ලැබෙන පැහැපත් සහ දීප්තිය අත්විඳින්න! 🌸🌿

Benefits:
Glutathione, විටමින් C සහ B අඩංගු වේ
කුරුලෑ ඇතිවීම වළක්වයි
සම හොඳින් පිරිසිදු කර දීප්තිමත් කරයි
වියළි සමට අවශ්‍ය නියම තෙතමනය ලබාදෙයි

🎖️ විශේෂත්වය:
NMRA & ITI Certified
GMP & ISO (22716, 9001, 14001) certified
Design by Dr. ATC Kumara (MBBS SL Reg No 17470)

Rs. 940.00 පමණි!
🚚 Free Delivery පහසුකම සහිතයි!

📲 අදම ඇණවුම් කිරීමට WhatsApp කරන්න:
📞 0711154155 / 0705151390

🏭 Manufactured by: Suwani Health Care and Cosmetics (Pvt) Ltd.
🛍️ Marketed by: Blue Lotus

කැසිල්ලට, අලුහම් සහ දද කුෂ්ඨවලට තිත තබන්න! 🛑✨සම මත ඇතිවන fungal infections, itching සහ skin irritation නිසා පීඩා විඳින ඔ...
06/08/2026

කැසිල්ලට, අලුහම් සහ දද කුෂ්ඨවලට තිත තබන්න! 🛑✨

සම මත ඇතිවන fungal infections, itching සහ skin irritation නිසා පීඩා විඳින ඔබට සුදුසුම, විශ්වාසවන්තම — MYCO Anti Fungal Lotion! 🌿

Dr. ATC Kumara (MBBS SL Reg No 17470) විසින් නිර්මාණය කර ඇති මෙය, Sensitive skin සඳහා වුවද ඉතා ආරක්ෂිත, non-irritating සහ ඉක්මන් සුවය ලබාදෙන විශ්වාසනීය නිපැයුමකි.

අලුහම් (Tinea Versicolor), දද කුෂ්ඨ සහ වෙනත් ඕනෑම fungal infections සඳහා සාර්ථක විසඳුමකි.

NMRA Certified (Approved by National Medicine Regulatory Authority), GMP Certified, ISO Certified (14001:2015, 9001:2015, 22716:2017), CISIR ITI Certified

Price = Rs.2,200.00
දිවයින පුරා නොමිලේම ඔබගේ නිවසටම ගෙන්නා ගන්න!

📲 අදම ඇණවුම් කිරීමට WhatsApp කරන්න:
📞 0711154155 / 0705151390

🏭 Manufactured by: Suwani Health Care and Cosmetics (Pvt) Ltd.
🛍️ Marketed by: Blue Lotus Online Store

කුරුලෑ වදයෙන් සමුගන්න! Suwani Radiant Pimple Package අදම භාවිතා කරන්න.කුරුලෑ, කුරුලෑ ලප සහ තෙල් සහිත සම නිසා ඔබත් කනස්සල...
06/08/2026

කුරුලෑ වදයෙන් සමුගන්න! Suwani Radiant Pimple Package අදම භාවිතා කරන්න.

කුරුලෑ, කුරුලෑ ලප සහ තෙල් සහිත සම නිසා ඔබත් කනස්සල්ලෙන්ද?
ඔබේ සමට සැබෑ දීප්තියක් සහ පැහැපත් බවක් ලබා දීමට Dr. ATC Kumara (MBBS SL Reg No 17470) විසිනි සකස් කරන ලද Suwani Radiant Pimple Package එක දැන් ලබා ගත හැක!

Benefits:
කුරුලෑ සම්පූර්ණයෙන්ම ඉවත් කරයි
කුරුලෑ නිසා ඇතිවූ ලප කැලැල් ඉවත් කරයි
Blackheads සහ Whiteheads ඉවත් කරයි
අධික තෙල් ගතිය පාලනය කරයි.
සම පැහැපත් කර දීප්තිමත් බවක් ලබා දෙයි.

NMRA Approved (ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සහිතයි)
GMP Certified
ISO 14001:2015 / 9001:2015 / 22716:2017 Certified
CISIR / ITI Certified

විශේෂ මිල: ~Rs.2,400.00~ Rs. 2,100.00
දිවයින පුරා නොමිලේ බෙදා හැරීම (Free Delivery)! 🚚💨

🏢 Manufactured at: Suwani Health Care and Cosmetics Pvt Ltd.
🛒 Marketed & Sold By: Blue Lotus

📲 ඇණවුම් කිරීමට (Order Now) අපගේ WhatsApp අංක වෙත Message එකක් යොමු කරන්න:
📞 0711154155 | 0705151390

🌟 ඔබට ගැළපෙනම Face Wash එක Suwani වෙතින්! 🌟ඔබේ සමේ වර්ගය කුමක් වුවත් (තෙල් සහිත, වියළි, සංවේදී හෝ සාමාන්‍ය), සමේ ස්වභාවි...
03/08/2026

🌟 ඔබට ගැළපෙනම Face Wash එක Suwani වෙතින්! 🌟
ඔබේ සමේ වර්ගය කුමක් වුවත් (තෙල් සහිත, වියළි, සංවේදී හෝ සාමාන්‍ය), සමේ ස්වභාවික පැහැය රැකගනිමින්, සමට අවශ්‍ය පෝෂණය ලබාදී නිරෝගී මෙන්ම දීප්තිමත් සමක් ඔබත්.

වෛද්‍ය Dr. ATC Kumara (MBBS SL Reg No 17470) මහතාගේ විශේෂය නිර්මාණයක් වූ,
රජයේ සහ ජාත්‍යන්තර ප්‍රමිති සහතික NMRA, ISO (9001, 14001, 22716), GMP, CISIR ITI ලත් Suwani Face Wash.

✨ Suwani Gold Collagen Face Wash වියළි සමට (Dry Skin) - මිල: රු. 1,400.00 (100ml)

💚 Suwani Radiant Cleanser Face Wash සාමාන්‍ය සමට (Normal Skin) - මිල: රු. 1,200.00 (100ml)

🍓 Suwani Strawberry Face Wash සංවේදී සමට (Sensitive Skin) - මිල: රු. 1,200.00 (100ml)

🍃 Suwani Tea Tree Face Wash තෙල් සහිත සමට (Oily Skin) - මිල: රු. 1,200.00 (100ml)

💡 Suwani Face Wash භාවිතා කළ යුත්තේ ඇයි?
✅ 100% Soap Free (සබන් අඩංගු නොවේ).
✅ සමේ pH අගය මනාව පවත්වා ගනී (pH 5.5 - 7.0 / pH 6.5 - 8.0).
✅ සියලුම සමේ ගැටලු සඳහා ගැළපෙන ලෙස ආරක්ෂිතව සහ ස්වභාවිකවම.

🏢 Manufactured at: Suwani Health Care and Cosmetics Pvt Ltd.
🛒 Marketed & Sold By: Blue Lotus

📲 ඇණවුම් කිරීමට (Order Now): අපගේ WhatsApp අංක වෙත Message එකක් යොමු කරන්න:
📞 0711154155 | 0705151390

⚠️ ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්න එපා! ⚠️අපගේ හිතවත් පාරිභෝගිකයිනි,Suwani Health Care & Cosmetics (Pvt) Ltd. නාමයේ ඉහළ ජනප්‍...
01/08/2026

⚠️ ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්න එපා! ⚠️

අපගේ හිතවත් පාරිභෝගිකයිනි,

Suwani Health Care & Cosmetics (Pvt) Ltd. නාමයේ ඉහළ ජනප්‍රියතාවය හා ගුණාත්මකභාවය නිසා,
අපගේ නමින් වෙළඳපොළේ ව්‍යාජ නිෂ්පාදන අලෙවි වන බව නිරීක්ෂණය වී ඇත.
ඔබ මිලදී ගන්නා Suwani නිෂ්පාදනය 100%ක් සත්‍ය සහ නිවැරදි එකක්දැයි තහවුරු කර ගැනීමට මෙන්න කරුණු 3ක්:

1. Gold Label / hologram එක පරීක්ෂා කරන්න: සෑම original නිෂ්පාදනයකම රන් පැහැති hologram ලේබලය ඇතුළත් වේ.
2. නිල අත්පත්‍රිකාව (Product Leaflet): ඇසුරුම තුළ අපගේ නිෂ්පාදන විස්තර ඇතුළත් නිල අත්පත්‍රිකාවක් තිබේදැයි බලන්න.
3. Tracking Number එක තහවුරු කරගන්න: ඔබගේ ඇණවුමේ Tracking Number අංකය නිවැරදි දැයි පරීක්ෂා කරන්න.

සැමවිටම විශ්වාසනීය සහ original නිෂ්පාදන පමණක් ලබා ගැනීමට අප හා සම්බන්ධ වන්න!

📞 වැඩිදුර විස්තර සහ ඇණවුම් සඳහා අමතන්න:
0711154155 / 0705151390

👨‍⚕️ Dr ATC Kumara (MBBS SL Reg No 17470)
Managing Director
Suwani Health Care & Cosmetics (Pvt) Ltd.

🚨 සම මතුපිට ඇතිවන ලෙඩ රෝග සහ හිස්හොරි නිසා පීඩා විඳිනවාද?  මෙන්න ඊට වෛද්‍ය විද්‍යාත්මක ස්ථිර විසඳුම! 🌿✨  ඔබත් සොරිසීස්(P...
31/07/2026

🚨 සම මතුපිට ඇතිවන ලෙඩ රෝග සහ හිස්හොරි නිසා පීඩා විඳිනවාද?
මෙන්න ඊට වෛද්‍ය විද්‍යාත්මක ස්ථිර විසඳුම! 🌿✨

ඔබත් සොරිසීස්(Psoriasis), හිස්හොරි (Dandruff), දද කුෂ්ඨ (Tinea) හෝ සමේ දිලීර ආසාදන නිසා අපහසුතාවයට පත්වෙලාද?
සාමාන්‍ය සබන් වලින් මේවාට සහනයක් ලැබෙන්නේ නැහැ.
එදිනෙදා භාවිතයට සුදුසු MYCO Fresh Anti-Fungal Hygiene Soap
මගින් ඔබේ සමට නැවත නිරෝගී සුන්දර බවක් ලබාගන්න!

🔥 MYCO Fresh භාවිතයෙන් ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ:
✅ හිස්හොරි, දද කුෂ්ඨ සහ සමේ ඇතිවන සියලුම දිලීර ආසාදන සම්පූර්ණයෙන්ම සුව කරයි.
✅ සමේ අධික තෙල් ගතිය, දහඩිය සහ ශරීරයේ දුගඳ නැති කර දවස පුරා Fresh බවක් ලබා දෙයි.
✅ වියළි බව නැති කර සමට අවශ්‍ය නිසි තෙතමනය ලබා දෙයි.
✅ සියලුම සම වර්ග සඳහාත්, අවුරුදු 6න් ඉහළ කාන්තා/පිරිමි දෙපිරිසටම භාවිත කළ හැක.
✅ අතුරු ආබාධ නැත. 100%ක්ම සංවේදී සමකට වුවද ඉතා මෘදුයි.

ප්රමාණය - 100g
GMP / NMRA / ISO 9001 / ISO 14001 / ISO 22716 / ITI
ඇතුළු සියලු ප්‍රමිති සහතික ලත් නිෂ්පාදනයකි.
Dr ATC Kumara (MBBS SL Reg No 17470) මහත්මයාගේ නිර්මාණයකි.
Suwani Health Care and Cosmetics Pvt Ltd සමාගමේ නිෂ්පාදනයකි.
Bleaching හෝ කිසිදු ආකාරයක සමට අහිතකර අමුද්‍රව්‍ය ඇතුළත් නොවේ.
100% ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් අඩංගු වෙයි.

මිල = Rs.1,700.00 පමණි.
බෙදා හැරීම සඳහා අමතර ගාස්තු නොමැත (Free delivery)
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි (COD)

වැඩි විස්තර සඳහා
WhatsApp : 0711154155 / 0705151390
Visit : https://suwani.lk/shop/?per_page=-1

Address

Udugama Road, Bataduwa
Galle
80000

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94711154155

Alerts

Be the first to know and let us send you an email when Suwani Health Care & Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Suwani Health Care & Cosmetics:

Shortcuts

Share