Beauty Cosmetics with Madu

Beauty Cosmetics with Madu We provide high-quality skincare products

නිරෝගිමත් දිගු කෙස් කලමබකට , දේශීය ඖෂධය                  🟡කේශ වර්ධනි තෛලය                   🔴කේශ වර්ධනී shampoo         ...
18/09/2021

නිරෝගිමත් දිගු කෙස් කලමබකට , දේශීය ඖෂධය

🟡කේශ වර්ධනි තෛලය
🔴කේශ වර්ධනී shampoo
🟢කේශ වර්ධනී conditioner

🔥Rs.1297/= ( නිවසටම ගෙන්වාගැනීම සදහා පහත ඇති Send Massage button එක click කරන්න

🌷100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤         ...
18/09/2021

🌷100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤

🌻තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.🌴🌴🌴🌴

🌺ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
1 pimple control face wash 120 Ml - 345/=
🌺දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
🌺සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. Pimple control scrub pack 120 ml - 499/=
🌺ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
4. Pimple control moisturizer 120 ml - 499/=
🌺සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
5. pimple control astringent 100 ml - 399/=
🌺සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
🍁වැඩි දුර විස්තර සදහා අමතන්න.Cash on delivery 🚚🚚 පහසුකම් ඇත. Send massage click කිරීම මගින් මගින් ඇණවුම් කල හැක.

Whatsapp number 0758787307..

Venival Full pack
18/09/2021

Venival Full pack

Saffron Fairness Kit - සොඳුරු රුවත්තියන්ගේ විශ්වාසදායක තේරීම , herbline වෙතින් බ්ලීචින් අඩංගු නොමැති ආයුර්වේද නිෂ්පාදන ප...
18/09/2021

Saffron Fairness Kit - සොඳුරු රුවත්තියන්ගේ විශ්වාසදායක තේරීම , herbline වෙතින් බ්ලීචින් අඩංගු නොමැති ආයුර්වේද නිෂ්පාදන පෙලක් ඔබ වෙත , ඔබත් අදම ඇනවුම් කර , වෙනස වටහා ගන්න , ඔබගේ ඇනවුම නිවසට ගෙන්වා ගැනීමට Send Massage button එක click කරන්න

Natural Glow Night Cream - ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිය මෙම භාණ්ඩය ඇනවුම් කිරීම සදහා Send Massage button එක...
18/09/2021

Natural Glow Night Cream - ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිය
මෙම භාණ්ඩය ඇනවුම් කිරීම සදහා Send Massage button එක click කරන්න

Natural Glow Night Body Lotion මෙම භාණ්ඩය ඇනවුම් කිරීම සදහා Send Massage Button එක click කරන්න
18/09/2021

Natural Glow Night Body Lotion
මෙම භාණ්ඩය ඇනවුම් කිරීම සදහා Send Massage Button එක click කරන්න

18/09/2021

Address

Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Beauty Cosmetics with Madu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share