Delta Hospital

Delta Hospital Delta Hospital (ඩෙල්ටා රෝහල)
WHERE ADVANCED HEALTHCARE MEETS THE FUTURE

විවිධ ශල්‍යකර්ම, තුවාල සත්කාර සහ ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවීණ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකුගේ විශ්වාසනීය වෛද්‍ය සේවාව ...
17/08/2026

විවිධ ශල්‍යකර්ම, තුවාල සත්කාර සහ ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවීණ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකුගේ විශ්වාසනීය වෛද්‍ය සේවාව දැන් අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහලෙන් 🏥

නිවැරදි වෛද්‍ය උපදෙස්, පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා අදම ඔබගේ වේලාව වෙන් කරවා ගන්න.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය (Consultant Surgeon)
🔵වෛද්‍ය ශාලිත ඩි ගමගේ මහතා
Surgeon, Dr. Shalitha De Gamage

📞 විමසීම් සහ වෛද්‍ය හමුවීම් වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න: 091 7 800 000

📍 ස්ථානය: ඩෙල්ටා රෝහල, නො. 283, මහවීදිය, අම්බලන්ගොඩ (පුංචි පොළ පාර).

ඔබේ ආදරණීය පුංචි පැටියාගේ සෞඛ්‍යය, වර්ධනය සහ නීරෝගීභාවය වෙනුවෙන් ප්‍රවීණ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියකගේ විශ්වාසනීය වෛද්‍ය ...
16/08/2026

ඔබේ ආදරණීය පුංචි පැටියාගේ සෞඛ්‍යය, වර්ධනය සහ නීරෝගීභාවය වෙනුවෙන් ප්‍රවීණ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියකගේ විශ්වාසනීය වෛද්‍ය සේවාව දැන් අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහලෙන්! 🧸

කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, පෝෂණ ගැටලු සහ අනෙකුත් සියලුම ළමා රෝග පිළිබඳ පරීක්ෂාවන් හා ප්‍රතිකාර සඳහා අදම ඔබගේ වේලාව වෙන් කරවා ගන්න.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය (Consultant Pediatrician):

🔵 වෛද්‍ය සත්‍යා කේ. එස්. පතිරණ මහත්මිය
(සෑම අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනකම)

විමසීම් සහ වෛද්‍ය හමුවීම් වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න: 091 7 800 000

📍 ස්ථානය: ඩෙල්ටා රෝහල, නො. 283, මහවීදිය, අම්බලන්ගොඩ (පුංචි පොළ පාර).

කොන්දේ කැක්කුම, මාංශ පේශී ආශ්‍රිත වේදනා සහ ශල්‍යකර්මවලින් පසු ඇතිවන සංකූලතා සඳහා ප්‍රවීණ භෞතචිකිත්සකවරයකුගේ (Physiothera...
16/08/2026

කොන්දේ කැක්කුම, මාංශ පේශී ආශ්‍රිත වේදනා සහ ශල්‍යකර්මවලින් පසු ඇතිවන සංකූලතා සඳහා ප්‍රවීණ භෞතචිකිත්සකවරයකුගේ (Physiotherapist) වෘත්තීයමය ප්‍රතිකාර සහ උපදෙස් දැන් අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහලෙන්!

නීරෝගී සහ වේදනා රහිත ක්‍රියාශීලී ජීවිතයක් සඳහා අවද්‍ය භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගැනීමට අදම ඔබගේ වේලාව වෙන් කරවා ගන්න.

භෞතචිකිත්සක (Physiotherapist):

🔵සචින් ඩිල්ශාන් මහතා

විමසීම් සහ වෛද්‍ය හමුවීම් වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න: 091 7 800 000

📍 ස්ථානය: ඩෙල්ටා රෝහල, නො. 283, මහවීදිය, අම්බලන්ගොඩ (පුංචි පොළ පාර).

කරාපිටිය ජාතික රෝහලේ රුධිර නාල හා බද්ධ කිරීම් පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබයසිරි මහතා අම්බලන්ගොඩ ඔබේ නගරයට 🩺
16/08/2026

කරාපිටිය ජාතික රෝහලේ රුධිර නාල හා බද්ධ කිරීම් පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබයසිරි මහතා අම්බලන්ගොඩ ඔබේ නගරයට 🩺

🩺 සුව නොවන තුවාල සහ දියවැඩියා තුවාල සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර දැන් අම්බලන්ගොඩින්!

කරාපිටිය ජාතික රෝහලේ රුධිර නාල හා බද්ධ කිරීම් පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය Dr. Ranjuka Ubayasiri (Vascular and Transplant Surgeon) මහතා හමුවී උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීමට දැන් ඔබටත් අවස්ථාව ඇත.

දිගුකාලීනව සුව නොවූ තුවාල, දියවැඩියා ආශ්‍රිත තුවාල ඇතුළු සියලුම තුවාල සඳහා නිසි විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අදම ඔබේ වේලාව වෙන්කරවා ගන්න.

📅 දිනය: අගෝස්තු 27
📍 ස්ථානය: ඩෙල්ටා රෝහල - අම්බලන්ගොඩ (නො. 283, මහ වීදිය, පුංචි පොළ පාර)
📞 ඇමතුම්: 091 7 800 000

පවුලේ සැමගේ දීර්ඝකාලීන ලෙඩ රෝග, සර්වාංග රෝගාබාධ සහ සෞඛ්‍ය ගැටලු සඳහා විශ්වාසනීය වෛද්‍ය සේවාව සහ උපදෙස් දැන් අම්බලන්ගොඩ ඩ...
13/08/2026

පවුලේ සැමගේ දීර්ඝකාලීන ලෙඩ රෝග, සර්වාංග රෝගාබාධ සහ සෞඛ්‍ය ගැටලු සඳහා විශ්වාසනීය වෛද්‍ය සේවාව සහ උපදෙස් දැන් අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහලෙන් 🏥

නිවැරදි වෛද්‍ය උපදෙස්, පරීක්ෂණ සහ උසස්ම ප්‍රතිකාර ලබාගැනීමට අදම ඔබගේ වේලාව වෙන් කරවා ගන්න.

සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය (Consultant Physician),

මහාචාර්ය H. M. M. හේරත් මහතා

📅 2026 අගෝස්තු 16 වන ඉරිදා පස්වරු 4.00 ට

📍 ඩෙල්ටා රෝහල - අම්බලන්ගොඩ

විමසීම් සහ වෛද්‍ය හමුවීම් වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න: 091 7 800 000

ඔබගේ ඇස් දෙකේ පැහැදිලි පෙනීම සහ නීරෝගීභාවය වෙනුවෙන් ප්‍රවීණ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකුගේ විශ්වාසනීය වෛද්‍ය සේවාව👁️ඇස...
12/08/2026

ඔබගේ ඇස් දෙකේ පැහැදිලි පෙනීම සහ නීරෝගීභාවය වෙනුවෙන් ප්‍රවීණ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකුගේ විශ්වාසනීය වෛද්‍ය සේවාව👁️

ඇසේ පෙනීමේ දුර්වලතා ඇතුළු සියලුම අක්ෂි රෝග පිළිබඳ පරික්ෂාවන් සහ ප්‍රතිකාර සඳහා අදම ඩෙල්ටා රෝහල වෙත පැමිණෙන්න.

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය (Eye Surgeon),

🔵 වෛද්‍ය මියුරාන් පින්සර මහතා
(සෑම සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනකම)

විමසීම් සහ වෛද්‍ය හමුවීම් වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න: 091 7 800 000

📍 ස්ථානය: ඩෙල්ටා රෝහල
නො. 283, මහවීදිය, අම්බලන්ගොඩ (පුංචි පොළ පාර)

කැස්ස, ඇදුම (Asthma), ස්වසන අපහසුතා ඇතුළු ළය ආශ්‍රිත සියලුම රෝගාබාධ සඳහා කරාපිටිය ජාතික රෝහලේ ප්‍රවීණ විශේෂඥ වෛද්‍යවරයකු...
12/08/2026

කැස්ස, ඇදුම (Asthma), ස්වසන අපහසුතා ඇතුළු ළය ආශ්‍රිත සියලුම රෝගාබාධ සඳහා කරාපිටිය ජාතික රෝහලේ ප්‍රවීණ විශේෂඥ වෛද්‍යවරයකුගේ විශ්වාසනීය වෛද්‍ය සේවාව ! 🫁

නිවැරදි වෛද්‍ය උපදෙස්, පරීක්ෂණ සහ උසස්ම ප්‍රතිකාර ලබාගැනීමට අදම ඔබගේ වේලාව වෙන් කරවා ගන්න.

ළය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය (Consultant Chest Physician):

🔵වෛද්‍ය සුරේෂ් ලක්මුතු මහතා
(කරාපිටිය ජාතික රෝහල)

📅 දිනය: 2026 අගෝස්තු 15 වන සෙනසුරාදා

📍 ස්ථානය: ඩෙල්ටා රෝහල - අම්බලන්ගොඩ

විමසීම් සහ වෛද්‍ය හමුවීම් වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න: 091 7 800 000

📍 ස්ථානය: ඩෙල්ටා රෝහල, නො. 283, මහවීදිය, අම්බලන්ගොඩ (පුංචි පොළ පාර).

පැහැදිලි පෙනීමක් සහ නීරෝගී ඇස් දෙකක් වෙනුවෙන් ප්‍රවීණ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියකගේ විශිෂ්ටතම වෛද්‍ය සේවාව දැන් අම්බල...
10/08/2026

පැහැදිලි පෙනීමක් සහ නීරෝගී ඇස් දෙකක් වෙනුවෙන් ප්‍රවීණ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියකගේ විශිෂ්ටතම වෛද්‍ය සේවාව දැන් අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහලෙන් 👁️

ඇසේ පෙනීමේ ගැටලු ඇතුළු සියලුම අක්ෂි රෝග සඳහා නිවැරදිම උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීමට අදම ඔබගේ වේලාව වෙන් කරවා ගන්න.

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය (Eye Surgeon),
වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය
(සෑම බ්‍රහස්පතින්දා දිනකම)

විමසීම් සහ වෛද්‍ය හමුවීම් වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න: 091 7 800 000

📍 ස්ථානය: ඩෙල්ටා රෝහල, නො. 283, මහවීදිය, අම්බලන්ගොඩ (පුංචි පොළ පාර).

ඔබගේ හෘද සෞඛ්‍යය සහ නීරෝගීභාවය වෙනුවෙන් කරාපිටිය ජාතික රෝහලේ ප්‍රවීණ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චම්පික විතානගම මහතා හම...
10/08/2026

ඔබගේ හෘද සෞඛ්‍යය සහ නීරෝගීභාවය වෙනුවෙන් කරාපිටිය ජාතික රෝහලේ ප්‍රවීණ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චම්පික විතානගම මහතා හමුවීම දැන් අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහලෙන්🫀

වෛද්‍ය චම්පික විතානගම මහතා (හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය - කරාපිටිය ජාතික රෝහල)

දිනය: සෑම බදාදා දිනකම
ස්ථානය: ඩෙල්ටා රෝහල - අම්බලන්ගොඩ

🩺 ලබාගත හැකි සේවාවන්,
🔵 විශේෂඥ වෛද්‍ය හමුවීම් සහ ප්‍රතිකාර
🔵 ECHO පරීක්ෂණ සිදුකර ගැනීමේ පහසුකම

📞 විමසීම් සහ වෛද්‍ය හමුවීම් වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න: 091 7 800 000

📍 ඩෙල්ටා රෝහල
නො. 283, මහවීදිය, අම්බලන්ගොඩ (පුංචි පොළ පාර)

ඔබට අවශ්‍ය සියලුම X-Ray පරීක්ෂණ ගුණාත්මක තත්ත්වයේ සේවාවක් සමඟින් ඉතාමත් සහනදායී මිලකට දැන් ඩෙල්ටා රෝහලෙන් සිදු කරගත හැක ...
07/08/2026

ඔබට අවශ්‍ය සියලුම X-Ray පරීක්ෂණ ගුණාත්මක තත්ත්වයේ සේවාවක් සමඟින් ඉතාමත් සහනදායී මිලකට දැන් ඩෙල්ටා රෝහලෙන් සිදු කරගත හැක 🏥

නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍රෝපකරණ සහ පළපුරුදු කාර්ය මණ්ඩලයකගේ අධීක්ෂණය යටතේ නිවැරදිම X-Ray වාර්තා කඩිනමින් ලබාගැනීමට අදම පැමිණෙන්න.

අපගේ X-Ray සේවාවේ විශේෂතා,

🔵 උසස් හා නූතන තාක්ෂණයෙන් යුතු Xray යන්ත්‍රයක භාවිතය
🔵 සාක්කුවට සහනදායී සහ සාධාරණ ගාස්තු
🔵 ප්‍රමාදයකින් තොරව කඩිනමින් ලබාදෙන නිවැරදිම වාර්තා

📞 දැන්ම අමතන්න: 091 7 800 000

📍 ඩෙල්ටා රෝහල
නො. 283, මහවීදිය, අම්බලන්ගොඩ (පුංචි පොළ පාර)

Address

No. 283, Main Street, Ambalangoda
Galle
80300

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when Delta Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share