Karavyadi Vatiya

Karavyadi Vatiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Karavyadi Vatiya, Gampaha.

හැමදාම කන බත් නැතුව මේ විදිහට කන්න..හැමදාම තඩි බත් පිඟානකට එළවළු, මස්, මාළු පොඩ්ඩක් දාගෙන කාපු විදිහ වෙනස් කරලා බත් නැති...
30/03/2022

හැමදාම කන බත් නැතුව මේ විදිහට කන්න..

හැමදාම තඩි බත් පිඟානකට එළවළු, මස්, මාළු පොඩ්ඩක් දාගෙන කාපු විදිහ වෙනස් කරලා බත් නැතිව මේ විදිහට කන්න පුරුදු වෙන්න. බත් කනවනම් මේස හැඳ 7 ක් ( බත් අඬු කෝප්පයක් හෙවත් ග්‍රෑම් 100 ක්) පමණ හෝ ඊට අඩුවෙන් ගන්න. මේ කෑම ජාතිම අවශ්‍ය නෑ. ඔබ එදිනෙදා ආහාරයට ගන්න එළවළු මස්, මාළු ජාති වලින් මේ විදිහට හදා ගන්න.‍

කොළ එළවළු, මස්, මාළු, බිත්තර, හතු වැඩියෙන් කෑමට ගන්න. තක්කලි, වට්ටක්කා, ගෝවා බෝංචි නිතර කෑමට එකකර ගන්න. ස්ට්‍රෝබෙරි, කොමඩු, පේර වගේ පලතුරු වගේම ඇඹුල් රස පළතුරුත් එකතු කර ගන්න.

22/02/2022

Address

Gampaha

Telephone

+94768206260

Website

Alerts

Be the first to know and let us send you an email when Karavyadi Vatiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share