Nisini

Nisini Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nisini, Gampaha.

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 🌴🌴🌴🌴🌴🌴මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේ...
27/11/2021

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. කේශ වර්ධණී තෛලය

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා 💆💆*
*සම්භාහනය* *නොකර* අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. *අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න*
100 ml එකක මිල 599/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

3. කේශ වර්ධණී කන්ඩිශනර්

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
0763647215 whatsapp or inbox

16/11/2021
🔸Herb Line Jewelries | Men & Women Rings ▪️Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රි...
15/11/2021

🔸Herb Line Jewelries | Men & Women Rings

▪️Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.

🧚‍♀️How to use saffron facial   set 🧚‍♂️🔸1 st step -  face wash eken muna wash krnwa🔸2nd step - ita pase cleancing milk ...
14/11/2021

🧚‍♀️How to use saffron facial set 🧚‍♂️

🔸1 st step - face wash eken muna wash krnwa

🔸2nd step - ita pase cleancing milk eken windi 2 k wage gagena idala muna wash krnwa

🔸3rd step- scrub ek gala hemihit muna scrubing kranna bella nikata hodata ita passe wash karanna.

🔸4th step- mud pack eka hodta mune belle gala windi 30 k thiygen idla hemihita scrub krla muna wash krnwa

🔸5th step - astrigent ek pulun kallakt aragen mune ganna

🔸6 th step- moisture eka apply krnn black marks thiyn than wla gdk oily nm Moisture ek denn epa

🔸7th step- day Cream or night cream apply krnn

🔺Treatment eka sathit deparai daily use krny face wash astrigen day crem and night cream .

👧👧ඔයාගෙ කොණ්ඩෙත් මේ වගේ ලස්සනට වවා  ගන්න කැමතිද????🙋🙋දේශීය අායුර්වේද නිශ්පාදනයක් සමඟ........
13/11/2021

👧👧ඔයාගෙ කොණ්ඩෙත් මේ වගේ ලස්සනට වවා ගන්න කැමතිද????🙋🙋

දේශීය අායුර්වේද නිශ්පාදනයක් සමඟ........

වෙනිවැල් ප්‍රඩ්ක්ට් 🛑🛑Herbline නවතම නිෂ්පාදන පෙළ🛑🛑 😒😒😒😥ඔබගේ හිස්සොරි කරදරයට තවමත් විසඳුමක්  නැද්ද?😒😒හිස්සොරි මගින් ඇතිවන...
10/11/2021

වෙනිවැල් ප්‍රඩ්ක්ට් 🛑🛑Herbline නවතම නිෂ්පාදන පෙළ🛑🛑

😒😒😒😥ඔබගේ හිස්සොරි කරදරයට තවමත් විසඳුමක් නැද්ද?

😒😒හිස්සොරි මගින් ඇතිවන හිසකෙස් ගැලවී නිසා ඔබත් අපහසුතාවයට පත්වූ අයෙක්ද?

🙂🙂🙂මේ සඳහා හොඳම විසඳුමක් ලෙස Herbline විසින් හඳුන්වා දෙන අපගේ අලුත්ම නිෂ්පාදනය සමග ඔබත් අදම එක්වන්න.
අවශ්‍ය අය inbox 🛑🛑Herbline නවතම නිෂ්පාදන පෙළ🛑🛑

අවශ්‍ය අය inbox messege එකක් දාන්න.
Whatsapp 0763647215 එකක් දාන්න.

ඔබ Green tea 🍵 පානය කිරීමෙන් ඔබට ලබාගත හැකි වාසි 🌱 ඔබගේ අනවශ්‍ය කැලරි දහනය කිරීමට උපකාරී වේ 🌱රුධිරයෙහි ඇති කොලස්ට්‍රෝල් ...
10/11/2021

ඔබ Green tea 🍵 පානය කිරීමෙන් ඔබට ලබාගත හැකි වාසි

🌱 ඔබගේ අනවශ්‍ය කැලරි දහනය කිරීමට උපකාරී වේ

🌱රුධිරයෙහි ඇති කොලස්ට්‍රෝල් මට්ටම අඩු කර ගැනීමට උපකාරී වේ

🌱 හෘදයාබාධ අඩුකර ගැනීම උපකාරී වේ

🌱 අක්මාවේ රෝග අඩුකර ගැනීමට උපකාරී වේ

🌱 රුධිරගත සීනි මට්ටම අඩු කර ගැනීමට උපකාරී වේ

🌱 සම රැලි වැටීම වැනි තත්ත්වයන් වළකා තරුණ බව රැක ගැනීමට උපකාරී වේ

සිරුරේ ඇති අනවශ්‍ය මේදය දහනය කර නිරෝගිමත් හැඩති සිරුරක් ලබා ලබා ගැනීමට අවශ්‍ය නම් අඩුම තරමින් ඔබ ප්‍රධාන ආහාර වේල් අතරට පානය එක් කර ගැනීම සුදුසු වේ .

ඔබ මෙය නියමාකාරයෙන් සාදා ගැනීමට නම්
70C°-80C° ප්‍රමාණයට උණුසුම් ජලයට Green tea දමා විනාඩි එකහමාරක් පමණ තැම්බෙන්නට තබන්න . එවිට ඔබට කොළ පැහැයට හුරු තේ මිශ්‍රණයක් ලැබේ .ඔබ මෙය වැඩි වෙලා තැම්බු විට වැඩි කහට ගතියකින් යුත් දුඹුරු පැහැ පානයක් ලැබේ.

250 mg 1450/=
ඇනවුම් කිරිමට
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
0763647215

කුරුලෑ නිසා දුක් විදින හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය ...
10/11/2021

කුරුලෑ නිසා දුක් විදින හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.❤❤❤
1. Pimple control cleanser 499/=
2. Pimple control scrubbing pack 499/=
3. Pimple control Moisturizer cream 499/=
4. Pimple control Astringent 399/=
Step 01
Pimple control cleanser 499/=
කුරුලෑ ඇතිවීමට ප්‍රධාන එක් හේතුවක් වන්නේ මුහුණේ සම මතුපිට කුණු දුහුවිලි එක් රැස් වීම. නමුත් මෙම Cleanser එක මගින් සම මතු පිට හා සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් වීමක් සිදු වෙයි.cleanser එක පැක් එකක් ආකාරයෙන් ආලේප කර විනාඩියක් පමණ තබා මෘදුව cleanser කරන්න.
Step 02
Pimple control scrubbing pack 499/=
ස්වභාවික මඩවලින් සැකසු මෙමෙ පැක් එක තුල tea tree oil හා කරාබුනැටි තෙල් අන්තරගත වේ. සම අභ්‍යන්තරයේ ඇති අනවශ්‍ය තෙල්(සීබම්) , White headas,Black heads පිටට උරාගැනීමක් සිදුවේ විනාඩි 20 පමණ මුහුණේ තබා පිම්පල් නැති ස්ථාන හොදින් scrub කරන්න.
Step 03
Pimple control Moisturizer cream 499/=
දිනපතා රාත්‍රි කාලයේදී නින්දට පැයකට පෙර මෙම නිශ්පාදනය ආලේප කරන්න.
මෙහි ඇති ඖෂධීය ගුණය මගින් ඔබේ කුරුලෑ ඇති වීම පාලනය කර හැක.
Step 04
Pimple control Astringent 399/=
පිම්පල් ඇති වන සමක විවරයන් නිතරම විවෘත වීමට හැකියාව ඇත. දිනපතා උදෑසන හා නිවසින් පිටතට ගොස් පැමිණියාට පසුව පුලුන් කැබැල්ලකට Astringent දමා මුහුණේ ආලේප කරන්න.එවිට විවෘත වුනු සිදුරු වැසී යාමක් සිදු වන අතර කුණු දුහුවිලි එම විවරයන් තුලට ගමන් කිරීම මෙමගින් වලක්වාගත හැක.
ඇණවුම් සදහා 0763647215 whats app හා voice call වලින් සම්භන්ද වෙන්න cash on delivery සේවාව මගින් නොමිලයේ ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Nisini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share