SoftBuy

SoftBuy hope to sell to you quality Iterms�

Apple Airpod Pro 2 (Original quality )Available RS 3000 Upward .
26/04/2024

Apple Airpod Pro 2
(Original quality )Available RS 3000 Upward .

AMECO මුලුතැන්ගෙයි උපකරණ දැන් ලංකාවේ...කදිම අවස්ථාවක් ඔබට..👈Ameco Whistling Kettle 3L Rs:- 3650/-  Discount  Price - 300...
24/10/2022

AMECO මුලුතැන්ගෙයි උපකරණ දැන් ලංකාවේ...කදිම අවස්ථාවක් ඔබට..👈

Ameco Whistling Kettle 3L Rs:- 3650/- Discount Price - 3000/-
Ameco Hand Mixture Rs:- 3650/- Discount Price - 3000

If you are buying both together you can get a discount 46% 5000/=

Call Us - 0778134785 / 0766023979

28/10/2020
100% Herbal Face MaskRs.195/=ගම්පහ අවට සඳහා පමණයි....
10/04/2020

100% Herbal Face Mask
Rs.195/=

ගම්පහ අවට සඳහා පමණයි....

මේ දරුවගේ අම්මා දොස්තර කෙනෙක් ඉස්පිරිතාලේ කොරොනා ලෙඩ්ඩු බලාගන්නවා..ඒ ලමයව බලන්න එන්නේ නෑ ලෙඩුන්ව බලාගන්න නිසා..ඒ නිසා ඇය...
23/03/2020

මේ දරුවගේ අම්මා දොස්තර කෙනෙක් ඉස්පිරිතාලේ කොරොනා ලෙඩ්ඩු බලාගන්නවා..ඒ ලමයව බලන්න එන්නේ නෑ ලෙඩුන්ව බලාගන්න නිසා..ඒ නිසා ඇයට උදව්වක් හැටියට අපිට ගෙදර ඉදන් පරිස්සම් වෙන්නලු..

👉හොදින් දැනුවත්වන්න...🤔👉මෙය ඔබගේ ජාතික වගකීමකි.....👍🙏
23/03/2020

👉හොදින් දැනුවත්වන්න...🤔
👉මෙය ඔබගේ ජාතික වගකීමකි.....👍🙏

නිවසේම රැදෙන්න.....👍🏡Stay at Home.....👍🏡
22/03/2020

නිවසේම රැදෙන්න.....👍🏡
Stay at Home.....👍🏡

ඔබට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, කැස්ස වැනි රෝග ලක්ෂණ පවතී ද? මේ රෝග ලක්ෂණ තිබූ පමණින් ඔබ corona ආසාදිත යැයි සිති...
21/03/2020

ඔබට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, කැස්ස වැනි රෝග ලක්ෂණ පවතී ද?

මේ රෝග ලක්ෂණ තිබූ පමණින් ඔබ corona ආසාදිත යැයි සිතිය නොහැකිමුත් කොරෝනා වෛරස ආසාදනයේ ද දක්නට ලැබෙන රෝග ලක්ෂණ මේවා ම වන බැවින් ඔබගේ ආදරණීයයන් ගේ ආරක්ෂාව පිණිස පහත පියවරයන් අනුගමනය කරන්න. මෙය පුරවැසියෙකු ලෙස ඔබගේ ජාතික වගකීමකි.

වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා මිස වෙන කිසිදු කාරණයක් සඳහා නිවසින් පිටව නොයන්න.

නිවසේදී:

1. හැකිනම් තමාම පමණක් රැදී සිටීමට කාමරයක් වෙන් කරගන්න

2. අනෙකුත් නිවැසියන් සමග මීටරයකට වැඩි දුරක් පවත්වා ගන්න

3. හැකිනම් වෙනම වැසිකිලියක්/නාන කාමරයක් භාවිතා කරන්න. එසේ කළ නොහැකි නම් වැසිකිළිය / නාන කාමරය භාවිතා කළ පසු ඒවායේ කරාම, දොරගුළු ආදිය සබන් යොදා සෝදන්න.

4. නිවසට ආගන්තුකයන් ගෙන්වා නොගන්න.

5. ඔබ මෙන්ම අනෙකුත් නිවැසියන් ද නිතර නිතර හැකි සෑම විටම සබන් යොදා තත්පර විස්සක්වත් අත් සෝදා ගත යුතුය.

6. තමන් භාවිතා කරන පිඟන්, වීදුරු, කෝප්ප, තුවා හා ඇඳ ඇතිරිලි ආදිය අන් අයගෙන් වෙන්ව තබා ගන්න. අනෙක් අයගේ ඒවායෙන් වෙන්ව සබන් ගා සෝදා ගන්න.

7. කහින විට හෝ කිවිසුම් යවන විට වැලමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂු කඩදාසියකින් මුව වසා ගන්න. එක් වරක් භාවිතා කරන ලද ටිෂු කඩදාසි පියන සහිත කසල බඳුනකට දමන්න.

9. ඔබ භාවිත කරන මුහුණු ආවරණ හා අත්වැසුම් භාවිතයෙන් පසු නැවත නැවත භාවිතා නොකර පියන සහිත කසල බඳුනකට දමන්න.

වඩාත්ම වැදගත් දෙය නම් ඔබ පසුගිය සති දෙක ඇතුළත පිට රටකට ගොස් පැමිණියේ නම් හෝ corona රෝග ආසාදිතයෙකු හෝ එසේ සැක කළ හැකි පුද්ගලයෙකු ආශ්‍රය කර ඇත්නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන්න.

1999 උපදෙස් සේවාව ඇමැතීමෙන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම ආදී ඉදිරි කටයුතු පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා ගත හැක

ප්‍රතිකාර සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අමතන්න.

කොරෝනාවෙන් ආරක්ෂා විය යුතු නමුත් පිස්සු හදා නොගත යුතුය; මෙන්න ඇත්ත.කොරෝනා‌වෙන් ගැලවීම සඳහා ආරක්ෂාකාරී විය යුතු නමුත් අනව...
14/03/2020

කොරෝනාවෙන් ආරක්ෂා විය යුතු නමුත් පිස්සු හදා නොගත යුතුය;
මෙන්න ඇත්ත.
කොරෝනා‌වෙන් ගැලවීම සඳහා ආරක්ෂාකාරී විය යුතු නමුත් අනවශ්‍ය ‌ලෙස තැතිගැන්මට ලක්වීම මෝඩ ක්‍රියාවක් බව පහත දැක්වෙන දත්ත වලින් ‌තේරුම් ගත හැකිය. එය කොරෝනාවෙන් වැඩිම ගණනක් මිය ගිය චීන‌යේ ‌වෛරස නාශක මධ්‍යස්ථානයේ දත්ත අනුව සැකසුවකි.

ළදරුවන් සහ කුඩා ළමුන් ‌මෙම වෛරසයෙන් මිය යෑම ඉතාමත්ම විරලය.

වෛරසය වැළඳුනුු අයගෙන් වයස අවුරුදු 10 - 39 දක්වා අය මිය ‌ගොස් ඇත්තේ 0.2% කි. අනෙක් අය සුව වී තිබේ.
වෛරසය වැළඳුනුු අයගෙන් වයස අවුරුදු 40- 49 දක්වා අය මිය ‌ගොස් ඇත්තේ 0.4% කි. අනෙක් අය සුව වී තිබේ.
වෛරසය වැළඳුනුු අයගෙන් වයස අවුරුදු 50- 59 දක්වා අය මිය ‌ගොස් ඇත්තේ 1.3% කි. අනෙක් අය සුව වී තිබේ.
වෛරසය වැළඳුනුු අයගෙන් වයස අවුරුදු 60- 69 දක්වා අය මිය ‌ගොස් ඇත්තේ 3.6% කි. අනෙක් අය සුව වී තිබේ.
වෛරසය වැළඳුනුු අයගෙන් වයස අවුරුදු 70- 79 දක්වා අය මිය ‌ගොස් ඇත්තේ 8% කි. අනෙක් අය සුව වී තිබේ.
වෛරසය වැළඳුනුු අයගෙන් වයස අවුරුදු 80 ට වැඩි අය 14% ක් මිය ‌ගොස් ඇත. අනෙක් අය සුව වී තිබේ.

මේ අනුව ඉතා පැහැදිලි ලෙස පෙනී යන්නේ ප්‍රතිශක්තිය හීන වන වයස් කාණ්ඩ ‌වෙත යද්දී මිය යන ප්‍රතිශතය ක්‍රමයෙන් වැඩි වන බවයි. වයස 80 වැඩි අය කොරෝනා නොව සාමාන්‍ය ‌සෙම්ප්‍රතිශ්‍යාව නරක් වීමෙන් වුව මරණයට ලක් වීමේ අවදානම වැඩිය.

වෛරසය වැළඳුනුු පුරුෂයන්ගෙන් මිය ගොස් ඇත්තේ 2.8% ක් වන අතර ගැහැණු අය මියගොස් ඇත්තේ 1.7% කි. අනෙක් අය සුව වී තිබේ.

මිය ගිය අයගෙන් 35.7% ක්ම ‌වෛරසය වැළඳීමට ‌පෙර සිට විවිධ ‌රෝග තිබූ අය වීම ද විශේෂත්වයකි. ඉන් හෘදය ආශ්‍රිත ‌රෝගීන් 10% කි. දියවැඩියා ‌රෝගීන් 7.3% කි. නිධන්ගත ශ්වසන ‌රෝගීන් 6.3% කි. අධික රුධිර පීඩනයෙන් ‌පෙළුණු අය 6% කි. පිළිකා ‌රෝගයෙන් ‌පෙළුණුුු අය 5.6% කි.

මේ දත්ත සහ අනෙකුත් රටවල දත්ත අනුවද ‌පෙනී යන කාරණයක් වන්නේ ‌මෙම ‌වෛරසය වැළඳුණු අයගෙන් මිය යන සංඛ්‍යාව අතිශය අඩු ප්‍රතිශතයක් වන බවයි. උදාහරණයක් ‌ලෙස බ්‍රිතාන්‍යයේ ඊ‌යේ (12) වන විට ‌රෝගය වැළඳුනු අය 596 ක් ‌සොයා‌ගෙන තිබූ නමුත් ඉන් මිය ‌ගොස් තිබුනේ 10 ක් පමණි. ඒ අයද ‌වෙනත් ‌රෝග තිබූ සහ/‌හෝ වයසින් 80 ට වැඩි අය ‌වෙති.

අනෙක මතක තබාගත යුතුම කාරණයක් වන්නේ අතිශය වැඩි බහුතරයක් ‌‌මෙය වැළඳී සුව වන්නන් බවත් ‌මෙය ‌වෛරස ‌රෝගයක් බැවින් සුව වූ පසුව යළි වැළඳීමට ඇති ඉඩ කඩ ඉතාමත්ම විරල බැවින් (පැපොල ‌සේ)
බිය ‌නොවිය යුතු බවයි.

මේ නිසා "ඔබත් මාත් ‌මේ සිනාසෙමින් ගත කරන්නේ ජීවිතයේ අන්තිම දින කිහිපයයි" ආදී ‌ගොං මතවාද ජනගත ‌නොකර පිස්සු හදාගන්නේ නැතිව ‌රෝගය වැළඳීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට බුද්ධිමත් විය යුතුය.උපුටා ගෙන දැනුවත් කිර්‍ර්ම සදහා (Lankaenews)

ලංකාවේ මීට වඩා වැඩි ප්‍රතිශතයක් රිය අනතුරු වලින් මිය යනවා.

ලෝකයේ සෑම තත්පර 25කට සැරයක්ම කෙනෙකු රිය අනතුරු හේතුවෙන් මියයන බවත්, ලංකාවේ සෑම පැය 2යි විනාඩි 49 කට සැරයක් රිය අනතුරු හේතුවෙන් කිසියම් පුද්ගලයෙකු මියයනවා.
Chatura Alwis

You can buy Dockers Banded T shirts.XL , L , MPrice Rs.750.Contact us.
02/03/2020

You can buy Dockers Banded T shirts.

XL , L , M

Price Rs.750.

Contact us.

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when SoftBuy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share