Swarna Hastha Hela Osu

Swarna Hastha Hela Osu ස්වර්ණ හස්ත හෙළ ඔසු . 100% පිරිසිදු හා ගුණාත්මක භාවයෙන් යුතු වටිනා ඖෂධ රාශියක් ඔබ වෙත..

25/05/2026

New stock Available now
විලුඹ කැක්කුම සඳහා සුවිශේෂීයි.

25/05/2026

~~ස්වර්ණ හස්ත වාත මූර්ති තෛලය~~
සියඹලා ,වරා,මුවකීරිය ඇතුළු ඖෂධ රැසක සුසංයෝගයෙන්,...෴

ඉපැරැණි හෙළ වට්ටෝරුවකට අනුව සැකසුනු,෴

ඔබගේ සියලු වාත වේදනා සඳහා අත්දුටු සහය ගෙනදෙන බවට 100% ප්‍රත්‍යක්ෂ තෛලමය සත්කාරයයි.෴

තුනටිය අමාරු
දණහිස් වේදනා හා ඉදිමුම්
සියළු ම සන්ධි වේදනා
ආතරයිටිස් වේදනාවන් හා සන්ධි ඉදිමුම්,
තැලීම්
කැඩුම් බිඳුම් වේදනාවන් සඳහා ප්‍රයෝග කළ හැක.

*** කිසිඳු කෘතිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවේ.****...

෴100% ශ්‍රි ලාංකික නිෂ්පාදනයකි෴

30ml = රු.250.00
200ml = රු.1500.00

ඇනවුම් කිරීම සඳහා watsapp හෝ
Inbox අමතන්න.

25/05/2026

~ ස්වර්ණ හස්ත පංච වල්කල Body Wash ~
සමේ ලප කැලැල් ඉවත් කරයි.
සම පිරිසිදු කරයි
සමේ ආසාදන ඇතිවීම වළක්වයි
කුෂ්ට රෝග සඳහා ප්‍රත්‍යක්ෂය.
200 ml 495/= පමණි
ආයුර්වේද වෛද්‍ය මහත්ම මහත්මීන් සඳහා විශේෂ වට්ටම්
ආයුර්වේද රූපලාවණ්‍ය ආයතන සඳහා වට්ටම් සහිතයි.
Also Ayurveda wellness and hotels .
Watspp -0713325097

25/05/2026

~ ස්වර්ණ හස්ත ~
වෙනිවැල්ගැට Body Wash
සම පැහැපත් කරයි ..කාන්තිය වැඩිකරයි.
දීප්තිමත් කරයි
ලප කැළැල් දුරලයි
දහදිය ගඳ දුරලයි.විශබීජ විනාශ කරයි.
ආයුර්වේද වෛද්‍ය මහත්මමහත්මීන් සඳහා විශේෂ වට්ටම්

14/04/2026

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️🙏🏾🙏🏾🙏🏾

Address

Gampaha

Telephone

+94713325097

Website

Alerts

Be the first to know and let us send you an email when Swarna Hastha Hela Osu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share