Banka Talks

Banka Talks Stay updated, stay smart! 🏦
We bring you the hottest banking gossips, tips, and educational blogs/videos that every banker and finance lover should know.

15/01/2026
පෙම්බරිය...ආදර වසන්තයේළා රෝස පාටසකුරා මල්හරියට ඔබේ කන් පෙති වගේපිපී හිනැහෙන අපූරුවඅතීතයේ දවසක රැගුම් හලේඅදුරු කොනක සිටකු...
13/11/2025

පෙම්බරිය...
ආදර වසන්තයේ
ළා රෝස පාට
සකුරා මල්
හරියට ඔබේ කන් පෙති වගේ
පිපී හිනැහෙන අපූරුව
අතීතයේ දවසක
රැගුම් හලේ
අදුරු කොනක සිට
කුඩා සකේ බදුනකින් මත් වෙමින්
කුලුදුලේම නැරඹූ
කබුකි නාට්‍යක
ආලිංගන නැටුමක් වගේ
මම ඔබ සමගම
ළබැඳිව වෙළෙමි
මගේ ආදර නොරිකෝ...
හදවතේ ගැඹුරුම තැනින්
විමසන වග නම්,
"ඉතින් ඔබ සුවෙන් ද .."
ජීවිතේ ඇටමිඳුලු තුලින්ම
දනවන වග නම්
ඉක්මනින්ම මළවුන්ගේ ලොවින් මිදී
ආයෙමත් එන්න..

The spring that blooms once every 12 years 🌸
09/11/2025

The spring that blooms once every 12 years 🌸

“Start where you are, use what you have, and create the life you dream of. 2026 — your glow-up era.”🎉️
07/11/2025

“Start where you are, use what you have, and create the life you dream of. 2026 — your glow-up era.”🎉️

A breathtaking moment from the hills of Nuwara Eliya! 💜🌿Walking through this misty path surrounded by blooming Nelu flow...
06/11/2025

A breathtaking moment from the hills of Nuwara Eliya! 💜🌿
Walking through this misty path surrounded by blooming Nelu flowers feels like stepping into a dream. The soft fragrance in the cool air, the gentle touch of the morning breeze, and the vibrant shades of purple paint a picture of pure serenity. This rare bloom, which appears only once in several years, transforms the highlands into a magical wonderland. Nature truly knows how to mesmerize us with her timeless beauty. 💫💜

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when Banka Talks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share