I Cosmetics LOTUS Ltd

I Cosmetics LOTUS Ltd beauty cosmetics,perfume & ayurvedic products

30/05/2026

🔵🟡🔴⚪️🟠 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! මෙම උතුම් වෙසක් පොහෝ දිනය ඔබ සැමගේ සිත් තුළ කරුණාව, දයාව සහ ප්‍රඥාව පතුරුවන සාමකාමී...
30/05/2026

🔵🟡🔴⚪️🟠 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! මෙම උතුම් වෙසක් පොහෝ දිනය ඔබ සැමගේ සිත් තුළ කරුණාව, දයාව සහ ප්‍රඥාව පතුරුවන සාමකාමී දිනයක් වේවා! 🔵🟡🔴⚪️🟠

🙏

🔵 වයස අවුරුදු 18 - 40 අතර පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් දැන් බඳවා ගැනේ. ඔබගේ දක්ෂතාවයට අනුව සරිලන වැටුප්. කිරිඳිවැල , ර...
21/05/2026

🔵 වයස අවුරුදු 18 - 40 අතර පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් දැන් බඳවා ගැනේ. ඔබගේ දක්ෂතාවයට අනුව සරිලන වැටුප්. කිරිඳිවැල , රඳාවාන , මණ්ඩවල අවට විශේෂයි. සුළු සේවක පිරිසක් සඳහා පමණි. හැකි ඉක්මනින් දැන්ම අමතන්න.
I Cosmetics LOTUS Ltd Tel : 076 691 5514
071 141 5514

✨️🙏✨️🙏

06/05/2026

🟡 I would like to express my heartfelt gratitude to the Diamond Excellence Award team for visiting our company, I Cosmetics LOTUS.

🔻 Our company, I Cosmetics Lotus, has been nominated for the Diamond Excellence Award at the 2026 International Awards Ceremony under the Cosmetic Ayurveda category.

🔹️Thank you very much diamond Excellence Award.

🤗

30/04/2026

🔴 Our company, I Cosmetics Lotus, has been nominated for the Diamond Excellence Award at the 2026 International Awards Ceremony under the Cosmetic Ayurveda category.

Thank you so much 💓🤗

❤️🙏

14/04/2026

🔵🟡🔴⚪️🟠 ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!! මෑත ඉතිහාසයේ මෙතෙක් ආ ගමනේ ඔබට ළඟා කර ගැනීමට නොලැබුණු සැප සම්පත් සියල්ල මෙම වසරේ සිට ඉදිරියට නොකඩවා ළඟා කර ගැනීමට හැකිවේවායි ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරමි 🔵🟡🔴⚪️🟠

🔴 මුහුණට සිනහවක් ගෙන එන දැකුම් කළු දත් දෙපළකට මින්ට් රසයෙන් දත් මදින්න " I HERBAL TOOTH POWDER " ඖෂධීය දත් බෙහෙත.♻️පැරණි...
09/04/2026

🔴 මුහුණට සිනහවක් ගෙන එන දැකුම් කළු දත් දෙපළකට මින්ට් රසයෙන් දත් මදින්න " I HERBAL TOOTH POWDER " ඖෂධීය දත් බෙහෙත.
♻️පැරණි වට්ටෝරුවකට අනුව සැකසෙන මෙම "අයි හර්බල් ටූත් පවුඩර් " ඖෂධීය දත් බෙහෙත මගින්
🔸️දත් සෙලවීම
🔸️දත් මුල් දියවීම
🔸️ලේසාරය ගැලීම
🔸️දුර්ගන්ධය වැනි රෝග සුවකර නිරෝගිමත් දැකුම්කලු දත් දෙපලක් ලබාදෙන මෙම ඖෂධීය දත් බෙහෙත දිනකට දෙවරක් පාවිච්චි කිරීමෙන් හොඳ සෞඛ්‍යමත් දත් දෙපලක් ලබාගත හැක.100% ස්වභාවික නිෂ්පාදනයකි.
♻️ අඩංගු ද්‍රව්‍ය : 🔹️මාදම් පොතු
🔹️අරලු
🔹️මූණ මල් පොතු
🔹️කුරුඳුපොතු
🔹️කරාබු නැටි
🔹️ගම්මිරිස්
🔹️කැල්සියම් පවුඩර්
🔹️මෙතනෝල්
Tel : 076 691 5514
: 071 141 5514

🟣 හැමදාම නීරෝගීව ඉන්න,තේ බොන වෙලාවට බොන්න රස ගුණ පිරි වස විස නැති හෙල ඔසු පිරි  ඖෂධී පාන රැසක්.I COSMETICS LOTUS වෙතින්....
19/03/2026

🟣 හැමදාම නීරෝගීව ඉන්න,තේ බොන වෙලාවට බොන්න රස ගුණ පිරි වස විස නැති හෙල ඔසු පිරි ඖෂධී පාන රැසක්.
I COSMETICS LOTUS වෙතින්.

🟣 ඖෂධීය හීන් බෝවිටියා පානය

✅ අක්මාව ආශ්‍රිත රෝග සඳහා ඉක්මන් සුවය.
✅️ කොලස්ටරෝල් මට්ටම පාලනය කරයි.
✅️ ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කරයි.
✅️ අධික තරබාරුවට යෝග්‍ය වේ.
✅️ අක්මාවේ තෙල් ඉවත් කරයි.
✅️ අක්මාව ආශ්‍රිත සියලු රෝග සුව කරයි.
✅️ මුත්‍රා රෝග දුරුකරයි.

⭕️ අඩංගු ද්‍රව්‍ය හීන් බෝවිටියා .

♻️ ග්‍රීන් ටී හෝ කිසිම රසකාරක ද්‍රව්‍යයක් අඩංගු කර නොමැති අතර ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් ම අඩංගු කර නිෂ්පාදනය කර ඇත.100/% ස්වභාවිකයි.

Hotel 076 6915514
0711415514

🤗

🔵 හැමදාම නීරෝගීව ඉන්න,තේ බොන වෙලාවට බොන්න රස ගුණ පිරි වස විස නැති හෙල ඔසු පිරි  ඖෂධී පාන රැසක්.I COSMETICS LOTUS වෙතින්....
19/03/2026

🔵 හැමදාම නීරෝගීව ඉන්න,තේ බොන වෙලාවට බොන්න රස ගුණ පිරි වස විස නැති හෙල ඔසු පිරි ඖෂධී පාන රැසක්.
I COSMETICS LOTUS වෙතින්.

🔵 ඖෂධීය නිල් කටරළු පානය

🔹️️ සම පැහැපත් කරයි.
🔹️️ සමේ ආසාදන වලකයි.
🔹️️ සෙම්රෝග පාලනය කරයි.
🔹️️ තරබාරුව නැති කරයි.
🔹️️ අතුරු ආබාධ වලින් තොරය.
🔹️️ කැෆේන් නොමැත.
🔹️️ විස නසයි.

🔷️ අඩංගු ද්‍රව්‍ය නිල් කටරළු .

🔵 ග්‍රීන් ටී හෝ කිසිම රසකාරක ද්‍රව්‍යයක් අඩංගු කර නොමැති අතර ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් ම අඩංගු කර නිෂ්පාදනය කර ඇත.100/% ස්වභාවිකයි.

Hotel 076 6915514
0711415514

🤗

🟢 හැමදාම නීරෝගීව ඉන්න,තේ බොන වෙලාවට බොන්න රස ගුණ පිරි වස විස නැති හෙල ඔසු පිරි  ඖෂධී පාන රැසක්.I COSMETICS LOTUS වෙතින්....
19/03/2026

🟢 හැමදාම නීරෝගීව ඉන්න,තේ බොන වෙලාවට බොන්න රස ගුණ පිරි වස විස නැති හෙල ඔසු පිරි ඖෂධී පාන රැසක්.
I COSMETICS LOTUS වෙතින්.

🟢 ඖෂධීය මුරුංගා පානය

🔸️️ හිසකෙස් වර්ධනය කරයි.
🔸️️ රුධිරයේ සීනි සහ රුධිර පීඩනයට සහාය වේ.
🔸️️ පිළිකා වලක්වයි.
🔸️️ සමේ සෞඛ්‍ය වැඩි වැඩිදියුණු කරයි.
🔸️️ප්‍රතිශක්තිය වැඩිකරයි.
🔸️️ඇස් පෙනීම වර්ධනය කරයි ොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කරයි.

🟢 ඖෂධ ලබා ගන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න
⭕️ අඩංගු ද්‍රව්‍ය මුරුංගා කොල කුඩු.

♻️ ග්‍රීන් ටී හෝ කිසිම රසකාරක ද්‍රව්‍යයක් අඩංගු කර නොමැති අතර ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් ම අඩංගු කර නිෂ්පාදනය කර ඇත.100/% ස්වභාවිකයි.

Hotel 076 6915514
0711415514

🤗

Address

No : 154, Mahena, Mandawala
Gampaha
11061

Telephone

+94711415514

Website

Alerts

Be the first to know and let us send you an email when I Cosmetics LOTUS Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to I Cosmetics LOTUS Ltd:

Share