No Chemical - ගම්පහ ඉසිවර ආයුර්වේද

No Chemical -  ගම්පහ ඉසිවර ආයුර්වේද ගම්පහ ඉසිවර ආයුරේදය සතු පාරම්පරික බෙ?

වසර පනහක් ලාංකික ජනතාව සුවපත් කළ ඉසිවර රසයාන ඖෂධ පුද්ගලික සමාගමෙන්  විශේෂ ප්‍රතිශක්ති කාරක කට්ටලක්...එක් අයෙකුට මසකට පාව...
31/10/2020

වසර පනහක් ලාංකික ජනතාව සුවපත් කළ ඉසිවර රසයාන ඖෂධ පුද්ගලික සමාගමෙන් විශේෂ ප්‍රතිශක්ති කාරක කට්ටලක්...එක් අයෙකුට මසකට පාවිච්චි කළ හැක, සියළු උපදෙස්,බාවිතා කරන වේලාවන් සමගින්, දුරකථන ඈමතුමක් ලබදී වෙන්කරගෙන පැමිණ ලබාගන්න.. අමතන්න 071 7777585
මිල රු.1600/-

අනුකරණ වලට නොරැවටෙන්න හිස ගල්වන නියම මයුරකේශ තෙල මිල රු 350/- මයුර කේශ නමට සමාන තෙලක් රු 1000/ - ඇති බව අපගේ පාරිබෝගිකයි...
14/07/2020

අනුකරණ වලට නොරැවටෙන්න හිස ගල්වන නියම මයුරකේශ තෙල මිල රු 350/- මයුර කේශ නමට සමාන තෙලක් රු 1000/ - ඇති බව අපගේ පාරිබෝගිකයින් අපව දැනුවත් කල අතර ගම්පහ ඉසිවර ආයුර්වේද නිෂ්පාදන කවදත් ඔබට ලබා දෙනුයේ සාධාරණ මිලකට බව කරුණාවෙන් සළකන්න, මයුරකේශ තෙල ගැහැණු, පිරිමි, ළමා,සැමට හිසට මනා පෝෂණයක් දෙන බව රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් අංක 2/1/AV/14/642 යටතේ අනුමත කර ඔවුන් සහතික කර ඇත.. එමෙන්ම කොළබ 07 GOOD MARKET වෙළද සංගමයද අනුමත කර ඇත.. ඔබේ ප්‍රදේශයේ මිලදී ගත හැකි ස්ථානය විමසා දැනගන්න - 071 7777 585

එමෙන්ම අපගේ කාෂ්මී සබන් කැටයද සමට බොහෝ ගුනදේ, අත් යට ඉකිලි වල අව පැහැය අඩු කර සම පැහැපත් කරයි, සමට පෝෂණය ගෙනදේ මිල රු 200/-

(නිෂ්පාදනය ගම්පහ ඉසිවර රසායන ඖෂධ පුද්ගලික සමාගම )

23/03/2020
English / Sinhala දක්ෂ කථිකත්වයක් ඇති  සබකොලය නැති පොත පත කියවා සාමාන්‍ය දැනුම ඇති විඩියො වැඩසටහන් ඉදිරිපත් කිරිමට කැමති...
18/12/2019

English / Sinhala දක්ෂ කථිකත්වයක් ඇති සබකොලය නැති පොත පත කියවා සාමාන්‍ය දැනුම ඇති විඩියො වැඩසටහන් ඉදිරිපත් කිරිමට කැමති හැහැණු පිරිමි තරුණ අය වේ නම් අමතර ආදායමක් ලැබාගැනිමට අවස්තාවක්.... ඉන්බොක්ස් වෙත විස්තර දෙන්න...
හෝ කොමන්ට් එකක් තබන්න..
Call - 071 7777585

happy comments..
14/05/2019

happy comments..

traditional ceylon ayurwedic hair oil..මෙම තෙල ලංකා වාසි ජනතාවගේ හිස ගැල්වීමට වඩාත් සුදුසු බව ආයුර්වේද සුත්‍ර කමිටුවේ අං...
06/05/2019

traditional ceylon ayurwedic hair oil..
මෙම තෙල ලංකා වාසි ජනතාවගේ හිස ගැල්වීමට වඩාත් සුදුසු බව ආයුර්වේද සුත්‍ර කමිටුවේ අංක 2/1/AV/14/642 යටතේ අනුමත කර ඔවුන් සහතික කර ඇත.. මිළ රු 350/= ඔබේ ප්‍රදේශයේ මිලදී ගත හැකි ස්ථානය විමසා දැනගන්න - 077 5031 765

කුරුලෑ , ලප කෑලෑල් , ඈස් යට කළු වීම් නවතා පෑහෑපත් සමක් ....... ඉසිවර වට්ටොරුවක සෑබෑම ගුණය අත්වින්දින්න...ආයුර්වේද සුත්‍ර කමිටුවේ අංක 2/4/CR/14/643 යටතේ මෙම ආයුර්වේද සබන් කැටය සහ පුරාණ වට්ටෝරුව ලියාපදිංචි කර ඈත..(TFM 76.4%)
Rs 200/=

පුරාණ දේශීය වෙදකමේ පැවති පාරම්පරික විශේෂ ප්‍රතිකාර සහ ආයුර්වේදයේ සදහන් ඉතා ප්‍රත්‍යක්ෂ අතුරු අබාධ වලින් තොර ප්‍රතිකාර සහ උපදෙස් පමණක් ලබා දෙනු ලැබේ..
අමතන්න 077 50 31765
ගම්පහ ඉසිවර ආයුර්වේද වෙදපියස
ගලහිටියාව
ගණේමුල්ල
Location - https://goo.gl/maps/faT4h2x2tvDfSu5r9

නිරෝගීමත් පරපුරක් බිහි කරමු වඳවී යන හෙළ පරපුර ගොඩනගමු,ස්ත්‍රී පුරුෂ කාය ශක්තිය;මානසික සතුට සහ නීරෝගී දරුඵල ලබාදෙන සාර්ථක...
04/05/2019

නිරෝගීමත් පරපුරක් බිහි කරමු වඳවී යන හෙළ පරපුර ගොඩනගමු,
ස්ත්‍රී පුරුෂ කාය ශක්තිය;මානසික සතුට සහ නීරෝගී දරුඵල ලබාදෙන සාර්ථක ප්‍රතිකාර.
(නාඩි පරීක්ෂාවකින් )
* පිරිමින්ගේ ශක්තිය වැඩිවීම සදහා සාර්ථක ප්‍රතිකාර
* කාන්තාවන්ට මාසිකව ඇතිවන වේදනාවට විශේෂ
ප්‍රතිකාර

සාර්ථක විවාහ ජීවිතයක් සදහා උපදේශනය
පුරුෂ කාන්තා දෙපක්ෂයටම එකවිට උපරිම සතුට ලැබිය හැකි නිවැරැදි ක්‍රම,ප්‍රතිකාර සහ මානසික තත්ව පිලිබද අවබෝධාත්මක දැනුවත් කීරීම

සියලුම රෝග සදහා උපදෙස් සහ ප්‍රතිකාර සදහා යොමු කිරීම .

පුරාණ දේශීය වෙදකමේ පැවති පාරම්පරික විශේෂ ප්‍රතිකාර සහ ආයුර්වේදයේ සදහන් ඉතා ප්‍රත්‍යක්ෂ අතුරු අබාධ වලින් තොර ප්‍රතිකාර සහ උපදෙස් පමණක් ලබා දෙනු ලැබේ..
අමතන්න 077 50 31765
ගම්පහ ඉසිවර ආයුර්වේද වෙදපියස
ගලහිටියාව
ගණේමුල්ල

Address

No 108 A, Galahitiyawa, Ganemulla
Gampaha

Telephone

+94775031765

Website

Alerts

Be the first to know and let us send you an email when No Chemical - ගම්පහ ඉසිවර ආයුර්වේද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share