20/09/2026
මල් වගේ ලස්සන වෙන්න…
ඔයා විදිහටම පිපෙන්න 🌸💜
උදේ හිරු එළියත් එක්ක ගෙවෙන නිහඬ මොහොතක…
ආසම පොතේ පිටු අතර අතරමං වෙන වෙලාවක…
හවස අහස දිහා බලන් හීන මවන මොහොතක…
ඔයාගේ පුංචි ලෝකෙට ආදරණීය සුවඳක් ✨
🌸 SCENTARA Cherry Blossom
Soft, feminine, romantic vibe එකකට ආදරේ කරන ඔයා වෙනුවෙන්… 💜