Herb line products

Herb line  products Aurvedic & herbal products in sri lanka

✡️කෙමිකල් ගොඩක් තියෙන සමට සුදුසු ph අගයෙන් තොර සබන් ගාලා ඔයාගේ සම වේලිලා ද?✡️සමේ තෙතමනයක් ඇත්තෙම නැද්ද? සම විජලනයට ලක් ව...
28/01/2023

✡️කෙමිකල් ගොඩක් තියෙන සමට සුදුසු ph අගයෙන් තොර සබන් ගාලා ඔයාගේ සම වේලිලා ද?

✡️සමේ තෙතමනයක් ඇත්තෙම නැද්ද? සම විජලනයට ලක් වෙලා ද?

මෙි සියලු ගැටලුවලට විසදුම තමයි හර්බ්ලයින් අලුත්ම body wash පෙළ.

🌻Gold Body wash

🌻White Lotus Body wash

🌻Katarolu Body wash

🌻Lavendar Body wash

සමට සුසිනිදු බවක් එක් කරමින් සමේ තෙතමනය පවත්වා ගැනීමට උදව් වන මේ කාන්තා/ පිරිමි ලස්සන වෙන්න කැමති කාහටත් පාවිච්චි කරලා බලන්න පුලුවන්.

♦️සමෙ තෙතෙමනය පවත්වා ගත හැකියි.

♦️සමේ විජලනයට පත්වීම නිසා ඇතිවන කොරළ ස්වාභාවය අවම කරයි.

♦️මුලු සිරුරම සුවදවත් කරයි.

♦️සම දීප්තිමත් කරයි.

👰🤵මනාලියක්/ මනාලයෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඔයාට වඩාත් හොදයි.

⭕මේ ඔක්කොම ප්‍රයෝජන ඔයාට රු.850/= වගේ අඩු මුදලකට ලැබෙන්නෙ.

🏍️ ඩිලිවරි ගාස්තු - කොළඹ දිස්ත්‍රික්කය තුළ රු.200/=, කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට රු.300/=

📩ඇණවුම් කරන්න ඔයා එවන්න ඕනි ඔයාගෙ,

නම
ලිපිනය
ආසන්නතම නගරය
දිස්ත්‍රික්කය
දුරකතන අංක 2ක්

Inbox වෙත කෙටිපණිවිඩයක් යොමුකරන්න .

නෙලුම් මලක් වගෙ ලස්සන වෙන්න ඔයත් කැමතිද? නෙලුම් මලක සුසිනිදු බව, පැහැපත් බව ඔයාටත් දැන් හර්බ්ලයින් ලෝටස් නිෂ්පාදන පෙළෙන්...
28/01/2023

නෙලුම් මලක් වගෙ ලස්සන වෙන්න ඔයත් කැමතිද? නෙලුම් මලක සුසිනිදු බව, පැහැපත් බව ඔයාටත් දැන් හර්බ්ලයින් ලෝටස් නිෂ්පාදන පෙළෙන් ලබාගන්න පුලුවන්.

🌾Lotus Natural Fairness Facewash Rs.420/=

🌾Lotus Natural fairness Cleanser Rs.360/=

🌾Lotus Natural Fairness Toner Rs.330/=

🌾Lotus natural fairness Body lotion Rs.985/=

🌾Lotus Natural Fairness day Cream Rs.850/=

🌾Lotus Natural fairness Night Cream Rs.850/=

🌾Lotus natural fairness face wash

උදේ සවස මුහුණ පිරිසිදු කිරීම සදහා භාවිත කළ හැකි , ඉතා හොදින් මතුපිට සමේ කුණු දූවිලි ඉවත් කර ඔබේ මුහුණට ප්‍රබෝධයක් ගෙන එයි.

🌾Lotus Natural fairness Cleanser

ගැඹුරින් සමේ තැන්පත් වූ කුණු දූවිලි සහ make-up ඉවත් කිරීමටත් shiny & glowing සමක් ලබා දීමටත් උපකාරි වේ.

🌾Lotus Natural fairness Toner

විවර වූ රෝම කූප නැවත වසා දමා සමට ඇතුල්විය හැකි විශබීජ පාලනය කර සම පෝෂණය කරයි.

🌾Lotus Natural Fairness Body lotion

සමට ස්වාභාවිකව පැහැපත් බවක් එක් කරමින් සම දිදුලවයි. තෙතමනය පවත්වා ගනියි. සම පෝෂණය කරයි. සමට නෙලුම් පෙත්තක නැවුම් බව, සුසිනිදු බව ලබාදයි.

🌾Lotus Natural Fairness day and Night Cream

දිවා සහ රාත්‍රී සත්කාරක ලෙස ආලේප කළ හැකි මෙම Lotus Natural Fairness Day & Night Cream ස්වාභාවිකව පැහැපත් බවක් එක් කරමින් සම දිදුලවයි. තෙතමනය පවත්වා ගනියි. සම පෝෂණය කරයි. සමට නෙලුම් පෙත්තක නැවුම් බව, සුසිනිදු බව ලබාදයි.

🌿ස්වාභාවික සුන්දරත්වයක් හා පැහැත්බවක් ඇතිවන අතර බීලිචින් හා රසදිය අඩංගු නැති නිසා සැණෙන් සුදු නොවේ.

🌿Bleaching ආසාදන නිසා ඇතිවූ කැලැළ් සියල්ල ඉවත් කරයි.

🌿මුහුණ සහ සම පැහැපත් කරයි.

🌿සම රැළි වැටීම අවම කරයි. (Anti-wrinkling)

🌿සම වියළීම, සම වයසට යාම අවම කරයි. (Anti-Ageing)

🌿තද පැල්ලම් පවා ඉවත් කරයි.

🌿සම හිරු කිරණින් ආරක්ෂා කරයි.

🌿කුරුලෑ ළප කැලැල් ඉවත් කරයි.

🌿දිදුලන රන්වන් පැහැති සමක් ලබා දෙයි.

🌀සමේ වියලි බව දුරු කර රන්වන් දිදුලන තෙතමනය මගින් සුන්දර සමක් ඔබට දින 14 වැනි කෙටි කලකින්.

🌀ආයූර්වේදිය රහස් රැගත් නෙලුම් මල් පෙති සාරය, කස්තුරි කහ, වෙනිවැල්ගැට, සුදුහදුන් මෙහි අන්තර්ගත වේ.

🌀Bleaching හෝ රස දිය අඩංගු නොවේ...

🌀අතුරු ආබාධ කිසිවක් නොමැත.

🌀ගැහැණු පිරිමි දෙපක්ෂයටම පාවිච්චි කළ හැක.

පෙබරවාරි 14 පෙම්වතුන්ගෙ දිනයට 👩‍❤️‍ මොනවද දෙන්නෙ කිය කියා හිත හිතා ඉන්න අයට, ආදරවන්තියට ආදරවන්තයට, බිරිදට හෝ සැමියාට මේ ...
28/01/2023

පෙබරවාරි 14 පෙම්වතුන්ගෙ දිනයට 👩‍❤️‍ මොනවද දෙන්නෙ කිය කියා හිත හිතා ඉන්න අයට,

ආදරවන්තියට ආදරවන්තයට, බිරිදට හෝ සැමියාට මේ Valentine Day එකට හර්බ්ලයින් නිෂ්පාදන අඩංගු Gift Pack 🎁එකක් තෑගි කරන්න.

දැන්ම order කරන්න පෙබරවාරි 14 වැනිදාට දෙන්න.

කොළඹ දිස්ත්‍රික්කය තුළ රු.200/= හා කොළඹින් පිට රු.300/= ක් delivery ගාස්තු අයකෙරේ.

ඔයත් නිතරම අව්වෙ වැඩ කරන කෙනෙක් ද ?අව්වට නිතරම ඔයාගෙ සම නිරාවරණය වන නිසා සමේ පැහැය ගැන බියෙන්ද ?️මෙන්න ඒකට අපි විසදුමක් ...
26/01/2023

ඔයත් නිතරම අව්වෙ වැඩ කරන කෙනෙක් ද ?

අව්වට නිතරම ඔයාගෙ සම නිරාවරණය වන නිසා සමේ පැහැය ගැන බියෙන්ද ?

️මෙන්න ඒකට අපි විසදුමක් අරන් ආවා රුපියල් 985 පමණි මාස දෙකකට

🔴 KASTHURI KAHA BODYLOTION

ඔයත් අදම ඇනවුම් කර භාවිතා කර බලන්න....

සමට හිරු කිරනින් වන සියලු හානි වලකා සැමදා පැහැපත් සුන්දර සමක් හිමිකරගන්න.

Herbline නවතම නිෂ්පාදන පෙළ ❤️
26/01/2023

Herbline නවතම නිෂ්පාදන පෙළ ❤️

Lotus Natural Fairness Cleanser -100ml      සම පැහැපත් කර Shine and glow skin එකක් ලබා ගැනීමට හොදම Lotus natural fairnes...
26/01/2023

Lotus Natural Fairness Cleanser -100ml


සම පැහැපත් කර Shine and glow skin එකක් ලබා ගැනීමට හොදම Lotus natural fairness cleanser එක දැන් අපෙන් ඔබට ලබාගතහැක.

දින 14න් ඔබේ මුලු ශරීරයටම එකම පැහැපත් බවක්.. ප්‍රතිඵල 100% තහවුරුයි..

ඔරිජිනල්ම නිෂ්පාදනයක් බව සනාථ කර ඇත.

🍀Bleaching ආසාදන නිසා ඇතිවූ කැලැල් සියල්ල ඉවත් කරයි.

🍀මුහුණේ සම පැහැපත් කරයි.

🍀සම රැළි වැටීම අවම කරයි.

🍀සම වියළීම අවම කරයි.

🍀තද පැල්ලම් පවා ඉවත් කරයි.

🍀කුරුලෑ ළප කැලැල් ඉවත් කරයි.

සුදු පැහැති සමකට කැමති ඔබ වෙනුවෙන්මයි.

සමේ වියලි බව දුරු කර රන්වන් දිදුලන තෙතමනය මගින් සුන්දර සමක් ඔබට දින 14 වැනි කෙටි කලකින්.

💠Bleaching හෝ රස දිය අඩංගු නොවේ...

💠අතුරු ආබාධ කිසිවක් නොමැත.

💠ගැහැණු පිරිමි දෙපක්ෂය ටම පාවිච්චි කළ හැක

🌱හර්බ්ලයින් නිෂ්පාදන මිල දී ගෙන එහි සුවිශේෂිත්වය ඔබත් අදම අත්විඳින්න.

🌱100/% ස්වාභාවික ශාකසාර වලින් නිෂ්පාදනය කර ඇත.

🌱100/% ශ්‍රී ලාංකික අපේම නිෂ්පාදනයක් තමයි හර්බ්ලයින් කියන්නේ.

🔴 මිල රැ 360/=

Cash on delivery 🛵.

Lotus Natural Fairness Bodylotion - 300ml     සම පැහැපත් කර Shine and glow skin එකක් ලබා ගැනීමට හොදම lotus natural fairn...
26/01/2023

Lotus Natural Fairness Bodylotion - 300ml


සම පැහැපත් කර Shine and glow skin එකක් ලබා ගැනීමට හොදම lotus natural fairness Body lotion එක දැන් අපෙන් ඔබට ලබාගතහැක.

දින 14න් ඔබේ මුලු ශරීරයටම එකම පැහැපත් බවක්.. ප්‍රතිඵල 100% තහවුරුයි..

🔴ඔරිජිනල්ම නිෂ්පාදනයක් බව සනාථ කර ඇත.

✡️Bleaching ආසාදන නිසා ඇතිවූ කැලැල් සියල්ල ඉවත් කරයි.

✡️සම රැළි වැටීම අවම කරයි.

✡️සම වියළීම, සම වයසට යාම අවම කරයි.

✡️තද පැල්ලම් පවා ඉවත් කරයි.

✡️සම හිරු කිරණින් ආරක්ෂා කරයි.

✡️ළප කැලැල් ඉවත් කරයි

✡️දිදුලන රන්වන් පැහැති සමක් ලබා දෙයි

සුදු පැහැති සමකට කැමති ඔබ වෙනුවෙන්මයි. සමේ වියලි බව දුරු කර රන්වන් දිදුලන තෙතමනය මගින් සුන්දර සමක් ඔබට දින 14 වැනි කෙටි කලකින්.

🔺Bleaching හෝ රස දිය අඩංගු නොවේ...

🔺අතුරු ආබාධ කිසිවක් නොමැත.

🔺ගැහැණු පිරිමි දෙපක්ෂය ටම පාවිච්චි කළ හැක

🌱හර්බ්ලයින් නිෂ්පාදන මිල දී ගෙන එහි සුවිශේෂිත්වය ඔබත් අදම අත්විඳින්න.

🌱100/% ස්වාභාවික ශාකසාර වලින් නිෂ්පාදනය කර ඇත.

🌱100/% ශ්‍රී ලාංකික අපේම නිෂ්පාදනයක් තමයි හර්බ්ලයින් කියන්නේ.

🔴 මිල රැ 985/=

Cash on delivery service available

Gluta Gold Natural Glow Night Cream🔺Rs. 2450/= ඇල්ෆා ආ බියුටින් , විටමින් C++ ,විටමින් B3++ හා පින්ඩතෙල් අඩංගු කර ඇත .කු...
26/01/2023

Gluta Gold Natural Glow Night Cream

🔺Rs. 2450/=

ඇල්ෆා ආ බියුටින් , විටමින් C++ ,විටමින් B3++ හා පින්ඩතෙල් අඩංගු කර ඇත .

කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිෂ්පාදනය කර තිබෙන රාත්‍රී සත්කාරය මගින් සම රැලි වැටිම අවම කරයි.

තවද සමෙහි ඇති දද,කුෂ්ට ඇතුලු චර්ම රෝග රාශියකට ප්‍රතිකාරයකි.

Contains alpha-butyin, vitamin C++, vitamin B3++ and palm oil.

A night care product specially formulated for acne-prone skin minimizes the appearance of wrinkles.

It is also a treatment for many skin diseases including eczema and kushta on the skin.

Bitter Mint Cleanser 100 Ml -      ඔන්න 100% ප්‍රථිපල සහිත කුරුලෑ නැත්තටම නැතිකරන දේශීය ආයුර්වේද නිෂ්පාදන🌿ස්වභාවික කරවිල...
26/01/2023

Bitter Mint Cleanser 100 Ml -


ඔන්න 100% ප්‍රථිපල සහිත කුරුලෑ නැත්තටම නැතිකරන දේශීය ආයුර්වේද නිෂ්පාදන

🌿ස්වභාවික කරවිල / මින්ට් සාරයෙන් හා විටමින් සාරයෙන්......

මේ මඟින්,

🌀කුරුලෑ නැති කරයි.

🌀මුහුණේ අඳුරුබව දුරුකරයි

🌀දීප්තිමත් බවක් ලබා දේ.

🌀නිරෝගී හා පැහැපත් කරයි.

🌀ලප කැලැල් යථා තත්වයට පත් කරයි.

🔴ඕනෑම සමකට ගැලපේ.

🔴ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඔබත් අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න.

🌱හර්බ්ලයින් නිෂ්පාදන මිල දී ගෙන එහි සුවිශේෂිත්වය ඔබත් අදම අත්විඳින්න.

🌱100/% ස්වාභාවික ශාකසාර වලින් නිෂ්පාදනය කර ඇත.

🌱100/% ශ්‍රී ලාංකික අපේම නිෂ්පාදනයක් තමයි හර්බ්ලයින් කියන්නෙ .

🔴 මිල රැ.360/=


Cash on delivery 🛵.

Herbline නවතම නිෂ්පාදන .....
26/01/2023

Herbline නවතම නිෂ්පාදන .....

ලෝකේ තියන හොදම ආහාරය කියලා කියන, දෙවියන් තෑගි කළ දීර්ඝායුෂ ශාක පත්‍රය - මුරුංගා කොළදීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් ...
19/01/2023

ලෝකේ තියන හොදම ආහාරය කියලා කියන, දෙවියන් තෑගි කළ දීර්ඝායුෂ ශාක පත්‍රය - මුරුංගා කොළ

දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නොදන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති...

ඉස්සන්ගේ, කකුළුවන්ගේ සැර මැකෙන්න අහුරක් දානවා ඇර, ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කර ගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.

පසුගියදා මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කණ්ඩායමක් භොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි.

වසර 4000ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම්, පොටෑසියම්, කැරොටීන්, විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථවලිනුත්, ප්‍රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්.

අපේ අනිකුත් පෝෂ්‍යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ විශ්වාස කරයිද? මන්දා...

* යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
* කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ
* කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්
* කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්
* දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් සී

විශ්වාසද ? මේ පර්යේෂණ කණ්ඩායම හොයාගත් දේ...

* නිවිතිවලට වඩා විස්පස් ගුණයක යකඩ !
* බිත්තරවලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන් !
* මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80ක ගුණ !

අදහන්නත් බැරි අපූරු කතා නේද ?

කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ, සැබැවින්ම සෞඛ්‍ය වාසි රැසක් අත්කර දෙන සුපිරි බහුකාර්‍ය ආහාරයක්.

ප්‍රතිශක්ති වර්ධක ගුණැති එය ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්තයි. ඇස් පෙනීම වර්ධනය කර දෙනවා. ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.

එය මුලින්ම ළදරුවන්ට ඝන ආහාර ලබා දීමේදී එකතු කළ යුතු සුවිශේෂ ආහාරයක් සේ නම් කෙරෙන්නක්.

මුරුංගා කොළ පිළිකා නාශකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. උදරයේ ගැස්ට්‍රයිටිස් තුවාලවලින් සැදෙන පිළිකා, සමේ මෙලනින් ඇතිකරන සෛලවල පිළිකා, මෙන්ම අක්මා හා පෙණහළු පිළිකා වලටද ඉන් වැට බැඳෙනවා.

එසේම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කිරීමට එය උපකාරී වෙනවා.

අස්ථි හා දත් ශක්තිමත් කරනවා. එමගින් වියපත්වනවිට ඇතිවිය හැකි ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වාලනවා.

ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට සහායවන අතර සිරුරේ බරත් පාලනය කර දෙනවා. එය නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතාද සපුරන්නක්.

යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සම,ත් නිරෝගිකර දෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් රැලි,ද මකාලනවා. එමගින් වයසින් ආපස්සට යන පෙනුමක් ලබා දෙනවා.

එපමණක් නොවෙයි, මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කර දෙන්නක්.

මුරුංගා කොළ මැල්ලුමක්, වෑංජනයක්, බැදුමක් සේ ආහාරයට ගත හැකියි. අමු කොළ යුෂත් පානය කළ හැකියි. කොළ මඳ පවනේ වියළා කුඩුකර තේ පානයක් සේද සකසා ගත හැකියි.

කොළ කුඩු දිනපතා ආභාරයට දින 90ක් යොදගත් විට විස්මිත ඵල ලැබුණු බව කණ්ඩායම පවසනවා.
එමගින් ලැබුණු ඵලදායිත්වයේ ප්‍රතිඑල ඔවුන් ප්‍රතිශත ලෙස මෙසේ ඉදිරිපත් කළා.

*රුධිර වාහිනී 55%
*අත්මාව 65%
*වකුගඩු 54%
*මොළය 34%

ඉතින් මේ තොරතුරුවලින් අප වටහා ගත යුත්තේ වඩ වඩාත් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරික මානසික සුවය මනාව රැකගත හැකි බව නොවේද ........

Address

Gelioya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 10:00 - 15:00
Sunday 10:00 - 15:00

Website

Alerts

Be the first to know and let us send you an email when Herb line products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share