Suwethi Ayurveda

Suwethi Ayurveda සුවැති ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය සහ සුවැති ආයුර්වේද නිශ්පාදන

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!
29/05/2026

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!

ආරෝග්‍ය පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනංවිස්සාස පරමා ඤාතී – නිබ්බාණං පරමං සුඛංලෙඩ නැති බව උත්තම ලාභය වේසතුටට සමවන දනයක් නො...
14/04/2026

ආරෝග්‍ය පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාතී – නිබ්බාණං පරමං සුඛං
ලෙඩ නැති බව උත්තම ලාභය වේ
සතුටට සමවන දනයක් නොම වේ
- ගෞතම බුදුරජානන් වහන්සේ -

ඔබ සැමට නිදුක් නිරෝගිමත් සුවැති දිවියකට මග පාදන, සුබ සිංහල සහ හිංදු අළුත් අවුරුද්දක් වේවා!!

ආරෝග්‍යා පරමාලාභා... සංතුෂ්ඨී පරමං ධනං.. ඔබ සැමට නිදුක් නිරෝගිමත් සුවැති දිවියකට මග පාදන, සුබ සිංහල හා හින්දු අළුත් අවුර...
14/04/2026

ආරෝග්‍යා පරමාලාභා... සංතුෂ්ඨී පරමං ධනං..
ඔබ සැමට නිදුක් නිරෝගිමත් සුවැති දිවියකට මග පාදන, සුබ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා!!

ආරෝග්‍ය පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනංවිස්සාස පරමා ඤාතී – නිබ්බාණං පරමං සුඛංලෙඩ නැති බව උත්තම ලාභය වේසතුටට සමවන දනයක් නො...
14/04/2026

ආරෝග්‍ය පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාතී – නිබ්බාණං පරමං සුඛං
ලෙඩ නැති බව උත්තම ලාභය වේ
සතුටට සමවන දනයක් නොම වේ
- ගෞතම බුදුරජානන් වහන්සේ -

ඔබ සැමට නිදුක් නිරෝගිමත් සුවැති දිවියකට මග පාදන, සුබ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා!

කිතුණු ඔබ සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවා!!
04/04/2026

කිතුණු ඔබ සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවා!!

ශක්තිමත් ඇය, තිරසාර අනාගතයක් ගොඩනැගීමට මාවතක් වනු ඇත.සුබ කාන්තා දිනක් වේවා!
08/03/2026

ශක්තිමත් ඇය, තිරසාර අනාගතයක් ගොඩනැගීමට මාවතක් වනු ඇත.
සුබ කාන්තා දිනක් වේවා!

සුවැති රටක් වෙනුවෙන් අභිමානවත්ව නැගී සිටිමු,78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සුබපැතුම්! සුවැති ආයුර්වේද නිශ්පාදන
04/02/2026

සුවැති රටක් වෙනුවෙන් අභිමානවත්ව නැගී සිටිමු,
78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සුබපැතුම්!
සුවැති ආයුර්වේද නිශ්පාදන

නිදහස් මාසයේ, සිරුරේ පීඩාකාරී තත්වයන්ගෙන් නිදහස් වෙන්න. ⚠️ දියවැඩියාව නිසා රාත්‍රියට දෙපා වල ඇතිවන වේදනා, සියළු සන්ධි වේ...
31/01/2026

නිදහස් මාසයේ, සිරුරේ පීඩාකාරී තත්වයන්ගෙන් නිදහස් වෙන්න.

⚠️ දියවැඩියාව නිසා රාත්‍රියට දෙපා වල ඇතිවන වේදනා, සියළු සන්ධි වේදනා, මාංශපේශී වේදනා, උළුක්කුවීම් වලට ප්‍රත්‍යක්ෂ සහනයක් ලබා ගන්න.
🔥සුවැති ආයුර්වේද නිශ්පාදන වෙතින් හඳුන්වාදෙන "සුවැතිලේපය" ආයුර්වේද බාම්🔥
සායනික අත්හදාබැලීම් රාශියකින් අනතුරුව, පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරියක් විසින් නිපදවනු ලබන මෙම බාම් එක
🔥100% ස්වාභාවිකයි, 🔥ආලේපයට පහසුයි, 🔥අතුරු ආබාධ වලින් තොරයි, 🔥ඉක්මන් ප්‍රතිථල සහතිකයි.

**මිල රු. 1750යි.** (කුරියර් සේවා මගින් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක)
ඇනවුම් කිරීම සඳහා අපගේ Whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න. 078 899 3135

සුවැති ආයුර්වේද නිශ්පාදන - ගතට දිරියක්... සුවැති දිවියක්!

⚠️ දියවැඩියාව නිසා රාත්‍රියට දෙපා වල ඇතිවන වේදනා, සියළු සන්ධි වේදනා, මාංශපේශී වේදනා, උළුක්කුවීම් වලට ප්‍රත්‍යක්ෂ සහනයක් ...
19/01/2026

⚠️ දියවැඩියාව නිසා රාත්‍රියට දෙපා වල ඇතිවන වේදනා, සියළු සන්ධි වේදනා, මාංශපේශී වේදනා, උළුක්කුවීම් වලට ප්‍රත්‍යක්ෂ සහනයක් ලබා ගන්න.

🔥සුවැති ආයුර්වේද නිශ්පාදන වෙතින් හඳුන්වාදෙන "සුවැතිලේපය" ආයුර්වේද බාම්🔥
සායනික අත්හදාබැලීම් රාශියකින් අනතුරුව, පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරියක් විසින් නිපදවනු ලබන මෙම බාම් එක
🔥100% ස්වාභාවිකයි, 🔥ආලේපයට පහසුයි, 🔥අතුරු ආබාධ වලින් තොරයි, 🔥ඉක්මන් ප්‍රතිථල සහතිකයි.

**මිල රු. 1750යි.** (කුරියර් සේවා මගින් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක)

ඇනවුම් කිරීම සඳහා අපගේ Whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න. 078 899 3135
සුවැති ආයුර්වේද නිශ්පාදන - ගතට දිරියක්... සුවැති දිවියක්!

17/01/2026

⚠️ එදිනෙදා ජීවිතයේ විවිධ කාර්යන් ඉටු කරගැනීම වෙනුවෙන් අරගලයක නිරතවන ඔබට ඇතිවන,
⚠️උරහිස්වල වේදනා,
⚠️දෑත්වල වේදනා,
⚠️කොන්දේ ඇතිවන විවිධ වේදනා,
⚠️දණහිස් ආශ්‍රිත වේදනා සහ
⚠️දියවැඩියාව නිසා දෙපාවල ඇති වන වේදනා
සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රත්‍යක්ෂ සහනයක්...

🔥සුවැති ආයුර්වේද නිශ්පාදන වෙතින් හඳුන්වාදෙන "සුවැතිලේපය" ආයුර්වේද බාම්🔥
සායනික අත්හදාබැලීම් රාශියකින් අනතුරුව, පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරියක් විසින් නිපදවනු ලබන මෙම බාම් එක
🔥100% ස්වාභාවිකයි, 🔥ආලේපයට පහසුයි, 🔥අතුරු ආබාධ වලින් තොරයි, 🔥ඉක්මන් ප්‍රතිථල සහතිකයි.

ඇනවුම් කිරීම සඳහා අපගේ Whatsapp අංකයට ඔබගේ පණිවිඩය යොමු කරන්න. 078 899 3135

සුවැති ආයුර්වේද නිශ්පාදන - ගතට දිරියක්... සුවැති දිවියක්!

Address

Gonahena
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Suwethi Ayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share