Olaboduwe Nila Weda Madura

Olaboduwe Nila Weda Madura මෙතෙක් සුව කර ගැනීමට නොහැකි වූ බරපතල ස්නායු රෝග නිට්ටාවට සුව කරන පාරම්පරික නිල වෙද කර්මය.

07/08/2026

සයටිකාව හොද කරගන්න සුදුසුම තැන ඔලබොඩුව වෙද මැදුර කියලා බය නැතුව කියන්න පුලුවන්.

ඔබත් මේ ලක්ෂණ වලින් පීඩා විඳිනවාද?
• කකුල දිගේ විදුලියක් සේ පහළට දිවෙන අධික වේදනාව සහ හිරිවැටීම
• මස්පිඬු තද වීම සහ වේදනාව
* කොන්දේ වේදනාව
* ඇවිදීම, නැවීම ආදී ක්‍රියාකාරකම්වලදී ඇතිවන වේදනාව.
මේ සයිටිකා රෝගයේ ප්‍රධාන ලක්ෂණයි.

මෙම වේදනාව රෝගියාගෙන් රෝගියාට වෙනස් වන අතර, ස්නායු මාර්ගය ඔස්සේ පැතිරිය හැක.
කොතෙක් ප්‍රතිකර්ම ගත්තද, තවමත් සුවයක් නොමැතිද?

අප විසින් විශේෂිත පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම මඟින් සයිටිකා රෝගීන් දහස් ගණනක් සම්පූර්ණයෙන්ම සුවපත් කර ඇත්තෙමු.

ප්‍රමාද නොවී ප්‍රතිකාර සඳහා යොමු වී සුවය ලබන්න.
076 5 334 626
දේශීය වෙදකමේ මහිමය,
ඔලබොඩුවේ නිල වෙද මැදුර.
235/10, ඔලබොඩුව, ගෝනපල, හොරණ.

බාහිර මෙන්ම නේවාසික ප්‍රතිකාර පහසුකම් ද සහිතයි.
ප්‍රතිකාර ලබාදෙනු ලබන දිනයන් සහ වෙලාවන් - බදාදා සිට ඉරිදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා

14/04/2026

හෙළ සුවයේ පහසින් පෝෂණය වූ, ඔලොබොඩුවේ ඔසු ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයෙන්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම සාමය, සතුට, සමගිය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! මේ අලුත් අවුරුද්දේදීත්, ඔබේ සෞඛ්‍යය රැකගන්න, උතුම් හෙළ ආයුර්වේද ක්‍රමවේද මගින් ඔබට සේවය කරන්න අපේ ආයතනය සූදානම්. නිරෝගී හෙටක් උදෙසා, සාම්ප්‍රදායික ආයුර්වේදයේ සුවය ඔබේ ජීවිතයට ළඟා කර ගන්න.

#ඔලොබොඩුවේඔසු #ආයුර්වේද #හෙළසුවය #අලුත්අවුරුද්ද #ශ්‍රීලංකා

17/03/2026

හැමදාමත් අද හොද වෙයි හෙට හොද වෙයි, මේ බාම් එක ගෑවම අඩු වෙයි කියලා තාවකාලික විසදුම් වලට ගිහින් හැමදාමත් වේදනා විදිනවා නේද?

එ වෙලාවට තාවකාලික සහනයක් ලැබුනත් සම්පූර්ණ සුවයක් ලබා ගන්න නම් රෝග මූලය හදුනාගෙන ඒ අනුව ප්‍රතිකාර ලබා ගත යුතුයි.

බටහිර වෛද්‍යවරුන්ට පවා සුව කල නොහැකි වූ දෙස් විදෙස් රෝගීන් දස දහස් ගණනක් දේශීය වෛද්‍ය ක්‍රම ඔස්සේ සුවපත් කරන ඔලබොඩුවේ නිල වෙද මැදුරෙන් ඔබට,
• සයටිකා
• අංශභාග
• අත දිගේ යන හිරිය/ බෙල්ලේ වේදනාව
• ඔලුව කැක්කුම (ඉරුවාරදය)
• ආතරයිටිස්
• ගෑස්ට්‍රයිටිස්
• නහර ගැට ගැසීම
• අර්ශස්
• මස්දියවීම
• ස්ටෙන්ට් හාවිතයකින් තොරව පටු වූ හෝ අවහිර වූ කිරීටක ධමනි වලට ප්‍රතිකාර|
ඇතුළු රෝග විශාල ප්‍රමාණයක් සඳහා ප්‍රතිකාර ලබාගත හැකියි.

අදම කතා කරන්න.
076 5 334 626
දේශීය වෙදකමේ මහිමය,
ඔලබොඩුවේ නිල වෙද මැදුර.
235/10 ඔලබොඩුව, ගෝනපල, හොරණ.

බාහිර මෙන්ම නේවාසික ප්‍රතිකාර පහසුකම් ද සහිතයි.
ප්‍රතිකාර ලබාදෙනු ලබන දිනයන් සහ වෙලාවන් - බදාදා සිට ඉරිදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා

ඔෆිස් එකේ එක දිගටම ෆයිල් අස්සේ හිර වෙලා ඉන්න ඔයාටත් මේ ප්‍රශ්නේ තියෙනවාද?හවස් වෙනකොට කොන්ද රිදෙනවා, බෙල්ල රිදෙනවා රෑ වෙද...
29/01/2026

ඔෆිස් එකේ එක දිගටම ෆයිල් අස්සේ හිර වෙලා ඉන්න ඔයාටත් මේ ප්‍රශ්නේ තියෙනවාද?

හවස් වෙනකොට කොන්ද රිදෙනවා, බෙල්ල රිදෙනවා රෑ වෙද්දි අඩු වෙයි, හෙට උදේ වෙද්දි අඩු වෙයි කියලා හිතුවට තාමත් අඩු උනේ නැති කැක්කුමකින් ඔයත් දුක් විදිනවද?

කාර්යබහුල බවත් එක්ක වේදනාවට ක්ෂණික විසදුම් වලින් තාවකාලික පිලියම් කලාට මෙය බරපතල රොගී තත්වයන්ට හෙතු විය හැකියි.එ නිසා නිවැරදිව රෝග තත්වය හදුනාගෙන ප්‍රතිකාර කිරීම ඉතා වැදගත්.

076 5 334 626
දේශීය වෙදකමේ මහිමය,
ඔලබොඩුවේ නිල වෙද මැදුර.
235/10, ඔලබොඩුව, ගෝනපල, හොරණ.

බාහිර මෙන්ම නේවාසික ප්‍රතිකාර පහසුකම් ද සහිතයි.
ප්‍රතිකාර ලබාදෙනු ලබන දිනයන් සහ වෙලාවන් - බදාදා සිට ඉරිදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා

Address

235/10, Olaboduwa
Gonapola
12410

Opening Hours

Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94765334626

Alerts

Be the first to know and let us send you an email when Olaboduwe Nila Weda Madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share