18/03/2026
දැන් ලංකාවෙ tattoo course හැම තැනම තියනවනෙ මෙ ඉන්න එකත් කොහේ හරි තැනකින් course එකක් කරපු එකෙක් වෙන්න ඇතිනෙ අනිවාර්යයෙන්.මෙන්න මෙකයි කියන්න තියෙන්නෙ ඔය Tattoo Academy කරන professional අයියල අක්කලට සල්ලි අරන් නිකන් ගොබ්බ පරම් පරාවක් එලියට නොදා මුන්ට tattoo Field එක විනාස නොකර තමන්ගෙ තියන අසහනය මේ කලාවෙන් පිරිමහන්නෙ නැතුව මේ කලාව විනාස නොවී ඉදිරියට ගෙනියන්න උපදෙස් දීලම මේ වගේ ගොබ්බයො එලියට දාන්න👍 දැන් මේ field එකට එන බහුතරයක් එන්නෙ ක්ශනික මුදල් හොයන්න වගේම අසහනය දුරු කර ගන්න.තියන කනගාටුව තමයි ලංකාවෙ දැන් ඒකටම ඉන්නව සල්ලි වලට වහ වැටුන professional කියල ලේබල් ගහගෙන tattoo academy කරන සෙට් එකකුත් ඉන්නව😒පිං සිද්දවෙයි උබල උගන්නනවනම් මුන්ට ටැටූ ගැන විතරක් නෙමෙයි මේ field එකෙ s*x areas cover කරන්න වත් ක්ශනික මුදල් බලාගෙනවත් එන්න එපා කියල මුලින්ම කියල දීපල්ල.මම ලොකු මිනිහෙක් නෙමෙයි ඒත් මම ආදරෙයි මේ field එකට.මේ වගේ මානසික ලෙඩ්ඩු tattoo artist කෙනෙක් විදියට එලියට දාන එකෙන් වෙන්නෙ tattoo field එකම විනාස වෙන එක.