Ayu Naturals

Ayu Naturals ~ 𝒻𝑒𝑒𝓁 𝓉𝒽𝑒 𝒶𝓃𝒸𝒾𝑒𝓃𝓉 𝓈𝓅𝒾𝓇𝒾𝓉 ~
(1)

27/04/2026

ශිරෝලේප ප්‍රතිකාරය

ශිරෝලේප යනු ආයුර්වේද ප්‍රතිකර්මයක් වන අතර එහිදී ඖෂධීය තලපයක් හිස මත ආලේප කර, පසුව කෙසෙල් හෝ විශේෂ කොළ පැහැති පත්‍රයකින් ආවරණය කිරීම කරයි.
ප්‍රතිකාරය ආරම්භ කරන විට, පළමුවෙන්ම පුද්ගලයා සුවපහසු ඉරියව්වකින් වාඩි කරවා රෝගියාගේ තත්ත්වය අනුව විශේෂිත ඖෂධීය ඔසු තෙල් ස්වල්පයක් මගින් හිස මෘදු ලෙස සම්බාහනය කරනු ලැබේ. සම්බාහනය කිරීමෙන් පසුව, නැවුම් ලෙස සකස් කරන ලද ඖෂධීය තලපයක් නියමිත ඝනකම තට්ටුවක් සහිතව හිස්කබල මත යොදා පත්රයකින් ආවරණය කරයි. නිශ්චිත කාලයක් හිස මත මෙය තබන අතර, පසුව ඉවත් කරයි.රොගියාගේ තත්ත්වය සහ රෝගය අනුව යොදා ගන්නා තෛල සහ ආලේපයෙහි අඩංගු ද්‍රව්‍ය වෙනස් වේ. මෙම ශිරෝ ලේප ප්‍රතිකාරය නිවැරදි වෛද්‍ය නිර්දේශ යටතේ කිරීමෙන්
ඔබටත් ඉතාමත්ම ගුන ලබා ගත හැකිය.

☀️ස්නායු පද්ධතිය ස්ථාවර කරයි.
☀️හිසකෙස් සහ හිස ප්‍රදේශයේ මාර්මා ලක්ෂ්‍ය සක්‍රීය කරයි.
☀️මතකය සහ සිත කේන්ද්‍ර ගත කිරීමේ හැකියාව වැඩි දියුණු කරයි.
☀️මානසික වෙහෙස සහ ආතතිය ඉවත් කරයි.
☀️කාංසාව, මානසික අවපීඩනය වැනි මානසික අවපාත තත්ත්වයන් ඉවත් කිරීමට උපකාරී වේ.
☀️අධි රුධිර පීඩනය සමනය කරයි.
☀️තෙහෙට්ටුව සහ නින්ද නොයාම ඉවත් කරයි.
☀️ඇස් සහ කන් ආබාධ සුව කරයි.
☀️අකලට හිසකෙස් සුදු වීම වැළැක්වීම සහ හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ හිසකෙස් සහ හිස්කබල ආශ්‍රිත සියලුම ගැටළු සඳහා ඉතාමත්ම ගුණදායී වේ.

26/04/2026

🍁අම්ල පිත්ත රෝගය නිසි ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි තත්ත්වයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ ගැස්ට්‍රයිටීස් ලෙස හඳුන්වන්නේ බරපතළ තත්ත්වයන් ඇති විය හැක.
🍁මෙම අම්ලපිත්ත රෝගය ඌර්ධව ගත අම්ලපිත්තය හා අධෝගත අම්ල පිත්තය ලෙස දෙයාකාරයකට වෙන් කළ හැකි අතර මින් වඩාත් බහුලව ප්‍රකට වන්නේ ඌර්ධව ගත අම්ලපිත්ත තත්ත්වයයි.

🍁මෙහිදී බහුලවම ඇති විය හැකි රෝග ලක්ෂණ නම්

🌿ඇඹුල් හෝ තිත්ත රසට නිතර උගුරට ඒම ( රාම තෙල් එම)
🌿ආහාර ගැනීමෙන් පසුව නිතරම බඩ පුරවා දැමීම
🌿උදරයේ වේදනාව( පපුවේ වේදනාවක් ලෙස ද උදරයේ වම් පසින් ඇති වේ
🌿ආහාර දිරවීමේ අපහසුතා
🌿මලබද්ධයේ හෝ නිතර නිතර දියර මල පිටවීම
🌿 වමනය /ඔක්කාරය ඇතිවීම සෙම ගතිය බඩ පපුව උදරය ආශ්‍රිතව අධික දැවිල්ල
🌿තදබල හිසරදය හා අත්පා දැවිල්ල හා කැසීම

🍁මෙම අම්ලපිත්ත/ ගැස්ට්‍රයිටීස් තත්ත්වය ඇති වීමට හේතු කිහිපයක් ලෙස,

🌱දීර්ඝ කාල පවතින මානසික පීඩා
🌱නිසි වේලාවට ආහාර නොගැනීම තව සමබල ආහාර වේලක් නොගැනීම
🌱ගන්නා ලද කෑම දිරවීමට පෙර නැවත නැවත ආහාර ගැනීම
🌱අධික මත්පැන් දුම්වැටි භාවිතය
🌱රාත්‍රී කාලයේ නිදිවැරීම හා දහවල් කාලයේ අනවශ්‍ය ලෙස නිදා ගැනීම
🌱ක්ෂණික ආහාර, බීම වර්ග, තේ, කෝපි, අධික අම්ල, තීක්ෂණ ගුණ යුතු ආහාර තෙල් බැඳුම් හා උෂ්ණ අධික ආහාර නිතර ගැනීම
🌱කල්ගතවූ හා නරක් වූ ආහාර නිතර භාවිතය.
🌱ප්‍රමාණවත් ලෙස ජලය භාවිත නොකිරීම
🌱දීර්ඝකාලිනව ප්‍රතිජීවක වැනි ඖෂධ භාවිතය. ආදිය දැක්විය හැකියි.

🌿ඔබටත් අදම නිවැරදිව වෛද්‍ය උපදෙස් ලබා ගෙන ආයු නැචුරල්ස් කේශ ප්‍රාණී තෛලය භාවිතා කිරීමෙන් අනිවාර්යයෙන්ම විශ්මිත ප්‍රතිඵල ...
26/04/2026

🌿ඔබටත් අදම නිවැරදිව වෛද්‍ය උපදෙස් ලබා ගෙන ආයු නැචුරල්ස් කේශ ප්‍රාණී තෛලය භාවිතා කිරීමෙන් අනිවාර්යයෙන්ම විශ්මිත ප්‍රතිඵල ලබා ගත හැකිය💚

"Ayu Naturals " වෛද්‍ය මධ්‍යස්ථානය

26/04/2026

Address

Hikkaduwa

Telephone

+94913142508

Website

Alerts

Be the first to know and let us send you an email when Ayu Naturals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ayu Naturals:

Shortcuts

Share