Digital X-Ray Hingurakgoda

Digital X-Ray Hingurakgoda All Digital X-Rays
Dental X-Ray
Medical X-Ray

02/06/2026
Bylateral Hips dislocated ,pregnant cat
09/04/2026

Bylateral Hips dislocated ,pregnant cat

31/01/2026
කොහොමද ඒක
17/01/2026

කොහොමද ඒක

https://www.facebook.com/share/p/1MtKxu8RJN/
23/12/2025

https://www.facebook.com/share/p/1MtKxu8RJN/

X -RAY -
එක්ස් රේ වෛද්‍ය ජායාරූපකරණයේ දී අඩු විකිරණ මාත්‍රාවක් ශරීරයට ඇතුල් වේ. වේගවත් ය. මිල සාපේක්ෂව අඩුයි. ශරීරයේ ද්විමාණ (2D) ජායාරූපයක් නිර්මාණය කරයි. ප්‍රධානව අස්ථි බිදීම්, පෙනහලු ආශ්‍රිත රෝග තත්ත්ව, මෞත්‍රලිංගික මාර්ගයේ ගල් හදුනාගැනීමට බහුලවම යොදාගනී...

CT Scan -
සී ටී පරික්ෂණය ඔස්සේ X කිරණ වැඩි මාත්‍රාවක් යොදාගෙන ශරීරයේ හරස්කඩ ජයාරූප නිර්මාණය සහ ත්‍රිමාණ ජයාරූප නිර්මාණය කරයි. මේ මඟින්
මොලයේ මොළයේ ලේ ගැලීම්, පිළිකා ගෙඩි, අභ්‍යන්තර අවයවවල තුවාල සහ රුධිර නාල වල සිදුවන ආබාධ වේගවත්ව හදුනාගෙන, කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර වලට රෝගියා යොමු කිරීමට හැකියාව ලැබෙනවා. මිල සාපේක්ෂව අධිකයි. ඇතැම් විට ඩයි ද්‍රාවණ යොදාගෙන ශරීර අභ්‍යන්තරය තියුණුව අන්වේක්ෂණය කයි. අස්ථිවල දත්ත වැඩි පුර හොදින් අධ්‍යයනය කල හැක.

MRI Scan -
ශරීරයට හානි දායක නොමැති අතර, ප්‍රභල චුම්බක ක්ෂේත්‍රයක් සහ රේඩියෝ තරංග යොදාගෙන ශරීර අභ්‍යන්තරයේ ඇති ඕනෑම ස්ථානයක, ඕනෑම ඇලයකට ( angle) හරස්කඩ ජයාරූප නිර්මාණය කල හැක. මොළය, ස්නායු පද්ධතිය, කොඳු ඇට පෙළ, සන්ධි (Ligaments/Tendons) සහ මෘදු පටක ඉතා පැහැදිලිව නිරීක්ෂණයට යොදාගන්නා අතර, මිලෙන් සාපේක්ෂව වැඩිය. ශරීරය තුල ලෝහමය කොටස් ඇති පුද්ගලයන්, යකඩමය උපකරණ pacemakers, stent පලදින අය මේ පරීක්ෂණයට නුසුදුසු වන අතර, ජංගම දුරකථන, බැංකු කාඩ්පත්, කාසි වැනි දේ සමඟ පරීක්ෂණ කාමරය ආසන්නයට යාම තහනම් වේ. මේවායි හි දත්ත මැකීයාම හෝ MRI Scannerයට හානි මේ ඔස්සෙ සිදුවේ. මෘදු පටකවල තොරතුරු හොදින් පෙන්වයි...

අපේ රටේ ගොඩක් දෙනාගේ සෞඛ්‍ය පිළිබඳව දැනුම ගොඩක් අඩු මට්‍ටමක තියෙන්නේ මේ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ දැනුම අපේ රටේ මිනිස්සුන්ට ලබා දෙන අරමුණින් ලියන පලවෙනි article එක...

ඉතිං මේ ඔස්සේ ඔයත් යම් දැනුමක් එකතු කරගත්තනම් share කරන්න අමතක කරන්න එපා..!
අපි social eye

Address

Opposite Of Base Hospital Hingurakgoda
Hingurakgoda
51400

Opening Hours

Monday 07:00 - 08:00
16:00 - 20:00
Tuesday 07:00 - 08:00
16:00 - 20:00
Wednesday 07:00 - 08:00
16:00 - 20:00
Thursday 07:00 - 08:00
16:00 - 20:00
Friday 07:00 - 08:00
16:00 - 20:00
Saturday 07:00 - 08:00
16:00 - 20:00
Sunday 12:00 - 20:00

Telephone

+94773716216

Website

Alerts

Be the first to know and let us send you an email when Digital X-Ray Hingurakgoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Digital X-Ray Hingurakgoda:

Shortcuts

Share