Farmchemie Private Limited

Farmchemie Private Limited Engaged in the importation, distribution & manufacturing of veterinary pharmaceuticals, animal feed supplements / additives, biologicals,
poultry equipment

♻️ Used Plastic Pallets For Sale | භාවිතා කළ ප්ලාස්ටික් පැලට් විකිණීමට ♻️🔹 Strong, durable & cost-effective plastic pall...
03/06/2026

♻️ Used Plastic Pallets For Sale | භාවිතා කළ ප්ලාස්ටික් පැලට් විකිණීමට ♻️

🔹 Strong, durable & cost-effective plastic pallets for your warehouse and logistics needs.

🔹 ගබඩා, ප්‍රවාහන සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා ශක්තිමත් හා දිගුකාලීන ප්ලාස්ටික් පැලට්.

✅ High quality used plastic pallets
✅ Bulk orders available with special discounts
✅ Reliable solution for storage and transportation

✅ උසස් තත්ත්වයේ භාවිතා කළ ප්ලාස්ටික් පැලට්
✅ තොග මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම්
✅ ගබඩා හා ප්‍රවාහන කටයුතු සඳහා විශ්වාසනීය විසඳුමක්

📞 Contact us today for orders and inquiries!
📞 අදම අමතන්න සහ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පැලට් ලබාගන්න!

076 846 8660 / 077 736 0373

සිත්ගන්නා සුළු වැටුප්, අතිරේක දීමනා සමඟ වෘත්තීය වර්ධනය...👉 අවස්ථාව අතපසු නොකරන්න – අදම සම්බන්ධ වන්න!වැඩි විස්තර සඳහා අමත...
03/06/2026

සිත්ගන්නා සුළු වැටුප්, අතිරේක දීමනා සමඟ වෘත්තීය වර්ධනය...
👉 අවස්ථාව අතපසු නොකරන්න – අදම සම්බන්ධ වන්න!
වැඩි විස්තර සඳහා අමතන්න: 077 228 4346 / 077 571 0305

උතුම් වූ ශ්‍රී සම්බුද්ධ තෙමඟුල සිහිකරන,සදහම් සිසිලෙන් තුන් සිත් නිවී පහන් වන, මෝහාන්දකාරය දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන්...
30/05/2026

උතුම් වූ ශ්‍රී සම්බුද්ධ තෙමඟුල සිහිකරන,
සදහම් සිසිලෙන් තුන් සිත් නිවී පහන් වන,
මෝහාන්දකාරය දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන,
බැතිබර වෙසක් පුන් පසලොස්වක පොහෝ දිනයක් වේවා...! 🌸🤍

May all beings be well on this thrice - Blessed day,
Wishing you a blissful Vesak...!🙏

🌙✨ Eid-Al-Adha Mubarak! May this sacred festival of sacrifice inspire faith, compassion, and unity. Wishing you and your...
28/05/2026

🌙✨ Eid-Al-Adha Mubarak!

May this sacred festival of sacrifice inspire faith, compassion, and unity. Wishing you and your loved ones peace, prosperity, and abundant blessings. May your prayers be answered and your hearts be filled with joy, gratitude, and happiness on this blessed Eid al-Adha celebration. 🌙✨🙏

𝗙𝗲𝗿𝘁𝗶𝗽𝗹𝘂𝘀🐄🐮කිරි ගවයින්ගේ සහ එළුවන්ගේ කාර්යය සාදනයට අත්‍යාවශ්‍ය නමුත්, ශ්‍රී ලංකාවේ තෘණ වර්ග වල හීන වන මූලද්‍රව්‍යයන් සතු...
23/05/2026

𝗙𝗲𝗿𝘁𝗶𝗽𝗹𝘂𝘀🐄🐮
කිරි ගවයින්ගේ සහ එළුවන්ගේ කාර්යය සාදනයට අත්‍යාවශ්‍ය නමුත්, ශ්‍රී ලංකාවේ තෘණ වර්ග වල හීන වන මූලද්‍රව්‍යයන් සතුන්ට අවශෝෂණයට පහසුවන "කාබනික ස්වරූපයෙන්" අන්තර්ගත කරමින් නිශ්පාදනය කර ඇත.

𝗙𝗲𝗿𝘁𝗶𝗽𝗹𝘂𝘀 ලබා දීම මඟින්,

🐄 සතුන්ගේ දේහ තත්ත්ව දර්ශකය (Body condition score) නියමිත පරිදි තබා ගන්නා අතර, වසරකට එක් පැටවකු ලබා ගැනීම තහවුරු කරයි.
🐄 කිරි නිශ්පාදනය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද ඉහල නැංවීමට උපකාරී වේ.

Fertiplus 1 kg - Rs.940./=

📞Call for more details – 076 947 2803 (Narada)
🌏For more Products – www.farmchemie.com

19/05/2026

සිත්ගන්නා සුළු වැටුප්, අතිරේක දීමනා සමග වෘතීය වර්ධනය
👉 අවස්ථාව අතපසු නොකරන්න – අදම සම්බන්ධ වන්න!

වැඩි විස්තර සඳහා අමතන්න: 076 189 2778

සිත්ගන්නා සුළු වැටුප්, අතිරේක දීමනා සමග වෘතීය වර්ධනය👉 අවස්ථාව අතපසු නොකරන්න – අදම සම්බන්ධ වන්න!වැඩි විස්තර සඳහා අමතන්න: ...
17/05/2026

සිත්ගන්නා සුළු වැටුප්, අතිරේක දීමනා සමග වෘතීය වර්ධනය
👉 අවස්ථාව අතපසු නොකරන්න – අදම සම්බන්ධ වන්න!
වැඩි විස්තර සඳහා අමතන්න: 077 913 9834

13/05/2026
🌊⚙️ Adisseo Engineering Day 2026 – Surf the Wave was successfully held on 8th May 2026 at the Suriya Resort & Spa, Waikk...
12/05/2026

🌊⚙️ Adisseo Engineering Day 2026 – Surf the Wave was successfully held on 8th May 2026 at the Suriya Resort & Spa, Waikkal. Organized by FeedChemie Private Limited, this remarkable event brought together industry experts, engineers, and feed professionals to share valuable insights on feed milling technology, liquid applications, and innovative engineering solutions.

We extend our sincere gratitude to all distinguished speakers, participants, and the Adisseo team for making this event a great success. Together, we continue to innovate, collaborate, and surf the wave toward a smarter and more sustainable future in animal nutrition. 🌊🚀🔧

Happy Mother’s Day to every amazing mom who nurtures both children and beloved animals with unconditional love 🐾💖 From a...
10/05/2026

Happy Mother’s Day to every amazing mom who nurtures both children and beloved animals with unconditional love 🐾💖

From all of us at Farmchemie Private Limited
, we celebrate the care, compassion, and dedication shown by every animal-loving mother. Together, let’s keep every mother and every life healthy, happy, and protected. 🌸

Address

No. 78, Industrial Zone, Katuwana
Homagama
10200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 14:00

Telephone

+94112893922

Alerts

Be the first to know and let us send you an email when Farmchemie Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Farmchemie Private Limited:

Share