Herb line Beauty Paradise

Herb line Beauty Paradise Glow Everyday with Herb line Beauty Paradise

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ ...
03/09/2022

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

දින තුනෙන් වෙනස වටහා ගත හැක😍කෙටි කාලයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

භාවිතා කරන ආකාරය:

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

kesha wardhani hair oil👉100ml👉 699/=

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

භාවිතා කරන ආකාරය:

තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

kesha wardhani shampo👉200ml👉 599/=

😍K𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 ℭ𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢𝔯
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

kesha wardhani conditioner👉200 ml👉 599/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Cash on delivery available

03/09/2022
💙💙Nil Katarolu Skin care collections 💙💙ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්,Bleaching අඩංගු නැති...
03/09/2022

💙💙Nil Katarolu Skin care collections 💙💙

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්,Bleaching අඩංගු නැති ආයුර්වේද. නිෂ්පාදන ගෙන එන නිෂ්පාදනයකි.(කාන්තා පිරිමි දෙපාර්ශවයටම )

ඔබේ සම පිරිසිදු කරයි ,සම පැහැපත් කරයි,සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.,සමේ තෙතමනය ආරක්ෂා කරයි,සම පෝෂණය කරයි,සමේ රැලිවැටීම වලකයි,සමට ඒකාකාර පැහැයක් ලැබෙයි

The highest quality, non-bleaching Ayurveda you can currently get in Sri Lanka. A product that brings products (for both women and men).

Cleanses your skin, brightens skin, removes freckles, blemishes, protects skin moisture, nourishes skin, prevents skin wrinkles, evens skin tone

🔵It is for use on all skin types.
🔵Packed With Antioxidants.
🔵Soothes Skin Irritation.
🔵Significantly Reduces Redness.
🔵Improves Skin Moisture.
🔵Glowing Skin.
🔵Enhances the Skin Barrier.

ඔබට අවශ්‍ය Herbline ආයුර්වේද නිශ්පාදන නිවසටම ගෙන්වා ගන්න whatsapp හරහා සම්බන්ධ විය හැක.

ඔබ order කරනා නිශ්පාදන නිවසට පැමිණි පසු මුදල් ගෙවිමට දැන් ඔබට හැකිය.

Now you can order your beauty product via whatsapp.

Cash on delivery Available
💙💙💙💙💙💙💙💙💙

03/09/2022

00% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤

තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.

දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

😊😊😊😊😊😊😊😊😊

ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

1 pimple control face wash 120 Ml - 380/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

2. Pimple control deep cleansing milk 120 Ml - 549/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

3. Pimple control scrub pack 120 ml - 549/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

4. Pimple control moisturizer 120 ml - 549/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

5. pimple control astringent 100 ml - 439/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:
නිෂ්පාදනයේ නම:
අවශ්‍ය ප්‍රමාණය:

Cash on delivery (දින 3-5 ඇතුලත)
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි.

16/07/2022
තාම මේ ඉගිනි කිරි එක බීවේ නැද්ද...1හැන්දයි කිරි කෝප්පයයි ❤❤කිරිපිටි වෙනුවට පෝෂණීය ඉගිනි කිරි පානය 🥳කිරි පිටි බීල ලෙඩ වෙල...
16/07/2022

තාම මේ ඉගිනි කිරි එක බීවේ නැද්ද...

1හැන්දයි කිරි කෝප්පයයි ❤❤

කිරිපිටි වෙනුවට පෝෂණීය ඉගිනි කිරි පානය

🥳කිරි පිටි බීල ලෙඩ වෙලා අහුරු ගණන් බෙහෙත් බොන ඔබට
ඔබ බොන කිරි වීදුරුවේ පෝෂණය ගැන ඔබට ෂුවර්ද?🤔
ශක්තිය වැඩි කරන රුධිරය පිරිසිදු කරන Inginee Milk
හරි පහසුයි

තේ හැන්දෙන් එකක් වතුරට දාල දිය කරන්නයි තියෙන්නේ..
සාමන්‍ය කිරි වගේ හැදි 3ක් 4ක් දාන්න නෑ.

🌹 100% ස්වභාවික ඉඟිනි ඇට ආශ්‍රයෙන් මෙය නිපදවා ඇත...

🌹ඉඟිනි ඇට හෙළයන් ජලය පිරිසිදු කිරීමට භාවිතා කල අතර මෙයින් ශරීරය පිරිසිඳු වේ..වර්තමානයේ ආයුර්වේදයේද ප්‍රචලතයි..

🌹 ලෙඩ රෝග වලින් ආරක්ෂා වේ ...

🌹සෙම් රෝග වලින් සහ ගැස්ට්‍රෛටීස් වැනි රෝග වලින් ද ආරක්ෂා වේ ....

🌹 ප්‍රණීත රසයකින් යුක්ත මෙය ඕනෑම වයස් කාණ්ඩයකට භාවිතා කල හැක .

දිවයින පුරා බෙදාහැරීම
ඇනවුම් ලැබුනු පසු ගෙවීම් cash on deliver

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ ...
16/07/2022

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
දින තුනෙන් වෙනස වටහා ගත හැක😍කෙටි කාලයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
💝Kesha Wardhani Oil

💐භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

🟢kesha wardhani hair oil👉100ml👉 699/=
💝Kesha Wardhani Shampoo
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
💐භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

🟢kesha wardhani shampo👉200ml👉599/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
💝Kesha Wardhani Conditioner
💐භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

🟢kesha wardhani conditioner👉200 ml👉599/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Cash on delivery available
300/=

Address

730 E
Homagama
10200

Website

Alerts

Be the first to know and let us send you an email when Herb line Beauty Paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share