Chamathka Cosmetics

Chamathka Cosmetics Cosmetics and fancy shop where you can find a wide range of beauty products and accessories.

Shopping mood එක ඔන් වුණාම මම... 💅🛍️😻මාසේ පටන් ගත්ත ගමන් අපේ Chamathka Cosmetics එකෙන් තමන්ටම treats දෙන අය කවුද ඉන්නේ? ...
04/06/2026

Shopping mood එක ඔන් වුණාම මම... 💅🛍️😻

මාසේ පටන් ගත්ත ගමන් අපේ Chamathka Cosmetics එකෙන් තමන්ටම treats දෙන අය කවුද ඉන්නේ?

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌸🙏ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ උතුම් වෙසක් පොහෝ දිනයේ, ඔබ සැමගේ ...
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌸🙏

ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ උතුම් වෙසක් පොහෝ දිනයේ, ඔබ සැමගේ සිත් සතන් කරුණාවෙන්, දයාවෙන් සහ ප්‍රඥාවෙන් පිරි ඉතිරී යේවා කියා Chamathka Cosmetics අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්, මෙත් සිතින් යුතුව පින්බර වෙසක් සමයක් ගත කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවා! 🕊️✨

මේ උතුම් වෙසක් මංගල්‍යය වෙනුවෙන් අපේ ආදරණීය පාරිභෝගිකයන්ට​ විශේෂ තෑග්ගක්!මැයි 29 වැනිදා සවස 3 සිට, හෝමාගම අපේ Chamathka ...
29/05/2026

මේ උතුම් වෙසක් මංගල්‍යය වෙනුවෙන් අපේ ආදරණීය පාරිභෝගිකයන්ට​ විශේෂ තෑග්ගක්!

මැයි 29 වැනිදා සවස 3 සිට, හෝමාගම අපේ Chamathka Cosmetics වෙතින් ඔබ මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයකට අදාළ සෑම බිල්පතකටම බකට් පැකට් එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🥳✨

මේ වෙසක් සමයේ ඔබේ නිවසත්, සිතත් ආලෝකමත් කරගන්න අදම පියනගන්න Chamathka Cosmetics වෙත​. 🏃‍♂️🛍️

📍 Chamathka Cosmetics
64/A, හයිලෙවල් පාර, හෝමාගම.

7 in 1 Hydra Facial Machine දැන් Rent එකට ගන්න පුලුවන්! 💆‍♂️✨ඔබේ සැලෝන් එකට හෝ රූපලාවන්‍ය සායනයට (Beauty Clinic) එන පාරි...
26/05/2026

7 in 1 Hydra Facial Machine දැන් Rent එකට ගන්න පුලුවන්! 💆‍♂️✨

ඔබේ සැලෝන් එකට හෝ රූපලාවන්‍ය සායනයට (Beauty Clinic) එන පාරිභෝගිකයන්ට ඉහළම මට්ටමේ Hydra Facial සේවාවක් ලබා දෙන්න අවශ්‍ය වුණත්, එකපාරටම ලොකු මුදලක් දීලා Machine එකක් මිලදී ගන්න අමාරුද?

ඇයි ඔබ Hydra Facial Machine එකක් මිලදී නොගෙන Rent එකට ගත යුත්තේ? 🤔

අඩු පිරිවැය: ලොකු මූලික ආයෝජනයක් (Initial Investment) අවශ්‍ය නොවීම.

නඩත්තු වියදම් නැත: Machine එකේ නඩත්තු කටයුතු (Maintenance) සහ Repairing ගැන ඔබට වද වෙන්න අවශ්‍ය නැහැ.

Risk එකක් නැත: ව්‍යාපාරයේ ආරම්භක අවධියේදී ලොකු අවදානමක් නොගෙන පාරිභෝගික අවශ්‍යතාවය උරගා බැලීමට හැකි වීම.

දැන්ම සාධාරණ දෛනික හෝ මාසික කුලී පදනම මත අපෙන් 7 in 1 Hydra Facial Machine එක වෙන් කරවා ගන්න! 🚀

📍 Chamathka Cosmetics
64/A, හයිලෙවල් පාර, හෝමාගම.

📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා: 078 979 9791

ලස්සන වෙන්න​ කියලා හිතාගෙන Chamathka එකෙන් ගත්ත බඩු ටික අතාරින්නේ කොහොමද​? 😇
21/05/2026

ලස්සන වෙන්න​ කියලා හිතාගෙන Chamathka එකෙන් ගත්ත බඩු ටික අතාරින්නේ කොහොමද​? 😇

සාමාන්‍ය පෙනුමෙන්... දැන් Disco පෙනුමකට! 🪩 ✨ Say hello to our new Spotify Disco inspired look! 😍
20/05/2026

සාමාන්‍ය පෙනුමෙන්... දැන් Disco පෙනුමකට! 🪩 ✨

Say hello to our new Spotify Disco inspired look! 😍

ලංකාවේ අතිශය ජනප්‍රිය හිරු TV නාලිකාව ඔස්සේ විකාශනය වන නවතම ටෙලිනාට්‍යය "ඇත්තමයි මං ඔයාට ආදරෙයි" හි Official Cosmetics P...
19/05/2026

ලංකාවේ අතිශය ජනප්‍රිය හිරු TV නාලිකාව ඔස්සේ විකාශනය වන නවතම ටෙලිනාට්‍යය "ඇත්තමයි මං ඔයාට ආදරෙයි" හි Official Cosmetics Partner ලෙස අභිමානයෙන් යුතුව අත්වැල් බැඳගැනීමට Chamathka Cosmetics අපට අවස්ථාව ලැබී තිබෙනවා. 😍🎉

ඔබ ආදරය කරන තරු වගේම හැමදාමත් ලස්සනට, දීප්තිමත්ව සහ ආකර්ෂණීයව ඉන්න... විශ්වාසනීයත්වයේ රූපලාවන්‍ය සගයා Chamathka Cosmetics වෙත අදම පියනගන්න. 💖

Chamathka Cosmetics 💄
64/A, Chamathka, Highlevel Road, Homagama. 🚕

මනුෂ්‍යත්වයේ විජයග්‍රහණය අභිමානයෙන් සමරමු! 🇱🇰✨දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු තේරස්වාදයෙන් අපේ මාතෘ භූමිය මුදාගෙන, රට...
18/05/2026

මනුෂ්‍යත්වයේ විජයග්‍රහණය අභිමානයෙන් සමරමු! 🇱🇰✨

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු තේරස්වාදයෙන් අපේ මාතෘ භූමිය මුදාගෙන, රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අපේ වීරෝදාර රණවිරුවන් අභිමානයෙන් යුතුව සමරමු! 🫡❤️

ලක් මව වෙනුවෙන් දිවි පිදූ, තුවාල ලැබූ සහ කැපවීම් කළ සියලුම රණවිරුවන්ට අපගේ ප්‍රණාමය!

මෙලොව දකින සෑම දරුවෙකුටම ආශිර්වාදයක් වූ සියලුම අම්මාවරුන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත මව්වරුන්ගේ දිනයක් වේවා! ❤
10/05/2026

මෙලොව දකින සෑම දරුවෙකුටම ආශිර්වාදයක් වූ සියලුම අම්මාවරුන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත මව්වරුන්ගේ දිනයක් වේවා! ❤

10% OFF FOR ORDINARY PRODUCTS ✨🛍️ඔබේ සමේ නිරෝගී බව සහ දීප්තිය රැකගන්න  උසස්ම ප්‍රමිතියේ The Ordinary Serums සහ අනෙකුත් ස...
08/05/2026

10% OFF FOR ORDINARY PRODUCTS ✨🛍️

ඔබේ සමේ නිරෝගී බව සහ දීප්තිය රැකගන්න උසස්ම ප්‍රමිතියේ The Ordinary Serums සහ අනෙකුත් සියලුම නිෂ්පාදන සඳහා දැන් 10% ක විශේෂ වට්ටමක් හිමිවේ.

📅 වට්ටම වලංගු වන්නේ 2026 මැයි 9 සහ 10 යන දින දෙකේදී පමණි!

ඔබ සොයන ඕනෑම The Ordinary නිෂ්පාදනයක් අඩු මිලට ලබාගැනීමට ඇති මෙම සුවිශේෂී අවස්ථාව මගහැර ගන්න එපා.

🔴 Cash On Delivery Available

ඔබේ නිවසටම ගෙන්වාගන්න අපට WhatsApp හෝ Messenger හරහා ඔබගේ ඇණවුම යොමු කරන්න. 📲

WhatsApp - 078 979 9791

--------------------------------------------------

Chamathka Cosmetics 💄
64/A, Chamathka, Highlevel Road, Homagama. 🚕

Address

64/A, Chamathka, Highlevel Road
Homagama
10200

Opening Hours

Monday 09:30 - 19:30
Tuesday 09:30 - 19:30
Wednesday 09:30 - 19:30
Thursday 09:30 - 19:30
Friday 09:30 - 19:30
Saturday 09:30 - 19:30
Sunday 09:30 - 19:30

Telephone

+94789799791

Alerts

Be the first to know and let us send you an email when Chamathka Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chamathka Cosmetics:

Share