Beauty Product Supplier

Beauty Product Supplier සම පැහැපත් කර හැමදාම ලස්සනට ඉන්න. තරුණ පෙනුම රැක ගන්න . ඔබත් අදම Herbline නිශ්පාදන පෙළ මිළදී ගන්න.

Check out our Butterfly Pea (Nil Katarolu) Herbal String Hoppers – Naturally Colorful, 300g at https://wix.to/FZD7xY2
18/06/2025

Check out our Butterfly Pea (Nil Katarolu) Herbal String Hoppers – Naturally Colorful, 300g at https://wix.to/FZD7xY2

08/11/2021

Fat burner Green teaExisting caffeine Green Tea acts as a stimulant that helps burn fat. Helps to increase the metabolic process which is important for burning fat and losing weight.In countries where green tea consumption is high, some cancer rates are lower.Consumption of green tea, low density li...

FAT BURNER GREEN TEA 250g          Rs.1450 /=  Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් ........
20/10/2021

FAT BURNER GREEN TEA 250g Rs.1450 /=
Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....
• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....
• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....
• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.

FAT BURNER GREEN TEA 250g          Rs.1450 /=  Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් ........
24/09/2021

Cash On Delivery. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.

ව්‍යායාම කරාට බඩ අඩු වෙන් නැද්ද. එහෙනම් ව්‍යායාම කරන ගමන් මේ ග්‍රීන් ටී එක දවසට තුන් වතාවක් විතර බීල බලන්න.  හිතාගන්න බැ...
20/09/2021

ව්‍යායාම කරාට බඩ අඩු වෙන් නැද්ද. එහෙනම් ව්‍යායාම කරන ගමන් මේ ග්‍රීන් ටී එක දවසට තුන් වතාවක් විතර බීල බලන්න. හිතාගන්න බැරි විදිහට බඩ අඩුවෙයි.
ගෙදරටම ගෙන්න ගන්න
0714238978 ට Whatsapp පණිවිඩයක් දෙන්න.

Fat Burner Green TeaFat burner හරිත තේ250g - Rs 1450/=දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේ...
18/09/2021

Fat Burner Green Tea
Fat burner
හරිත තේ
250g - Rs 1450/=

දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කිරීමට උපකාරී වේ.
හරිත තේ පරිභෝජනය ඉහල මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාතය අඩුය.
හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපො ප්‍රෝටීන්, කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකියාව ඇත.
නිතිපතා හරිත තේ පානය කිරීම අඝාතය ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතයෙන් දෙවන වර්ගයේ දියවැඩියාව වැලදීමේ අවධානම අඩු කරයි.

භාවිතය
දිනකට තුන් වරක් හෝ පස් වරක් භාවිතය සුදුසුය
සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් ප්‍රතිඵලදායකය.

Cash On Delivery. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.

18/09/2021
නිරෝගිමත් දිවියකට                   ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු  මුසු                          ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක්...
16/09/2021

නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕
🟨🌱 #කොත්තමල්ලි ☕🖤
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
🟨🌱 #ඉඟිනි ඇට ☕🖤
ආයුර්වේදයට අනුව, ඉඟිනි නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි .කුඩා ළමුන්ගේ හතියට ගුණදායකයි.
🟨🌱 #කෝපි☕🖤
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
🟨🌱 #ඉගුරු☕🖤
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
🌱🌿.උළුහාල් ..
ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
* # කොලෙස්ටරෝල් අඩු කිරීම
* # ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
* # පිළිකා නැසීම
* #හෘදය වස්තුව ආරක්ෂා කිරීම
* # ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
* # බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
* # කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
* # රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
* # අධික රුධිර පීඩනය අඩු කිරීම
* #මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.
වේදනා නැසීම
🌱🌿ගම්මිරිස් ☕
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
වැඩිහිටි අය සඳහා දිනකට දෙවරක් හෝ තුන්වරක් සහ කුඩා දරුවන්ට දිනකට වරක්
ඕන අය
Name
Address
Phone no
Inbox හෝ Whatsapp 0714238978 දාන්න . ගෙදරටම dilivery
කරන්නම්.
Cash on dilivery

FAT BURNER GREEN TEA 250g          Rs.1450 /=  Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් ........
16/09/2021

FAT BURNER GREEN TEA 250g Rs.1450 /=
Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....
• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....
• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....
• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....
■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....
👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .
👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.
👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .
👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...
WhatsApp inbox 📥 🌿🌿❤️🍵
0714238978
Cash on delivery available 🚚🚚🚚
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමට හැකියාවක් ඇත.🌿🍵🌿🍵🌿🍵🌿🍵🌿🍵🌿🍵
අදම ඇනවුම් කරන්න---------------------📞0714238978

Address

Horana
12410

Alerts

Be the first to know and let us send you an email when Beauty Product Supplier posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beauty Product Supplier:

Share