Amurtha Natural Foods

Amurtha Natural Foods Amurtha Natural Foods was founded by a group of responsible individuals whose aim was to provide consumers with quality organic food. S

We are in the process of creating awareness among the citizens about the significance of Sri Lankan traditional food.

Are you looking for high quality pure ceylon tea ? We cater to supply retail market too. Hurry up 🏃🏃🏃 Place your order t...
20/06/2023

Are you looking for high quality pure ceylon tea ? We cater to supply retail market too.

Hurry up 🏃🏃🏃 Place your order to "Appuhami " . Dont miss the chance ! 😀

Assured and guranteed quality 100% ☕☕☕☕☕☕☕

වස විස නැති පාරම්පරික ආහාර හොරණ,පානදුර,මොරටුව,දෙහිවල,මහරගම,කොට්ටාව,බොරලැස්ගමුව සහ කොළඹ අවට සිටින ඔබ හට නිවසටම deliver කි...
22/09/2022

වස විස නැති පාරම්පරික ආහාර හොරණ,පානදුර,මොරටුව,දෙහිවල,මහරගම,කොට්ටාව,බොරලැස්ගමුව සහ කොළඹ අවට සිටින ඔබ හට නිවසටම deliver කිරීමට අප සූදානම්. දැන්ම අමතන්න 0712290232

සුවඳැල් සහල් - 1kg - Rs: 480
මා වී සහල් - 1kg - Rs:450
මඩතවාලු සහල් - 1kg - Rs:450
වෙද හීනටි සහල් - 1kg - Rs:450

කුරක්කන් පිටි - 200g - Rs:300

පෝෂණ ගුණයෙන් අනූන පාරම්පරික සුවඳැල් සහල් www.amurtha.com වෙතින් නිවසට ම ගෙන්වා ගතහැකිය.500g-Rs.140/-1kg -Rs.260/-ඇල් සහල...
10/08/2020

පෝෂණ ගුණයෙන් අනූන පාරම්පරික සුවඳැල් සහල් www.amurtha.com වෙතින් නිවසට ම ගෙන්වා ගතහැකිය.
500g-Rs.140/-
1kg -Rs.260/-

ඇල් සහල් වර්ගයක් වන සුවඳැල්, පිසින විට වහනය වන ආවේණික සුවඳකින් යුක්තයි. ග්ලූකෝස් සංචිතය අවම මට්ටමකින් පවතින සහල් වර්ගයක් වන මෙමඟින් ශරීරයේ හෝමෝන වල ක්‍රියාකාරීත්වය සමතුලිත කෙරෙනවා. විශේෂයෙන්ම ඇඩ්‍රිනලින් වැනි හෝමෝන වල ස්‍රාවයන් පාලනය කරන අතර ඒ නිසා හෘද ස්පන්දන වේගය සාමාන්‍ය වී අධි රුධිර පීඩනය වැනි රෝග වලින් වැළකී සිටීමට උපකාර වෙනවා.

එමෙන්ම මෙම සහල් භාවිතයෙන් සමෙහි පැහැය වර්ධනයද, කටහඩෙහි ස්වභාවය වර්ධනයද, කායික ශක්තිය වර්ධනයද සිදු කර ගත හැකි අතර දියවැඩියාව වැනි රෝග පාලනය කිරීමේ හැකියාවක්ද ඇත. මේ අතර සමබර කායික වර්ධනයක් සඳහාද මෙවා බෙහෙවින් උපකාරී වේ.සුවඳැල් සහල්, අක්ෂි කූප වලට සම්බන්ධ වන කේශනාලිකා වල ප්‍රත්‍යස්ථතාවය පාලනය කිරීම නිසා ඇස් වලට හොඳ රුධිර සැපයුමක් ලබාදෙන අතර එමගින් මොළය සහ ඇස අතර පණිවුඩ හුවමාරු කෙරෙන ස්නායු වල ක්‍රියාකාරීත්වයද නිසි පරිදි සිදුකරනවා.

මීට අමතරව ශරීරයේ ස්නායු උත්තේජනයට සහ පිළිසකර කරවීමටත් මෙම සහල් වර්ගය දායක වෙනවා. ඒ වගේම සුවඳැල් මඟින් මළ බද්ධය දුරු කර ශරීරය සමතුලිත කරනවා.
මෙම සහල් වල ඇති කිරි රසය නිසා උත්සව අවස්ථාවන් සඳහා භාවිතයට ඉතාමත් සුදුසුය.වෙනත් සහල් වර්ග සමඟ හෝ මුං ඇට, තල, කුරහන් වැනි ධාන්‍ය වර්ග කිහිපයක් සමඟ මිශ්‍ර කර කැඳ සකසා ගැනීමෙන් හෝ තලප සාදා ගැනීමෙන් පෝෂක කොටස් ශරීරයට අවශෝෂණය කිරීම පහසු කරවයි.
https://roar.media/…/rice-varieties-and-their-medicinal-pr…/

සුවඳැල්, මසුරං, පච්චපෙරුමාල්, කුරුලුතුඩ, දික් වී ඇතුලු වස විසෙන් තොර දේශීය පාරම්පරික සහල් ගෙදරටම ගෙන්වා ගැනීමට දැන්ම පිව...
10/07/2020

සුවඳැල්, මසුරං, පච්චපෙරුමාල්, කුරුලුතුඩ, දික් වී ඇතුලු වස විසෙන් තොර දේශීය පාරම්පරික සහල් ගෙදරටම ගෙන්වා ගැනීමට දැන්ම පිවිසෙන්න www.amurtha.com වෙත. අමතන්න 0713069205

වස විස නැතිව කොස් කන්න..පාරම්පරික ආහාර තාක්ෂණය , නවීන ශ්‍රී ලාංකීය තාක්ෂණය සමග මුසු කරමින් කෘතීම වර්ණක, රසකාරක හෝ කල්තබා...
08/07/2020

වස විස නැතිව කොස් කන්න..
පාරම්පරික ආහාර තාක්ෂණය , නවීන ශ්‍රී ලාංකීය තාක්ෂණය සමග මුසු කරමින් කෘතීම වර්ණක, රසකාරක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොකොට ඉහල ප්‍රමිතියෙන් යුතු නිශ්පාදනයක් ලෙසින් දේශීය ආහාර රටාවේ ගුණයන් ඔබ මුව අසලට රැගෙන Jacko's "කිරි කොස් මාළුව" දැන් Amurtha Natural Foods වෙතින් ඔබ අතට. දැන්ම www.amurtha.com ඔස්සේ ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න.

වස විසෙන් තොර දේශීය සහල් ගෙදරටම ගෙන්වා ගැනීමට දැන්ම පිවිසෙන්න www.amurtha.com වෙත. අමතන්න 0713069205
20/06/2020

වස විසෙන් තොර දේශීය සහල් ගෙදරටම ගෙන්වා ගැනීමට දැන්ම පිවිසෙන්න www.amurtha.com වෙත. අමතන්න 0713069205

We are back online with Island wide delivery service. Visit www.amurtha.com for all your organic traditional food needs....
19/06/2020

We are back online with Island wide delivery service.
Visit www.amurtha.com for all your organic traditional food needs.
Or contact us on 071 306 9205

අපගේ දිවයින පුරා බෙදා හැරීමේ සේවාවන් නැවතත් ආරම්භ කර ඇත.
ඔබගේ සියළුම දේශීය ආහාර අවශ්‍යතාවන් සඳහා www.amurtha.com වෙත පිවිසෙන්න.
විස්තර සඳහා 071 306 9205 අමතන්න.

We salute our heroes.....
18/05/2020

We salute our heroes.....

23/04/2020

කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් අපගේ බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව අත්හිටවා ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. ඇඳිරි නීති තත්වය ඉවත් කල වහාම නැවත සාමාන්‍ය පරිදි බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරනු ලැබේ. ඔබට සිදුවන අපහසුතාවය පිළිඹඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

13/04/2020
25/03/2020

වස විස නැති පාරම්පරික ආහාර හොරණ,පානදුර,මොරටුව,දෙහිවල,මහරගම,කොට්ටාව,බොරලැස්ගමුව සහ කොළඹ අවට සිටින ඔබ හට නිවසටම deliver කිරීමට අප සූදානම්. දැන්ම අමතන්න 0713069205

සුවඳැල් සහල් - 1kg - Rs:260
මා වී සහල් - 1kg - Rs:250
මඩතවාලු සහල් - 1kg - Rs:250
වෙද හීනටි සහල් - 1kg - Rs:250
ඕලු සහල් - 400g - Rs:320
කබලේ බදින ලද රතු කැකුලු සහ සුදු කැකුලු ඉඳි ආප්ප පිටි - 900g - Rs:165
මුරුංගා පවුඩර් මිශ්ර සුවඳැල් ඉඳි ආප්ප පිටි - 400g - Rs:200
කුරක්කන් පිටි - 400g - Rs:175
කිතුල් පිටි - 250g - Rs:300
බදින ලද කොල්ලු පියලි - 250g - Rs:300
මෙනේරි - 250g - Rs:300
තණ හාල් - 250g - Rs:300
කලු හීනටි ඉඳි ආප්ප- Rs:200
කලු හීනටි නූඩ්ල්ස් - 300g - Rs:260
සත් සහල් - 200g - Rs:100
කැඳ වර්ග (කටුපිල, හාතවාරිය, වැල් පෙනෙල, ඕලු, සුවඳැල්, කලු හීනටි, කිතුල් පිටි, කුරක්කන්, කරපිංචා සුදු ළූනු ) - 69g - Rs:70
වෙද ඉඟුරු පවුඩර් - 70g - Rs:200
මුරුංගා පවුඩර් - 70g - Rs:200
කොස් පෝෂ - 200g - Rs:150
ගොරකා පේස්ට් - 250g - Rs:160, 100g - Rs:72
සෙසමි ෆින්ගර්ස් බිස්කට් - Rs:80

වස විසෙන් තොරව වගා කරන ලද දේශීය සහල් වර්ග සහ පාරම්පරික ධාන්‍ය වර්ග www.amurtha.com වෙතින් මිලදී ගැනීමේ හැකියාව ඇත.ආදී මු...
16/03/2020

වස විසෙන් තොරව වගා කරන ලද දේශීය සහල් වර්ග සහ පාරම්පරික ධාන්‍ය වර්ග www.amurtha.com වෙතින් මිලදී ගැනීමේ හැකියාව ඇත.

ආදී මුතුන් මිත්තන්ගේ සෞඛසම්පන්න ජීවන රටාවේ ප්‍රධාන අංගයක් වූ දේශීය සහල් සහ ධාන්‍ය පරිභෝජනය,වර්තමානය වන විට කෙමෙන් කෙමෙන් වියැකී ගොස් ඇති අතර ආනයනික සහලේ රසගැන පමණක් උනන්දු වී ලෙඩ රෝග වලට අත වැනීම අවුරුදු ගනනක සිට පැවත එන පුරුද්දක් වී අවසානය.
වර්තමාන විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන් ද අපේ දේශීය සහලේ ඇති ඖෂධීය වටිනාකම පිළිබඳව තහවුරුකර ඇත.ලෙඩ රෝග වලින් තොර වර්තමාන මෙන්ම අනාගත පරම්පරාවක් උදෙසා,ඖෂධීය ගුණයන්ගෙන් පරිපූර්ණ අපේ පාරම්පරික සහල් සහ ධාන්‍ය පරිභෝජනයට හුරු වෙමු.සෞඛසම්පන්න ආහාර මෙන්ම ජීවන රටාවක ඇරඹුම සනිටුහන් කරමු.

Address

Wilmot A Perera Road
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Amurtha Natural Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share