ආයු - සංධි හා ස්නායු රෝග සායනය

  • Home
  • Sri Lanka
  • Horana
  • ආයු - සංධි හා ස්නායු රෝග සායනය

ආයු  -  සංධි හා ස්නායු රෝග සායනය It is all about physiotherapy
"we add quality years to your life with mobility and stabilty"

Physiotherapy treatments for all the joint pains and neurological conditions

22/03/2026
තට්ටම තුලින් ඇති වී පාදය දිගේ ගමන් ගන්නා වේදනාවකින් පීඩා විඳින ඔබ සඳහා නිවසේ සිටම සිදු කල හැකි අතුරු ප්‍රතිපල රහිත සරල ව...
22/03/2026

තට්ටම තුලින් ඇති වී පාදය දිගේ ගමන් ගන්නා වේදනාවකින් පීඩා විඳින ඔබ සඳහා නිවසේ සිටම සිදු කල හැකි අතුරු ප්‍රතිපල රහිත සරල වයායමයක් පහත රූපයේ දැක්වේ.
බිත්තියකට පිටුපා සිටගෙනද මෙම ව්‍යායාමය සිදුකල හැකි අතර එය වඩා පහසු ක්‍රමයද වේ.

22/03/2026
16/03/2026

ඛඩ නිසා හරියට ඇදුමක් වත් ඇද ගන්න බැරිද? නීරෝගී ලස්සන සිහින් සිරුරකට ඔබත් කැමතිද?මෙන්න සාර්ථක ප්‍රතිපල ගේන Naturelle Cinnamon Capsul වෙතින්. පාවිච්චි කර බලා වෙනස ඔබත් අත්විදින්න.ශරීරයට අගුණය ක් නැති ස්වභාවික කුරුඳු සාරයෙන් නිපදවා ඇති ගුණාත්මක බවින් ඉහල ඖෂධයකි.

200mg කරල් 60ක් තියෙනවා. උදේ හවස දවසට දෙක ගානේ පවිච්චි කරලා බලන්න. අනවශ්‍ය මේදය දහනය කරයි. ඇත්තටම ඔයාගේ බඩ අඩුවෙලා ඔයා slim වෙලා ලස්සනට ඉදිවී.

කුරුඳු බර අඩු වීමට ඇත්තටම බලපානවද කියලා ඔයාට පුලුවන් අන්තර්ජාලය තුල සොයා බලන්න( cinnamon for weight loss and belly fat ). බටහිර පරීක්ෂණ වලින් පෙන්වා දුන්නු ගොඩක් විස්තර අපි කියනවාට

කෙටි කලකින් 100% ප්‍රතිඵල ගෙන දෙන ‘’Naturelle Cinnamon Capsules’’ අතුරු ආබාධ නැති ආයුර්වේද නිශ්පාදනයකි…
-------විශේෂ සෞඛ්ය ප්‍රථිලාභ-----
- අනවශ්‍ය මේදය දහනය කරයි
- ප්‍රතිඔක්සිකාරක වලින් ඉහලයි
- ආහාර ජීර්ණය පහසු කරයි
- කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
- හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි
- රුධිර සීනි මට්ටමට පාලනයට සහාය වේ
- රුධිර සංසරණ ප්‍රවර්ධනය කරයි
- පිළිකා නාශක ගුණය ඇත
- සිරුරේ බර අඩු කර ගැනීමට හේතු වේ

මිල Rs. 790 /= පමණයි
ඩිලිවරි ගාස්තුව rs. 300/=

One exercise for many advantages
16/03/2026

One exercise for many advantages

Understand Anatomy of your neck
10/03/2026

Understand Anatomy of your neck

Do you want to wake up without pain.. Contact us.
10/03/2026

Do you want to wake up without pain..
Contact us.

09/09/2025

Big shout out to my newest top fans! Darshani Udawaththa

Address

Panadura Road
Horana

Opening Hours

Monday 18:00 - 21:00
Tuesday 18:00 - 21:00
Wednesday 18:00 - 21:00
Thursday 18:00 - 21:00
Friday 18:00 - 21:00
Saturday 18:00 - 19:00
Sunday 18:00 - 19:00

Telephone

+94701584575

Website

Alerts

Be the first to know and let us send you an email when ආයු - සංධි හා ස්නායු රෝග සායනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ආයු - සංධි හා ස්නායු රෝග සායනය:

Shortcuts

Share