Naturaas

Naturaas Herbal Skincare,Haircare & Cosmetics Manufacture

20/10/2025
සුබම සුබ උදෑසනක් වේවා!!!!මේ ලෝකෙ හැම ශාස්තෲන් වහන්සේ කෙනෙක්ම තමන්ගෙ ආධ්‍යාත්මයේ ඉහළටම ගියේ කොහොමද කියල ටිකක් හොයල බලන්න....
17/06/2025

සුබම සුබ උදෑසනක් වේවා!!!!

මේ ලෝකෙ හැම ශාස්තෲන් වහන්සේ කෙනෙක්ම තමන්ගෙ ආධ්‍යාත්මයේ ඉහළටම ගියේ කොහොමද කියල ටිකක් හොයල බලන්න.

ලෝකෙ සාර්ථක වෙච්ච පුද්ගලයන්ගෙ කතාවන් අරගෙන බලන්න එයාලා කොහොමද ඒ දේවල් ළඟා කරගත්තෙ කියලා.

ඔය කවුරුත් එක එකා එක්ක වාද කරන්න ගිහින් නෙමෙයි. තමන්ගෙ ඇතුළාන්තයට එබිල බලලයි ඒ ඔක්කොම එළියට ගත්තෙ, විශිෂ්ඨත්වයට පත්වුනේ..

එහෙනම් ඔයාට ඔයාගෙන් වටිනා යමක් කරගන්න නම් ඔයා එක්ක සෑහෙන හොද සාකච්ඡාවක් කරන්නම වෙනවා..

සහයෝගය දැක්වූ සැමට ස්තූතියි!!!
10/06/2025

සහයෝගය දැක්වූ සැමට ස්තූතියි!!!

💚නිකැළැල් සමක රහස... Naturaas Day cream...🙂
17/05/2025

💚නිකැළැල් සමක රහස... Naturaas Day cream...🙂

🤳ෆෝන් එකේ ඉන්න කාලය පුංචි වෙලාවකින් අඩු කරමු.📝🌙හැමදාම පොතක් කියවමු.අහස දිහා බලන් ඉමු ටිකක් රෑට. ලස්සන වළාකුළු වලින් හදන ...
15/05/2025

🤳ෆෝන් එකේ ඉන්න කාලය පුංචි වෙලාවකින් අඩු කරමු.

📝🌙හැමදාම පොතක් කියවමු.අහස දිහා බලන් ඉමු ටිකක් රෑට. ලස්සන වළාකුළු වලින් හදන රටා දිහා බලාගෙන ඉමු.

☘️පුංචි වෙලාවක් ගෙවත්තට ගිහිල්ල පුංචි පුංචි පැල එක්ක පොඩි වෙලාවක් ගත කරමු.

😊 ලොකු සැනසීමක් හිතට දැනෙයි.

☘️Naturaas Tea Tree Face wash එකෙන් ඔයාගෙ Oily Skin එකේ ගැටළු මගහරවා ගන්න පුළුවන් කියලා ඔයා දන්නවද? 💯 සාර්ථක ප්‍රතිඵල ලබ...
14/05/2025

☘️Naturaas Tea Tree Face wash එකෙන් ඔයාගෙ Oily Skin එකේ ගැටළු මගහරවා ගන්න පුළුවන් කියලා ඔයා දන්නවද?

💯 සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න ඔයත් අදම Naturaas Tea Tree Face wash එකට මාරු වෙන්න.

❤️ කාරුණික අවංක මනුෂ්‍යයෙක් වෙන්න. ඒත් අනුවණ විදිහට කාරුණික වෙන්න එපා. 🙏ඒ කියන්නේ සීමා රහිතව තමන්ට ඕන තරමක් හානි කරන්නට ...
14/05/2025

❤️ කාරුණික අවංක මනුෂ්‍යයෙක් වෙන්න. ඒත් අනුවණ විදිහට කාරුණික වෙන්න එපා.

🙏ඒ කියන්නේ සීමා රහිතව තමන්ට ඕන තරමක් හානි කරන්නට දීලා රැඳී සිටින කාරුණික වෙස් මූණ දාගත් අනුවණ මනුෂ්‍යයෙක් වෙන්න එපා.

🫶💐 කරුණාවන්ත වෙන්න ! ඒත් ඊට කලින් තමන්ට කරුණාවන්ත වෙන්න අමතක නොකරම !!!!

😊පැහැපත් දිදුලන සමකට විශ්වාසනීය රාත්‍රී පෝෂණ සත්කාරය..🔥Naturaas Night Cream🌼බ්ලිචින් වලින් තොර සමට හිතකර සොභාවික ශාකසාර ...
03/05/2025

😊පැහැපත් දිදුලන සමකට විශ්වාසනීය රාත්‍රී පෝෂණ සත්කාරය..

🔥Naturaas Night Cream

🌼බ්ලිචින් වලින් තොර සමට හිතකර සොභාවික ශාකසාර වලින් මුහුණට පැහැපත් දීප්තිමත් සුදක් ලබා ගැනීමට වරක් භාවිතා කර වෙනස වටහා ගන්න

🙂සම පැහපත් කර කුරුලෑ ලපකැළැල් සහ හිරු කිරණින් සිදු වන පිළිස්සීම් අඩු කර වඩාත් තරුණ පෙනුමක් ලබා ගැනීමට අදම Naturaas Night cream එක පාවිච්චි කරල බලන්න,

🙏අපගේ නිෂ්පාදන කෙරෙහි තැබූ විශ්වාසයට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර අප සැමවිටම ඔබට අවශ්‍ය පරිදි ඔබේ සමට හිතකර අයුරින් නිෂ්පාදන සැදීමට කැපවී සිටින්නෙමු.

🏠නිවසට ගෙන්වා ගැනීමට 076 976 0 976
නම ලිපිනය දුරකථන අංකය අපට ලබාදෙන්න.
රුපියල් 850ක් පමණයි.
භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.


Flow us On
Face Book -https://www.facebook.com/naturaas/
Instagram- https://www.instagram.com/naturaaslanka/
Pinterest- https://www.pinterest.com/naturaas/
Twitter- https://twitter.com/Naturaaslanka




















🌄 අද ඉඳන් ඔයා ඔයාව අගය කරන්න පුරුදු වෙන්න. 🙏ඔයාගේ වැරදි මතක් කරන්න එපා. ඒවා හරිගස්සන්න.ඔයා කූල තියෙන හොද දෙවල් මතක් කරලා...
02/05/2025

🌄 අද ඉඳන් ඔයා ඔයාව අගය කරන්න පුරුදු වෙන්න.

🙏ඔයාගේ වැරදි මතක් කරන්න එපා. ඒවා හරිගස්සන්න.ඔයා කූල තියෙන හොද දෙවල් මතක් කරලා ඔයා ඔයාවම අගය කරන්න.

💐ඔයාව විතරක් නෙමෙයි ඔයාට තවත් මනුෂ්‍යයෙක්ව අගය කරන්නට අවස්ථාවක් ලැබුණොත් ඒක ලෝභ නැතුව කරන්න.

😊හැමදේකම හොඳ පැත්ත දකින්න.

ඔබේ මැරුණු සමට නැවත ඉපදීමට ඉඩදෙන්න..ඔබගේ අධික ඉල්ලුමක් ඇති අපගේ නිශ්පාදනය රත්හදුන්  Face and body scrub එක අවුරුදු සමයේ ...
26/04/2025

ඔබේ මැරුණු සමට නැවත ඉපදීමට ඉඩදෙන්න..

ඔබගේ අධික ඉල්ලුමක් ඇති අපගේ නිශ්පාදනය රත්හදුන් Face and body scrub එක අවුරුදු සමයේ තොග අවසන් වීම හේතුවෙන් ගොඩක් පාරිභෝගික හිතවතුන්ට යවා ගන්න බැරි වුණා.

ඉතින් ඔන්න ආයෙත් අලුතෙන් ම නිශ්පාදනය කල රත්හදුන් scrubs තියෙනවා.

දැන්ම ඇනවුම් කර වෙනස අත්විදින්න....

Address

Anguruwathota
Horana

Telephone

+94706760976

Website

Alerts

Be the first to know and let us send you an email when Naturaas posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Naturaas:

Share