Sanuki Cosmetics

Sanuki Cosmetics We Must Keep on Protecting Each Other

01/12/2024
11/10/2023

❤Red Sandalwood Face and Body Scrub..
👸🌤️ඔබේ මැරුණු සමට ඉපදීමට ඉඩදෙන්න...

🌿මෙහි අන්තර් ගත කොට ඇති ස්වභාවික රත් හදුන් ,වැල්මි,ඔලිව් ඔයිල් සහ walnut shell powder නිසා,
1.මැරුණු සම ඉවත්කරමින් මුහුණේ ස්නායු ප්‍රණවත් කරයි .
2.සමෙහි දීප්තිමත් බව වැඩිකරයි.
3. තරුණ බව ආරක්ෂා කරයි.
4.සමෙහි තෙතමනය රැකදෙයි.
5. හිරු එළියෙන් සම මත ඇතිවු අදුරු ලප මකා දමයි.
6. සම පෝෂණය කරයි.
7. සම රැලි වැටීම අවම කරයි.

👸පළමු දින කීපය භාවිතයෙන්ම ඔබට මෙහි ඇති අපූර්වත්වය අත් විඳීමට හැකි බව සහතිකයි.

🚫ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය වන lead,sulfate, mercury, paraben, cadmium, formaldehyde යන ද්‍රව්‍යයන් අඩංගු නොවන බව අප සඳහන් කරනුයේ ඉතාමත් වගකීමෙනි.

👨ඕනෑම සමකට ගැලපේ.

👨👧පිරිමි හා ගැහැණු දෙපාර්ශවයටම භාවිතා කල හැකි දේශීය නිශ්පාදනයකි.

🎁Naturaas Red Sandalwood face and body Scrub දැන් ඔබටත් Online හරහා ඇනවුම් කිරිමට හැක .

📳070 676 0 976 අංකයට WhatsApp කර ඔබගෙ ඇනවුම් ස්ථිර කරන්න.

🎁Cash on dilivery (COD) පහසුකම සහිතයි.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
Dilivery charge free
100 ml Rs.1290/=ක් පමණි.


Flow us On
Face Book -https://www.facebook.com/naturaas/
Instagram- https://www.instagram.com/naturaaslanka/
Pinterest-https://www.pinterest.com/naturaas/
Twitter-https://twitter.com/Naturaaslanka












www.naturaas.lk

16/08/2023

Watch, follow, and discover more trending content.

29/07/2023

Now Available

NATURAAS වෙතින් Milk & Honey Body Lotion  එකක් ....ඔව් මේ එයාමයි...  Milk & Honey එයාම තමයි..Natural Bee Honey ,Cocoa Bu...
07/05/2023

NATURAAS වෙතින්
Milk & Honey Body Lotion එකක් ....

ඔව් මේ එයාමයි... Milk & Honey
එයාම තමයි..

Natural Bee Honey ,Cocoa Butter Milk සමග විටමින් E ,Argan oil සහිත ව දවස පුරාම සිත් ඇදගන්නා සුලු ප්‍රසන්න සුවදකින් සුවදවත් වන්නට තාරුණ්‍යයෙ සිට වයස්ගත අය දක්වාම වයස් බෙදයකින් තොරව පිරිමි හා ගැහැණු දෙපාර්ශවයටම භාවිතා කල හැකි දේශීය නිශ්පාදනයකි.

මෙමගින් ,
සම මත ඇති ලප දුරලමින් (sun burn) හා හිරු රශ්මියෙන් හමට වන හානිය අවම කරයි .(SPF 15 සහිතව )
සමෙහි දිප්තිමත් භාවය වැඩි කරයි.
සමෙහි තෙතමනය රැක දෙමින්
සම රැලි වැටිම අවම කරයි .
සම පොශනය කරයි .
වැලමිට හා දනහිස් වල අදුරැ පැහැය ඉවත් කරයි .

070 676 0 976 අංකයට WhatsApp කර ඔබගෙ ඇනවුම් ස්ථිර කරන්න.

Cash on dilivery (COD) පහසුකම සහිතයි.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
මෙම මස 31 දක්වා ඇනවුම් කර කුරියර් ගාස්තුවකින් තොරව ගෙන්වා ගැනිමට හැක. අදම ඇනවුම් කරන්න.

200 ml Rs.1890/= ක් පමණි.

කොයි රැල්ලටත් ඔට්ටු එකම මාක්ස් එකOmicron අලුත් රැල්ලටත් ඔට්ටුයි....ලංකාවෙ පලමු වරට අපි හදපු 4 layer Surgical Face Mask එ...
16/12/2021

කොයි රැල්ලටත් ඔට්ටු එකම මාක්ස් එක
Omicron අලුත් රැල්ලටත් ඔට්ටුයි....
ලංකාවෙ පලමු වරට අපි හදපු 4 layer Surgical Face Mask එක මෙතරම් දුරක් එන්න උදවු කල සියලුම දෙනාට ස්තුතියි ....

අප නිශ්පාදන විස්වාසය මත භාවිතා කල සියලුම ගනුදෙනු බවතුන්ටත් අප නිශ්පාදන අලවි කල සියලුම විකුනුම් නිලධාරීන්ටත් අප නිශ්පාදන අලවි ජාලයේ අලවි නිලධාරීන්ටත් විෂේස ස්තුතිය පලමුව පුදකරමි...

කොරොනා ව රටටම වසන්ගතයක් විය, අපි එය වසන්ගතයක් කර නොගෙන අප නිශ්පාදන Who,iti,Nmr ඇතුලු නිශ්පාදන ප්‍රමිතින් යටත්ව නිශ්පාදන කිරිමට කැප වුනි.(Naturaas Hand Sanitizer ,Hand Wash)

වෙලද පල තුද දක්නට ලැබුනු නොයෙකුත් මාක්ස් නිශ්පාදන නිසා අප ආයතනය ඉට නොබියව මුහුණ දිමට ⁣සැරසුනි.
විශ්වාසයෙන් පාරිභෝගිකයන්ට පැලදිය හැකි හොදම සහ ප්‍රතම 4 layer මාක්ස් එක අපි නිශ්පාදන කටයුතු සදහා දායක වුනා...
ඉතින් එහි ප්‍රතිඵල ලෙස ඔබගෙ ජිවිතයේ වටිනාකම අප විසින් නිශ්පාදනය කල Naturaas 4 layer Mask මත තැබිම අප ලද ජයග්‍රහණයකි.

මෙතෙක් කඩවල් වලින් මාක්ස් එක දෙක අරන් භාවිතා කරලා මට්ටු වුන ඔබ දැන් හොදම මාක්ස් එක තොරාගන්න කාලෙ හරි. කොරොනා එක්ක ජිවත් වෙන්න නම් ඔබ හොදම මාක්ස් එකක් පැලදිම අනිවාර්යයෙන්ම කල යුතුයි. ඔබත් දාල ඇති සමහර ඒ 3Ply මාක්ස්,ඇතුලෙ layer 3ම non woven කපලා බැලුවොත් ඒ වෙනස හොදටම තෙරෙන්න ගත්තා.එක්කො 2 layer මිනිසුන් ඒ නිසා මාක්ස් 2ක් 3ක් දාන්න ගත්තා දැනුත් දානව එකට හොදම විසදුමක් ලෙස 4layer දාාන්න මිනිස්සු දැනුවත් උනා එහිදි kn95/94/90 තොරා ගත්ත් මිලෙන් අදික නිසා යලිත් මාක්ස් දෙකක් දාන්න ගත්තා.
ඉතින් මෙ ඔක්කොමටම අපි ගෙනාව විසදුමක්. ****එක මාක්ස් එකක් දවසටම ඇති.
****වියදමත් අඩු 4 layer surgical mask එක.
****නහයෙන් පහලට නොවැටෙයි.
****කන මත රදාවා තැබිමට පහසුයි.
****වැඩි කාලයක් භාවිතා කල හැක.
****උසස් ප්‍රමිතින් මත නිශ්පාදන කරයි.

අපෙ Naturaas 4layer mask ඒකෙ තියෙනවා ලොකු වෙනසක් එක බලන්න ඉතින් ගන්නම වෙනවා. එකෙ non woven 2 layers සහ 2 melt-blown තියෙනවා විස්වාස කරන්න ඔනෙමනම් එකක් ගත්තම කපලා බලන්න අපි සහතික වෙනවා කැපුවම අපෙ මාක්ස් එකක් 4ply නැතිනම් අපි අපෙ මාක්ස් එක හදන එක නවත්තනවා. මෙ වගකිම ගන්නෙ ඔය සල්ලි දිලා ගන්න සහතික වලට වඩා දෙයක් ඔයාල වෙනුවෙන් කරන්න ඔන නිසා කවදාවත් මෙ හදපු මාක්ස් එක බාල කරන්නෙ නැ වෙනස් කරන්නෙ නැ කියලා රට වෙනුවෙන් පොරොන්දු වෙනවා මොකද අපිට ඉතුරු වෙන්නෙ මෙ රට විතරයි.ලාබෙට වඩා අපිට වටින්නෙ ඔබෙයි මගෙයි රටෙහි ආරක්ශව සහ අපි සැමගෙ ආරක්ශාව.

කොරොනාව පරද්දන්න
කොරොනා ව බො නොකර ගෙන ඉන්න කවුරැත් ආසයි.
බො වුන නොවුන සියලුම දෙනා පවුලෙ ආරක්ෂාව ගැන හිතලා ඔබ සහ ඔබෙ පවුලෙ ආරක්ෂාව සදහා අනිවාර්යයෙන්ම හොදම මාක්ස් එකක් පලදින්න මතක ඇතිව.

ඉතින් ලොකු කතාවක් ලිවුවෙ අපි ගැන කියන්න.අපේ සියලුම කාර්‍ය් මන්ඩලයට ස්තුතිය පුදකරනවා...මේ නව නිපැයුම නිශ්පාදනය වේනුවේන්

ඒ වගේම අපේ නිශ්පාදන මිලදි අරන් භාවීතා කල කරන සැමට ලගම වෙලද සැලේන් මේ 4layer mask ඒක ලබා ගන්න පුලුවන්
ගෙදරට ගෙන්වා ගන්න අවශ්‍ය අය අපිට කතා කරන්න 0769760976

එ වගෙම අපි සුහදව ආරාධනා කරනවා නියොජිතයන් සහ විකුනුම් කරනයෙ යෙදී සිටින මහත්ම මහත්මියන්ට දිස්ත්‍රික් මට්ටමෙන් මෙ හොද නිෂ්පාදන අලවිය සදහා.

අප සම්බන්ධ කරගන්න අවශ්‍ය අය අපිට කතා කරන්න 0769760976

Box එකක Mask 50

තොග මිල ගනන් සදහා කරැනාකර ඉහත දුරකතන අංකයට කතා කරන්න.
076 976 0 976 / 070 676 0 976

විෂ රසායනික වලින් තොර කෝමාරිකා සාරය අන්තර්ගත Naturaas Hand sanitizer.🏃පාසල් ළමුන් සදහා සුදුසු එකම Hand sanitizer දැන් සු...
07/11/2021

විෂ රසායනික වලින් තොර
කෝමාරිකා සාරය අන්තර්ගත
Naturaas Hand sanitizer.
🏃පාසල් ළමුන් සදහා සුදුසු එකම
Hand sanitizer දැන් සුරක්ෂිත ව නැවත නැවත පුරවා භාවීතා කල හැකි පහසු ඇසුරැම් මගින් ලබා ගත හැක.

Pen 140/=
Pocket 160/=

තොග මිල ගනන් සදහා
0716162453
0770582142 whats app
අමතන්න.

ලංකාවෙ පලමු වරට අපි හැදුවා 4 layer Surgical Face Mask එකක්.ඉතින් අද ඉදන් ඔයාලට පුලුවන් මාක්ස් එකෙ වෙනස බලන්න.හොදම දෙ හොද...
11/07/2021

ලංකාවෙ පලමු වරට අපි හැදුවා 4 layer Surgical Face Mask එකක්.ඉතින් අද ඉදන් ඔයාලට පුලුවන් මාක්ස් එකෙ වෙනස බලන්න.

හොදම දෙ හොදටම කරන්න අපි ඉදිරි පත් වෙනවා.

Naturaas කියන්නෙ Herbal cosmetics Manufacture company එකක්. හැමොටම වගෙ Covid19 නිසා cosmetics manufacture කිරිම අඩු උනා..

එ අතර WHO එකෙන් කොවිඩ් වලට Hand Sanitizer එක බාවිතා කිරිම සදහා උපදෙස් දුන්නා අපි අපෙ lab එකෙ WHO formulation එකට අනුව IPA 76% යොදා Naturaas Hand Sanitizer එක හදලා ITI ආයතනයේ test 2කම pass.සමට අහිතකර නොමැති සහ තත්පර 30න් covid 19 ඇතුලුව අනෙකුත් virus ඇල්ෆ,බිටා ගැමා ඩෙල්ටා ලැම්ඩා සියලු මර්දනය සහතික Nmra RN,Government Register එක මෙ ඔක්කොම අපි සතුයි...

අපි තමයි හොදටම කරෙ කියනවා නෙමෙයි තව හොදටම කරන Companys තියෙනවා.

අපිත් කඩවල් වලින් මාක්ස් එක දෙක අරන් දානව ඔබත් දාල ඇති ඒ හැම එකක්ම හරි වෙනස් එක්කො එකම 3Ply මාක්ස් එක ඇතුලෙ layer 3ම non woven කපලා බැලුවොත් එ වෙනස හොදටම තෙරෙන්න ගත්ත.මිනිසුන් ඒ නිසා මාක්ස් 2ක් 3ක් දාන්න ගත්තා දැනුත් දානව නෙ එකට එකම විසදුම අපි සොයා ගත්තා.

ඒ තමයි අපෙ Naturaas 4layer mask එක. ඒකෙ තියෙනවා ලොකු වෙනසක් එක බලන්න ඉතින් ගන්නම වෙනවා. එකෙ non woven 2 layers සහ 2 melt-blown තියෙනවා විස්වාස කරන්න ඔනෙමනම් එකක් ගත්තම කපලා බලන්න අපි සහතික වෙනවා කැපුවම අපෙ මාක්ස් එකක් 4ply නැතිනම් අපි අපෙ මාක්ස් එක හදන එක නවත්තනවා. මෙ වගකිම ගන්නෙ ඔය සල්ලි දිලා ගන්න සහතික වලට වඩා දෙයක් ඔයාල වෙනුවෙන් කරන්න ඔන නිසා කවදාවත් මෙ හදපු මාක්ස් එක බාල කරන්නෙ නැ වෙනස් කරන්නෙ නැ කියලා රට වෙනුවෙන් පොරොන්දු වෙනවා මොකද අපිට ඉතුරු වෙන්නෙ මෙ රට විතරයි.ලාබෙට වඩා අපිට වටින්නෙ ඔබෙයි මගෙයි රටෙහි ආරක්ශව සහ අපි සැමගෙ ආරක්ශාව.

ඉතින් ලොකු කතාවක් ලිවුවෙ අපි ගැන කියන්න.අපේ සියලුම කාර්‍ය් මන්ඩලයට ස්තුතිය පුදකරනවා...මේ නව නිපැයුම නිශ්පාදනය වේනුවේන්

ඒ වගේම අපේ නිශ්පාදන මිලදි අරන් භාවීතා කල කරන සැමට අද ඉදන් ඔබේ ලගම වෙලද සැලේන් මේ 4layer mask ඒක ලබා ගන්න පුලුවන්

එ වගෙම අපි සුහදව ආරාධනා කරනවා නියොජිතයන් සහ විකුනුම් කරනයෙ යෙදී සිටින මහත්ම මහත්මියන්ට දිස්ත්‍රික් මට්ටමෙන් මෙ හොද නිෂ්පාදන අලවිය සදහා.
සම්බන්ධ කරගන්න.

Naturaas 4layer Face Mask price list
For more details 0763070430

Box එකක මිල රැපියල් 750/=ක් පමනයි මාක්ස් 50ක් ඇත.

තොග මිල ගනන් සදහා කරැනාකර ඉහත දුරකතන අංකයට කතා කරන්න.

Naturaas Hand Sanitizer
⚕️මොන මොන පොකුරැ ආවත් පොකුරෙන් බෙරෙන්න Naturaas Sanitizer බාවිතා කරන්න.
⚕️ඇල්පා බිටා ගැමා ඩෙල්ටා ලැම්ඩා ඕක්කොටම එකයි New formulation
🚼 🏃ළමුන් සදහා ද සුදුසු එකම Hand sanitizer එක.
🧪 ☢️☣️ විශ රසායනික වලින් තොරයි..
කොමාරිකා සාරය අන්තර්ගත නිසා අත් වේලිම පුපුරැ ගැසිම් වලකයි.
⏱️ තප්පර 30 න් වයිරස් මර්දනය 🏛️ iti සහතිකය ඇති එකම Hand Sanitizer එක Nmra RN,Government Register එක මෙ ඔක්කොම අපි සතුයි

🎎🚻ඔබෙ ආරක්ශාවට අපෙ ආරක්ශකයා
Naturaas Hand Sanitizer price List
For more details 0769760976

10 ml Pen - Rs.140.00
20 ml Pocket - Rs.160.00
30 ml Normal lid bottle - Rs.100.00
50 ml Normal lid bottle - Rs.160.00
50 ml Spray bottle - Rs.200.00
100 ml Spray bottle - Rs.280.00
300 ml Pump/Spray bottle - Rs.550.00
500 ml Pump/Spray bottle - Rs.800.00
1 L Can - Rs.1450.00

වගකීමක් සහිතව ගුණාත්මකභාවය තහවුරු කල Naturaas හෑන්ඩ් සැනිටයිසර් පාමසි සහ වෙලද සැල් වලින් දැන් ලබා ගත හැක.

රජයේ කාර්යාල පෞද්ගලික අයතන සදහා විශේෂ වට්ටම් ලබාගැනීමට අමතන්න..
දිවයින පුරා බෙදාහැරීම රු 2000/= වඩා අනවුම් පමණි.

ඕනම දෙයක. හොදම දෙ ශ්‍රී ලාංකික දෙ වෙලද සැල් වලින් මුලින්ම ඉල්ලන්න එතකොට අපි නිකම්ම Made in Sri lanka

ඔබෙ ආරක්ශාවට අපෙන් ආරක්ශකයා Naturaas Hand Sanitizer & Naturaas Face Mask

Naturaas DisinfectantSurface & Floor Cleaner 5 Ltr Rs 1200/= onlyNaturaas Disinfectant  දැන් ලබා ගත හැක.තොග මිලට අතරමැද...
17/06/2021

Naturaas Disinfectant
Surface & Floor Cleaner
5 Ltr Rs 1200/= only
Naturaas Disinfectant දැන් ලබා ගත හැක.
තොග මිලට අතරමැදියන්ගෙන් තොරව නියෝඡිතයන්ගෙන් ලබාගැනීමට අප අමතන්න..
රජයේ කාර්යාල පෞද්ගලික අයතන සදහා විශේෂ වට්ටම් ලබාගැනීමට අමතන්න..
0769760976
0342251629

Address

No-199/2, Police Junction, Anguruwathota
Horana
12320

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94706760976

Alerts

Be the first to know and let us send you an email when Sanuki Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanuki Cosmetics:

Share