Roonara Ayurvedic Medical Center

Roonara Ayurvedic Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Roonara Ayurvedic Medical Center, Medical and health, 353/4, Rajasinghe Mw, 3rd Lane, Ihala Karagahamuna, Kadawata.

🪔🌼 පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා! 🌼🪔බුදු දහමේ ආලෝකයෙන් සිත් සැනසී,සුවය, සතුට සහ ශාන්තිය පිරි ජීවිතයක් සියලු දෙනාට උදා වේ...
30/05/2026

🪔🌼 පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා! 🌼🪔
බුදු දහමේ ආලෝකයෙන් සිත් සැනසී,
සුවය, සතුට සහ ශාන්තිය පිරි ජීවිතයක් සියලු දෙනාට උදා වේවා 🙏✨
සිරුරට සුවයත් 🌿
මනසට නිවීමත් 💛
රැගෙන එන වෙසක් මංගල්‍යයක් වේවා!

🌙❤️ Eid al-Adha Mubarak ❤️🌙On this blessed occasion of sacrifice, faith, and gratitude, may your hearts be filled with p...
28/05/2026

🌙❤️ Eid al-Adha Mubarak ❤️🌙

On this blessed occasion of sacrifice, faith, and gratitude, may your hearts be filled with peace, happiness, and endless blessings ✨

Wishing you and your loved ones joy, prosperity, and good health.

✨ Celebrate the spirit of giving and togetherness ✨

20/05/2026

✨ ස්වභාවික සුන්දරත්වයට ආයුර්වේදයේ ස්පර්ශය ✨

රූපලාවන්‍ය කියන්නේ පිටත ලස්සන විතරක් නොවෙයි…
ශරීරයේ සහ මනසේ සුවයත් එක්ක එන ආකර්ෂණයයි 🌿💆‍♀️

ආයුර්වේද රූපලාවන්‍යට ආදරය කරන ඔබ වෙනුවෙන්,
විශ්වාසයෙන් තෝරාගන්න පුළුවන් ලංකාවේ එකම තැන
රූනාරා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයයි 🌸

ස්වභාවික සත්කාර, පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර සහ නවීන රූපලාවන්‍ය රහස් එකම තැනකින් ✨

15/05/2026

පැති කුදය රෝගයෙන් ඉක්මන් සුවය ලබාගන්න හොඳම ක්‍රමය මොකද්ද කියලා ඔබ දැනගෙන හිටියද? 🤔

09/05/2026

පැති කුදය හෙවත් කොදුඇට පෙලේ වක්‍ර වීම ගැන ඔබ දැනගෙන හිටියද?

සුභ කම්කරු දිනයක් වේවා 2026 !
01/05/2026

සුභ කම්කරු දිනයක් වේවා 2026 !

සදහම් සිසිලෙන් සිත් සනසාලන, පින්බර පොහොය දිනයක් වේවා! 🪷🙏
01/05/2026

සදහම් සිසිලෙන් සිත් සනසාලන,
පින්බර පොහොය දිනයක් වේවා! 🪷🙏

මෙම පුණ්‍ය යාත්‍රාවට එක්වන ඔබ වහන්සේලාටනිදුක් නිරෝගී දිගු ආයු ලැබේවා 🙏ලෝකයට සාමය ලැබේවා 🌍✨
28/04/2026

මෙම පුණ්‍ය යාත්‍රාවට එක්වන ඔබ වහන්සේලාට
නිදුක් නිරෝගී දිගු ආයු ලැබේවා 🙏

ලෝකයට සාමය ලැබේවා 🌍✨

22/04/2026

සයිටිකා රෝගයට ඇති ප්‍රතිකාර ගැන ඔබ දැනන් හිටියද?

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ සම්ප්‍රදාය 🌿✨ශරීරයටත්, මනසටත් සුවය ගෙනෙන ආශීර්වාද මොහොතක් 🤍🙏නව වසරේ සෞඛ්‍යය, ශාන්තිය සහ සෞභ...
15/04/2026

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ සම්ප්‍රදාය 🌿✨
ශරීරයටත්, මනසටත් සුවය ගෙනෙන ආශීර්වාද මොහොතක් 🤍🙏
නව වසරේ සෞඛ්‍යය, ශාන්තිය සහ සෞභාග්‍යය පිරි ජීවිතයක් වේවා! 🌸


Address

353/4, Rajasinghe Mw, 3rd Lane, Ihala Karagahamuna
Kadawata
11850

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94771503238

Website

Alerts

Be the first to know and let us send you an email when Roonara Ayurvedic Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Roonara Ayurvedic Medical Center:

Share