13/06/2026
Healthy Hair එකක ආරම්භය හිස්කබල බව ඔබ දන්නවාද?
කොණ්ඩය වැටීම, කොණ්ඩය සිහින් වීම, dandruff වැඩි වීම සහ volume එක අඩුවීම අද බොහෝ දෙනෙකු මුහුණ දෙන සාමාන්‍ය ගැටලු බවට පත්ව තිබෙනවා. බොහෝ විට මිනිසුන් මේවාට විසඳුමක් ලෙස shampoo එකක් හෝ product එකක් වෙනස් කිරීම පමණක් කරන්නේ, නමුත් ඇත්ත වශයෙන්ම healthy hair එකක ආරම්භය තිබෙන්නේ හිස්කබලේ සෞඛ්‍යයෙන්.
Stress, poor circulation, scalp dryness, dandruff, nutritional imbalance සහ hair roots වලට නිසි පෝෂණය නොලැබීම වැනි හේතු නිසා hair fall වැඩිවීමටත්, කොණ්ඩය දුර්වලවීමටත් පුළුවන්. ඒ නිසා කොණ්ඩයට සත්කාර කිරීමේදී scalp care එකට ප්‍රමුඛතාවය දීම ඉතා වැදගත්.
Charma Hair Growth Therapy තුළ අපි ඒ සඳහා විශේෂ අවධානයක් දක්වනවා.
විනාඩි 15ක Hair Growth Oil scalp massage එකෙන් හිස්කබලේ රුධිර සංසරණය වැඩි කිරීමට සහ කේශ මූලවලට පෝෂණය ලබා දීමට උපකාරී වේ. මෙය stress relief එකටත් හොඳින් සහය දක්වයි.
ඉන් පසු කරන 5–10 minutes hair steam therapy එකෙන් oil එකේ ගුණ හිස්කබල තුළට වඩා හොඳින් අවශෝෂණය වීමට සහය වන අතර, scalp pores මෘදුව විවෘත වීමත්, වියළි බව අඩුවීමත් සිදුවේ.
අවසානයේ yogurt සමඟ mix කරලා යොදන nourishing herbal hair pack එක scalp එකට සහ hair strands වලට අවශ්‍ය තෙතමනය හා පෝෂණය ලබා දීමට උපකාරී වන අතර dandruff අඩු කිරීමට, hair volume වැඩි කිරීමට සහ කොණ්ඩය වඩාත් thick, healthy පෙනුමක් ලබා දීමටත් සහය වෙයි.
ලස්සන කොණ්ඩයක් කියන්නේ එක treatment එකකින්ම ලැබෙන දෙයක් නොවෙයි. නමුත් නිවැරදි සත්කාරය, නිවැරදි වෙලාවේ ලබාදීමෙන් ඔබේ හිස්කබලට සහ කොණ්ඩයට අවශ්‍ය පෝෂණය නැවත ලබා දීමට පුළුවන්.
Healthy scalp, healthy hair.
ඒක තමයි සැබෑ ආරම්භය.
-අපි චර්ම ආයුර්වේද-