20/05/2026
Nature's Cure Digital කුමරා කුමරිය ජයග්‍රහකයින්ට වටිනා ත්‍යාග සහ මුදල් ත්‍යාග පිරිනැමීම වෛද්‍ය සුපුන් මිණිමේඛලා ඒකනායක මහත්මිය විසින් සිදු කලා.
ස්වාභාවික සුන්දරත්වය අගයන අප, ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නිමිතයි.