12/05/2026
🧠💙 ඩිමෙන්ෂියා සහ රැකබලාගන්නන්ගේ භූමිකාව 💙🧠
වයෝවෘද්ධ ආදරණීයන් රැකබලා ගැනීමේදී ඔබට අවශ්‍ය දැනුම, අවබෝධය සහ ප්‍රායෝගික මාර්ගෝපදේශ ලබාදෙන විශේෂ දෙදින වැඩමුළුවක්!
👨⚕️ දේශක:
Dr. Dumindu Wijewardana
MD, MCGP, FCGP
Global Fellowship in Palliative Medicine (Pallium India)
Fellowship in Palliative Care (IPM India)
Adv. Dip. in Psychological Counselling & Psychotherapy
General Practitioner & Palliative Care Practitioner
Siyomed Family Medical Clinic, Kelaniya
🗓️ දිනයන්: ජූනි 04 සහ 11 යන දෙදින
⏰ වේලාව: ප.ව. 7.00 සිට
💻 මාධ්‍යය: Online via Zoom
📌 මෙම වැඩමුළුවෙන් ඔබට,
✔️ ඩිමෙන්ෂියා රෝගය පිළිබඳ නිවැරදි අවබෝධයක්
✔️ රෝගීන් සමඟ සාර්ථක සන්නිවේදන ක්‍රම
✔️ රැකබලාගන්නෙකු ලෙස තමාගේම ආතතිය කළමනාකරණය
✔️ පවුල් සහාය හා මානසික සුවතාවය පිළිබඳ දැනුම
✔️ ප්‍රායෝගික උපදෙස් සහ සැබෑ අත්දැකීම්
🎓 සහභාගීත්ව
ඔබේ ආයෝජනය:
▪️ Skyline සිසුන් සඳහා – Rs. 4500/-
▪️ අනෙකුත් සහභාගීන් සඳහා – Rs. 5500/-
🎁 මැයි 31ට පෙර ලියාපදිංචි වන අයට විශේෂ වට්ටම්!
📞 අදම ලියාපදිංචි වන්න:
075 721 6582
https://chat.whatsapp.com/GOhtF241UN3AxM4zWbpuMK
🏛️ Skyline Metro Campus
“Pioneer of Quality Education”