12/09/2021
Haven’t found the right pure bee honey yet?
Trying to lose weight?
Want to be healthy?
We welcome you to try out our range of pure bee honey that’s been extracted from the wilderness of Madawachchiya, which is only available for a limited time. Some may say its liquid gold. Say no to artificial bee honey, buy the 100% natural product from ‘Nature’s Solution’.
We only care about the quality of the product and not the quantity when supplying to our customer base. This pure bee honey comes in two sizes, 750ml bottles and 350ml bottles.
Special prices can be negotiated for wholesale orders.
Delivery can be arranged for COD orders to get your order delivered to your doorstep.
Contact us via whatsapp on 077-8585539 (text messages preferred).
----------------------------------------------------------------------------------------
ඉතා පිරිසිදු මී පැණි සොයමින් වෙහෙසෙනවද ?
ශරීරයේ බර අඩු කර ගැනීමට උත්සාහ කරනවද?
නීරෝගීව සිටීමට උනන්දු වනවාද ?
එසේනම් මෙන්න ඔබ සෙවූ ඉතාමත් අනර්ඝ තත්වයේ පිරිසිදු මී පැණි දැන් අප වෙතින් ලබා ගත හැකියි. අප ආයතනය මී පැණි වල 100% පිරිසිදු බව පිළිබද සහතික වන අතර, මැදවච්චියේ කැලෑ බදින් ලබා ගනු ලබයි.
අප නිශ්පාදන 750ml හා 375ml පරිමාණයේ ඇසුරුම් මගින් දැන් ඔබගේ නිවසටම ඇණවුම් කර ගෙන්වා ගත හැකි අතර, ඇණවුම් කර නිවසටම ලැබුණු පසු ගෙවීම සිදු කල හැකිය .
(තොග ඇණවුම් කිරීමේදී විශේෂ වට්ටම් මිලකට ලබා ගත හැකිය)
විමසීම් : 077-8585539 (වට්ස්ඇප් මගින් සම්බන්ධ විය හැක)