Nature'S HooK

Nature'S HooK Hi everyone �

14/09/2022

Welcome to nature'S hook 💙

14/09/2022

හැමෝටම තියන ගැටළුවක් තමයි දැන් රටේ තත්වෙත් එක්ක බාහිර ආලේපන වල මිල ගනන් අධික ලෙස මිල ඉහල යාම. Lavender beauty lounge වෙතින් අපි හදුන්වා දෙන ආලේපන අපි ඉතාමත් සාධාරණ මුදලකට ලබා දෙන්න තීරණය කරල තියෙනව.

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි අඩු මුදලකට ක්‍රීම් එකක්, ලෝශන් එකක්, සෝප් එකක් ගන්න පුළුවන් වුනත් මේ ඩිලිවරි ගාස්‍තුව වැඩී කියල හිතන අය.

මෙහෙමයි අපි හොද ක්‍රීම් එකක් හොයාගන්න ගොඩක් ශොප් වලට යන්න ඕනි. ඉතිං දැන් තියන බස් ගාස්තුවත් එක්ක රුපියල් 300-400ක් වගෙ ඩිලිවරි ගාසතුවකට ගෙවල ගෙදරටම ගෙන්න ගන්න එක ඉතාමත් ලාභදායි. මහන්සිය, ඔබට ගෙවන්නට වන බස් ගාස්තුව, රස්තියාදුව සහ මහන්සිය කියන හැම දෙයක් එක්කම බලද්දි ඇත්තටම ඔබට නිවසටම ලැබෙන එකට ගෙවීම ඔබට ඉතාමත් පහසුවක් කියල මං හිතනව.

ලොකූ ගානක් දීලා ව්‍යාජ අනුකරණ වලට හසුවෙලා මුදලුත් මහන්සියත් අපතෙ යවන්න එපා. Lavender Beauty Lounge වෙතින් ප්‍රමිතියෙන් උසස් සහ සාධාරණ මිල ගනන් යටතේ අවශ්‍ය සියළුම beauty products ලබා ගන්න ඔබට හැකියාව තියනව.

පේජ් එකට ලයික් කරල අපිත් එක්ක එකතු වෙන්න. ප්‍රමිතියෙන් උසස් වගේම ඔබගේ මුදලට සාධාරණයක් කරන්න අපි බැදී ඉන්නවා... ලස්සන වෙන්න කැමති හැමෝම එකතු වෙන්න Lavender Beauty Lounge පේජ් එකත් එක්ක.

අවශ්‍ය භාණ්ඩය
නම
ලිපිනය
දුරකථන අංක 2ක්
Whatsapp කරන්න.
Bank diposit පමණි
0772279523

පල්ලෙහා ලින්ක් එකෙන් පේජ් එකට ජොයින් වෙන්න
https://www.facebook.com/Lavender-Beauty-Lounge-101120076083822/

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි හොද බොඩි ලෝශන් එකක් තෝර ගන්න බැරි වීම.Dr rashel කියන්නෙ දැන් මාකට් එකේ තියන ගොඩක් හොද pro...
05/09/2022

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි හොද බොඩි ලෝශන් එකක් තෝර ගන්න බැරි වීම.
Dr rashel කියන්නෙ දැන් මාකට් එකේ තියන ගොඩක් හොද product එකක්. ඒ වගේමයි ප්‍රතිඵල විශිෂ්ටයි. වෙළදපොලේ මිලට වඩා අඩුවෙන් සහ original quality products ඔයාලට අපි ලබා දෙනව

අදම ඔයාගෙ බොඩි ලෝශන් එක වෙන් කර ගන්න අපිට මැසේජ් එකක් දාන්න

Dr rashel body lotions...

සම පැහැපත් කර දීප්තිමත් කරයි.
සම රැලි වැටීම වයසට යෑම අඩු කරයි.
සමෙහි වියලී බව නැති කර තෙතමනය
රදවයි.

0772279523

*Iphone* 👇  # 6G # 7G # 6 PLUS # 7 PLUS # 8G # 8 PLUS # X # Xs Max # 11 # 11 Pro # 11 Pro Max # 12 # 12 PRO  # 12 PRO MA...
05/09/2022

*Iphone* 👇

# 6G
# 7G
# 6 PLUS
# 7 PLUS
# 8G
# 8 PLUS
# X
# Xs Max
# 11
# 11 Pro
# 11 Pro Max
# 12
# 12 PRO
# 12 PRO MAX
# 13
# 13 PRO
# 13 PRO MAX

*SAMSUNG* 👇

# A23
# A33
# A53
# A73
# A03
# S22
# S22U
# S22 Plus
# S20 FE
# A10S
# M01S
# A13 (4G)
# A13 (5G)
# M02
# M02S
# A03S
# A11
# M11
# A12
# M12
0772279523 contact us

Nature power papaya soap gives skin a healthy sheen by nourishing it with the goodness of vitamin E. The skin vitamin ke...
05/09/2022

Nature power papaya soap gives skin a healthy sheen by nourishing it with the goodness of vitamin E. The skin vitamin keeps skin looking its best. With exfoliating properties that rejuvenate your dry flaky skin, Papaya Soap gives your skin a healthy sheen by nourishing it with the goodness of vitamin E. The appealing Papaya shape is easy to hold during application and you will love its creamy lather and sweet fragrance.

Ingredients:
Sodium, Stearate, Sodium palmate, Sosium cocoate, Water, Glycerin, Triclosan, parfume, BHT, Salcare SC91,AND CI 47000 CI 45100
Whatsapp 0772279523

❤Herbal Skin Doctor Whiting Ampoulesලස්සන වෙන්න සුදුවෙන්න කැමති අයට සහා හොයන අයට ඔන්න අරං ආවා.. වයිටින් ඉන්ජෙක්ෂන් එකකට ...
05/09/2022

❤Herbal Skin Doctor Whiting Ampoules

ලස්සන වෙන්න සුදුවෙන්න කැමති අයට සහා හොයන අයට ඔන්න අරං ආවා..

වයිටින් ඉන්ජෙක්ෂන් එකකට සමානව සුදු වෙන්න.

ඔයා දැනට පාවිච්චි කරන බොඩික්රිම් , බොඩිලෝෂන් , සිරම් වර්ග face ක්රිම් වර්ග වල Result මදිද එහෙනම් හොද Result එකක් අර ගමුද? එහෙනම් අදම ඔබත් Herbal Skin Doctor Whiting Ampoules පාවිච්චි කරන්න පටන් ගන්න

සම ඉක්මනින් පැහැපත් කරගන්න කැමති ඔබ සදහාම පමණයි ගැහැනු පිරිමි භේදයකින් තොරව පාවිච්චි කර හැක❤️

ISO 9001-2008 තත්ත්ව සහතික ඇති නිසා ඔබට කිසිදු බියකින් තොරව භාවිතා කර හැක.

කිසිම අතුරු ආබාධයක් නොමැති බව 100% විශ්වාසයෙන් කියනවා.

✔සම ඉක්මනින් සුදු කරයි.
✔අව්වට පිලිස්සුනු සම නැවත යතා තත්ත්වයට පත් කරයි.
✔සම කලුවිම් නැති කරයි.
✔ කුරුලෑ ලප කැළල් මකා දමයි.
✔කුරුලෑ ඇති වීම වලක්වයි.
✔සම රැලිවැටිම් පාලනය කරයි.
✔සමේ තෙතමනය ආරක්ෂා කරයි.
✔ ඔබගේ කුරුලෑ ඇති ස්ථාන වලට සෘජුවම ප්රතිකාර කරයි

මෙන්න මේ වගේ ප්‍රතිඵල ගොඩක් ඔයාට ලබා ගන්න පුලුවන්.

Serum එක රාත්‍රි කාලයේ ආලේප කර විනාඩි 2-3 අතර කාලයක් සමට උරා ගන්නා තෙක් හොදින් සම්බාහනය කරන්න..

Serum එක විවෘත කල හිරු කිරණ නොවදින ස්ථානයක තබන්න.

එහෙනම් ඔයත් ඉක්මනටම අරගෙන පාවිච්චි කරන්න.

ඇණවුම් කිරීමට

නම
ලිපිනය
දුරකථන අංක දෙකක් සහ
නගරය
Whatsapp msg එකක් එවන්න
0772279523

Fresh and white body lotion and body cream available now 😍0772279523
05/09/2022

Fresh and white body lotion and body cream available now 😍
0772279523

04/09/2022

Hello everyone, buy quality skin care (cosmetics) products like body creams/lotions, soapsl, body scrubs, cleanser, face creams
හායි ඔයාලට අවශ්‍ය ක්‍රීම වර්ග, ක්ලෙන්සර්, ස්ක්‍රබ්, සබන් වර්ග දැන් ලබා ගන්න පුළුවන් අපේ පේජ් එක හරහා.... ඒ ගැන අප්ඩේට් එකක් අපි ළඟදීම දානව... හැමෝම ටච් එකේ ඉන්න. ඒවගේමයි මම ඒව ඔයාලට දෙන්නෙ ඉතාමත් පහසු මුදලකට. මොකද මේ වෙනකොටත් ගොඩක් අය ක්‍රීම් වල මිල අධිකව වැඩි කරල තියනව. ඒත් අපි දෙන්නෙ ඉතාමත් සාධාරණ මිලකට. 🖤 වැඩි විස්තර දැනගන්න අවශ්‍ය අය whatsapp msg එකක් දාන්න.. 🖤

හිසකෙස් වර්ධනය කර ගන්න වගේම සුදු කෙස් කලු කරන ලූනුලූනු ගෙඩියක් පොත්ත ඉවත් කරල හොදින් ග්‍රයින්ඩර් කර ගන්න. පේස්ට් එකක් වි...
22/01/2021

හිසකෙස් වර්ධනය කර ගන්න වගේම සුදු කෙස් කලු කරන ලූනු

ලූනු ගෙඩියක් පොත්ත ඉවත් කරල හොදින් ග්‍රයින්ඩර් කර ගන්න. පේස්ට් එකක් විදියට ආවට පස්සෙ හිස් කබලට හොදින් ආලේප කරන්න. කෙස් වලටත් ආලේප කරන්න. විනාඩි 30ක් පමණ තබා සෝදා හරින්න. (ශැම්පු යොදා සෝදන්න ලූනු වල දිගද නිසා)

මේ ට්‍රීට්මන්ට් එක කරගෙන යද්දි කෙස් සුදු වේගෙන එන අයට ඒක නවත්ත ගන්න පුළුවන් සතියක් පමණ යන විට. ඒ වගේමයි මේ ලූනු වලට හැකියාව තියෙනව ඉක්මනින් අපේ හිස් කෙස් වර්ධනය කරවන්නට. මේ ලූනු පේස්ට් එක හිස් කබලේ ගාගෙන ඉද්දි ඔබට දැවිල්ලක් එයි ඒකට බිය විය යුතු නෑ දවසක් හැර දවසක් භාවිතා කරන්නටත් පුළුවන්.... 🥰

Clear face and flawless skin 👩පියවර 4කින් පැහැපත් වෙමු 😍කොහොමද පියවර 4කින් පැහැපත් වෙන්නේ? අපි කවුරුත් දන්නවා දොඩම්... ද...
06/01/2021

Clear face and flawless skin 👩
පියවර 4කින් පැහැපත් වෙමු 😍

කොහොමද පියවර 4කින් පැහැපත් වෙන්නේ? අපි කවුරුත් දන්නවා දොඩම්... දොඩම් කියන්න් ඉතාමත් රසවත් පළතුරක්. ඉතින් මම අද කියල දෙනව මේ දොඩම් වලින් පැහැපත් වෙන්න පුළුවන් කොහොමද කියලා....

අපිට මුලින්ම ඕනිවෙනව දොඩම් ගෙඩියක් හෝ දෙකක්... දොඩම් යුශ සහ දොඩම් ලෙල්ල අපි වෙන වෙනම ගන්න ඕනි.
දොඩම් ලෙලි ටික බ්ලෙන්ඩර් එකට දාලා දොඩම් යුශ මේස හැදි 4ක් පමණ දමා හොදින් බ්ලෙන්ඩර් කර ගන්න ඒකටම වතුර මේස හැදි දෙකක් දමන්න.( පේස්ට් එකක් ආකාරයට) මේ පේස්ට් එකෙන් තමයි අපි ඊලඟ පියවර ටික කරගෙන යන්නෙ. මේ පේස්ට් එක බෝල් එකකට දාල පැත්තකින් තියා ගන්න. ඒ වගේමයි දොඩම් යුශ ටිකත් වෙනම බෝල් එකකට දාල තියා ගන්න

හොදින් මුහුණ පිරිසිදු කර ගන්න. පුළුවන්නම් උනුසුම් කර ගත් තුවායකින් මුහුණ තවන්න විනාඩි 2-3ක් ඊට පස්සෙ මේ පියවර කරගෙන යන්න.

1 පියවර
කිරි මේස හැදි 1ක් (ෆ්‍රෙශ් මිල්ක් හෝ එළකිරි)
දොඩම් යුශ මේස හැදි 1ක්
*මේ දෙක හොදින් මිශ්‍ර කරගෙන මුහුණ සහ බෙල්ලේ ආලේප කරන්න. හොදින් වියලෙන්නට දෙන්න. පසුව ෆේශල් ස්පොන්ජ් එකක් වතුරෙ පොගවන් මේ ආලේපනය ඉවත් කරන්න.

2 පියවර
සීනි මේස හැදි 2ක් ( සිහින් සීනි)
කලින් හදා ගත්ත දොඩම් ලෙලි පේස්ට් එකෙන් තේ හැදි 1ක්
මී පැණි තේ හැදි 1ක්
*මේ ටික එකට හොදින් කලවම් කරගෙන මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 2ක් පමණ කවාකාරව ස්ක්‍රබ් කර ඉවත් කර ගන්න. මෙයින් අපිට මැරුණු සම ඉවත් කර ගන්නට පුළුවන්.

3 පියවර
දොඩම් ලෙලි පේස්ට් එකෙන් තේ හැදි 1ක්
මී පැණි තේ හැදි 1ක්
මුදවපු කිරි හෝ යෝගට් තේ හැදි 1ක්
ඇලෝ ජෙල් තේ හැදි 1/2ක්
* හොදින් කලවම් කර මුහුණ සහ බෙල්ලේ ආලේප කරන්න. හොදින් වේලෙන්නට දෙන්න. ඉන් පසු ඉවත් කර ගන්න ෆේශල් ස්පොන්ජ් එකකින්

4 පියවර
සුදු හදුන් තේ හැදි 1ක්
‍යෝගට් හෝ මුදවපු කිරි තේ හැදි 2ක්
දොඩම් ලෙලි පේස්ට් එකෙන් මේස හැදි 1ක්
මී පැණි තේ හැදි 1ක්
දොඩම් යුශ තේ හැදි 1ක් හෝ පේස්ට් එක අවශ්‍ය පරිදි සකස් කර ගන්නට අවශ්‍ය තරම් එකතු කර ගන්න.
* මේ සියල්ල හොදින් කලවම් කර මුහුණ සහ බෙල්ලේ ආලේප කරන්න වියලෙන තුරු තබා ඉවත් කර ගන්න.

මේ සත්කාරය දවසක් හැර දවසක් වුනත් කරන්න ඔබට පුළුවන්. ඔබේ සම පැහැපත් කර ගන්න වගේම ඔබේ සම ක්ලියර් කර ගන්නත් පුළුවන් මේ පියවර 4න්. නොතේරෙන තැනක් තියෙනවනම් මැසේජ් එකක් දාන්න. හරියටම මේ පියවර ටික කරන්න. හරියටම අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරන්න. හොද රිසාල්ට් එකක් ගන්න පුළුවන්. 🥰🌸

Anti wrinkle peelපිපිඤ්ඤා ඇට සහ ලෙල්ල සමග අඹරාගත් යුශ කෝප්ප 1/4ක්බිත්තර සුදු මද 1ක්දෙහි හෝ ලෙමන් යුශ තේ හැදි 1ක්මේ සියල්...
02/01/2021

Anti wrinkle peel

පිපිඤ්ඤා ඇට සහ ලෙල්ල සමග අඹරාගත් යුශ කෝප්ප 1/4ක්
බිත්තර සුදු මද 1ක්
දෙහි හෝ ලෙමන් යුශ තේ හැදි 1ක්

මේ සියල්ල හොදින් කලවම් කර පේස්ට් එකක් ආකාරයට හදා ගන්න. මුහුණ හොදින් පිරිසිදු කර මද රස්නය සහිත තුවායකින් මුහුණ තවා ගන්න. පසුව මේ පේස්ට් එක ආලේප කර විනාඩි 30-35ක් පමණ තබා සෝදා හරින්න.

පිපිඤ්ඤා වලින් pigmentation සහ මුහුණේ wrinkles ඉවත් කරන්නට පුළුවන්. බිත්තර සුදු මදය මගින් මුහුණ ඇතුලතින්ම පැහැපත් කරන අතර මුහුණේ සම තද වීමකට ලක් කරයි. ලෙමන් මුහුණ මත පිරිසිදු කාරකයක් ලෙස ක්‍රියා කරයි. මුහුණේ wrinkles ඇති අයට මෙය ඉතාමත් හොද සත්කාරයක්. දිනපතා වුනත් මේ සත්කාරය කරන්න ඔයාලට පුළුවන්. ඒ වගේමයි කල්ගත වුන pigmentation එකක් නම් ඉක්මනිම් ඉවත් වන්නේ නෑ. මේ සත්කාරය ටික කාලයක් කරගෙන යන්නට ඕනි.

අපැහැදිලි තැනක් තියෙනවනම් මැසේජ් එකක් දාල ඒ ගැන අහන්න. අනිවාර්‍යෙන්ම රිසාල්ට් කියන්න 🥰

Address

Kaduwela

Alerts

Be the first to know and let us send you an email when Nature'S HooK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share