ඩිනුජය නිෂ්පාදන

ඩිනුජය නිෂ්පාදන Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඩිනුජය නිෂ්පාදන, Health Food Shop, Kaduwela.
(33)

නිවසේ පිරිසිදුව සාදන ලද කෘතීම රසකාරක හා කල්තබා ගැනීමේ ද්‍රව්‍ය වලින් තොර 100% ස්වාභාවික රසයෙන් යුතු ආහාර නිෂ්පාදන.🥯🍝️🍿

🔰සිංහල අච්චාරු
🔰මැලේ අච්චාරු
🔰චිලීපේස්ට්
🔰බටර් කේක්
🔰වටලප්පන්
🔰කොකිස්
🔰බයිට් කොකිස්
🔰පොප්කෝන්

📲0702080514

උදේට කමුද? ළමයි ❤️🥰😍        #ඩිනුජයනිෂ්පාදන
14/09/2026

උදේට කමුද? ළමයි ❤️🥰😍

#ඩිනුජයනිෂ්පාදන

නිදුක් නිරෝගී සුබ දවසක්⁣ වේවා🍁🌻🌹💫                    තෙරුවන් සරණයි 🙏🙏   #ඩිනුජයනිෂ්පාදන        #සුබදවසක්වේවා
14/09/2026

නිදුක් නිරෝගී සුබ දවසක්⁣ වේවා🍁🌻🌹💫

තෙරුවන් සරණයි 🙏🙏

#ඩිනුජයනිෂ්පාදන #සුබදවසක්වේවා

විවේකී සුන්දර ඉරිදා දිනයක් වේවා 🍁🌻🌹💫                   සුබ උදෑසනක් 💞💞💞  #ඩිනුජයනිෂ්පාදන        #සුබඉරිදාවක්වේවා
13/09/2026

විවේකී සුන්දර ඉරිදා දිනයක් වේවා 🍁🌻🌹💫
සුබ උදෑසනක් 💞💞💞

#ඩිනුජයනිෂ්පාදන #සුබඉරිදාවක්වේවා

12/09/2026

සුබ රාත්‍රීයක් වේවා 🍁🌻🌹💫
තෙරුවන් සරණයි 🙏🙏

#ඩිනුජයනිෂ්පාදන

12/09/2026

😍 අපෙන් පිටව ගිය #සිංහලඅච්චාරු ඇනවුමක්.

😍 කාල බලන්නකෝ ❤️

😍 ඔයාලටත් ඔයාලගෙ,

🎁 දානයකට
🎁 ගෙදර පොඩි පාටියකට
🎁 පෙරපාසලේ පාසලේ පොඩි උත්සවයකට
🎁 කාර්යාලයේ විවිධ උත්සව වලට
🎁 නේවාසිකාගාර වල සිටින ඔබට
🎁 කඩයට
🎁 නිවයේ පාවිච්චියට

ගෙන්වා ගන්න පුලුවන්.එහෙනම් කරන්න තියෙන්නෙ පහත වට්ස්අප් අංකයට කෙටි පණිවිඩය @ක් තියන්න 🥰🥰

070🎀20🎀80🎀514

#ඩිනුජයනිෂ්පාදන #සිංහලඅච්චාරු

නවගමුව දේවාලෙ ලඟදි හම්බ උනේ.එතනට එන බැතිමතුන් තමන්ගෙ ප්‍රාර්ථනා පෙරදැරි කරගෙන මෙවැනි ආහාර පාන බෙදා දෙනවා.ඔවුන්ගේ ප්‍රාර්...
12/09/2026

නවගමුව දේවාලෙ ලඟදි හම්බ උනේ.එතනට එන බැතිමතුන් තමන්ගෙ ප්‍රාර්ථනා පෙරදැරි කරගෙන මෙවැනි ආහාර පාන බෙදා දෙනවා.ඔවුන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා 💞💞💞 තෙරුවන් සරණයි 🙏🙏 ඔයාලත් මේව කන්න කැමතිද? 🥰🥰🥰

#ඩිනුජයනිෂ්පාදන

බත් කාපු කට්ටිය මොනාද                         දිවුල් බොනවද? 🥰                        පැපොල් කනවද? ❤️                    ...
12/09/2026

බත් කාපු කට්ටිය මොනාද

දිවුල් බොනවද? 🥰
පැපොල් කනවද? ❤️
කෙසෙල් කනවද? 💞
නාරං බොනවද? 😍

#ඩිනුජයනිෂ්පාදන

12/09/2026

With රසෝරා දේශීය රස කැවිලි – I just got recognized as one of their top fans! 🎉

12/09/2026

With අච්චාරු කෙල්ල – I just got recognized as one of their top fans! 🎉

සුබ ශනිදා දිනයක් වේවා 💞💞💞                                            තෙරුවන් සරණයි 🙏🙏   #ඩිනුජයනිෂ්පාදන  #සුබදවසක්වේවා  ...
12/09/2026

සුබ ශනිදා දිනයක් වේවා 💞💞💞

තෙරුවන් සරණයි 🙏🙏

#ඩිනුජයනිෂ්පාදන #සුබදවසක්වේවා

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when ඩිනුජය නිෂ්පාදන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share