සිඬෞෂධ - Siddhaushadha

සිඬෞෂධ - Siddhaushadha දිව ඔසු වන් හෙල ඔසු

🌞 ඔබ සැමට නිරෝගීමත්, සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, සතුට, සාමය, සෞභාග්‍යය මෙන්ම කායික හ...
13/04/2026

🌞 ඔබ සැමට නිරෝගීමත්, සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞

උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, සතුට, සාමය, සෞභාග්‍යය මෙන්ම කායික හා මානසික නිරෝගීසුවය පිරිපුන් වාසනාවන්ත නව වසරක් වේවා යි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🌿✨

පාරම්පරික හෙළ වෙදකමේ අමිල සුවය සමඟින්, මේ නව වසරේදීත් ඔබේත් ඔබේ පවුලේ සැමගේත් නිරෝගීකම සදා සුරැකේවා!

සීමාසහිත ගම්පහ සිඬෞෂධ සමාගම
📍 18/1/B, හල්ගම්පිටිය, කළගෙඩිහේන
📞 (033) 205-1335 | (033) 313-6451

📧 [email protected]
www.siddhaushadha.lk

🌙✨ Eid Mubarak! ✨🌙May this blessed occasion of Eid bring peace, happiness, and good health to you and your loved ones.Si...
21/03/2026

🌙✨ Eid Mubarak! ✨🌙
May this blessed occasion of Eid bring peace, happiness, and good health to you and your loved ones.
Siddhaushadha Pvt Ltd wishes you a joyful celebration filled with harmony, prosperity, and wellness.
🤍 Stay blessed, stay healthy.

🌿 යහපත් සෞඛ්‍යය, දිගු ආයුෂය, සතුට හා සමාධියරැගෙන එන සුභ වසරක් වේවා!ස්වාභාවික ආයුර්වේද සුවය සමඟඔබේ සෞඛ්‍යයට අපි සැමවිටම ක...
01/01/2026

🌿 යහපත් සෞඛ්‍යය, දිගු ආයුෂය, සතුට හා සමාධිය
රැගෙන එන සුභ වසරක් වේවා!

ස්වාභාවික ආයුර්වේද සුවය සමඟ
ඔබේ සෞඛ්‍යයට අපි සැමවිටම කැපවෙමු. 🌿

ගම්පහ යක්කල - සිඬෞෂධ ආයුර්වේදයේ
දිව ඔසු වන් - හෙළ ඔසු ❤

🏡Siddhaushadha (Pvt) Ltd, 18/1/B, Halgampitiya, Kalagedihena, Sri Lanka.
📩 [email protected]
☎️ +94 (0)33 2 051 335





















ඇසළ පුන් පොහෝ දිනය ලක්වාසී බෞද්ධයන්ට ඉතාමත් වැදගත් පොහොය දිනයක්. ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නෙ ඇසළ සමය...
08/08/2025

ඇසළ පුන් පොහෝ දිනය ලක්වාසී බෞද්ධයන්ට ඉතාමත් වැදගත් පොහොය දිනයක්. ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නෙ ඇසළ සමයටයි. ඒ මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහැරට මුළු ලංකාවේම බෞද්ධයන් සැදැහැ සිතින් සහභාගි වන නිසයි.
* අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ඇසල පෝය දිනකයි.
* සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කිරීම.
* රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.
* මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
* ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද, කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන්වූයේද ඇසළ පොහොය දිනයකයි.
* ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.
* තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.
* කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා බු.ව 2296 දී උපසම්පදාව ලංකාවේ යලිත් පිහිටුවීම.
* තව්තිසා දිව්‍යලෝකයෙහි උපන් තම මෑණියන් ප්‍රමුඛ දිව්‍ය සමූහයාට අභිධර්මය දේශනා කිරීම. (මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජයම්බණ දේශනා කිරීම)
* ප්‍රථම ඛණ්ඩ සීමාව සාම්ගීත කිරීම.
* ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනෙකු මහණ උප සම්පදාව ලැබීම.
* ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය.
* දුටුගැමුණු රජු විසින් සාදන ලද රුවන්වැලි මහාසෑයේ මුල්ගල පිහිටුවීම.
* මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.
* දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් අසමසම බෞද්ධ පූජනීය වස්තුව වූ දළදා සමිඳුන් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවීම සහ පාත්‍රා ධාතුව ලංකාවට වැඩම වීම.
* දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.
* මහනුවර, කතරගම, බෙල්ලන්විල, රත්නපුර, දෙවිනුවර, අලුත්නුවර, ඇම්බැක්කේ ඇසළ පෙරහැර පැවැත්වීම.
* ලක්දිව සාමනේර හිමිවරුන්ට උපසම්පදාව ලබා දීම.
* විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.
එමනිසා අපිත් මේ අසිරිමත් ඇසළ මාසයේ උසස් පිංකම් වන දාන, ශීල, භාවනා ආදියෙහි යෙදෙමින් යහපත් සමාජයක් කරා පියනඟන අර්ථාන්විතව බුදුමඟ යන සැදැහැවතුන් පිරිසක් වෙමු.
ඔබ සැමට තෙරුවන් සරණයි !

තණ්හා ජාලයේ ඇලී ගැලී සිටින සත්වයා කාමරාගයෙන් උන්මාදවීම නිසා යථාර්ථ ලෝකය අමතක වන්නේය. එමෙන්ම අවිද්‍යාන්ධකාරයෙන් මුළාවන සත...
12/05/2025

තණ්හා ජාලයේ ඇලී ගැලී සිටින සත්වයා කාමරාගයෙන් උන්මාදවීම නිසා යථාර්ථ ලෝකය අමතක වන්නේය. එමෙන්ම අවිද්‍යාන්ධකාරයෙන් මුළාවන සත්වයා මිථ්‍යා විශ්වාසයේම එල්බගෙන අනන්ත දුක්විඳින්නේය.

උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ජීවිතය යහමඟට යොමුකරන උදාර නිරවුල් ජීවන මාර්ගයක් වශයෙන්ද අපමණ කලක් සසර සැරිසරමින් ජාති, ජරා, ව්‍යාධි මරණාදී අප්‍රමාණ දුක්විඳින සත්වයන්ට සදාකාලික නිවීම නම්වූ නිවන් සුව ලබාදෙන්නාවූ, උත්තමතම මාර්ගය අවබෝධවූ මනසකින් වැඩ අරඹන්නට හැකි වේවා! ඔබ සැමට සිත් නිවෙන වෙසක් මංගල්‍යයක් වේවා!
සිඬෞෂධ පුද් සමාගම - ගම්පහ, යක්කල
#වෙසක්

💪 International Labour Day! ඔබ සැමට ආරක්ෂිත, ආඩම්බර සහ බලගැන්වීමේ කම්කරු දිනයක් ප්‍රාර්ථනා කරමු. #ජාත්‍යන්තරකම්කරුදිනය  ...
01/05/2025

💪 International Labour Day!
ඔබ සැමට ආරක්ෂිත, ආඩම්බර සහ බලගැන්වීමේ කම්කරු දිනයක් ප්‍රාර්ථනා කරමු.
#ජාත්‍යන්තරකම්කරුදිනය #කම්කරුදිනය2025 #කම්කරුසහයෝගීතාවය

At Siddhaushadha (pvt) Ltd, we honor the dedication, hard work, and spirit of workers everywhere. On this 1st of May, we stand together celebrating the strength and unity that fuel progress and growth.

Let’s salute every hand that builds, creates, and inspires. Your efforts make a difference every day!

Wishing you all a safe, proud, and empowering Labour Day.

🌼 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌼ලැබුවා වූ නව වසර ඔබට සහ ඔබේ පවුලේ සියළු දෙනාට සාමය, සෞඛ්‍යය, සතුට සහ සමෘද්ධිය පිරි වාසනාවන...
13/04/2025

🌼 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌼

ලැබුවා වූ නව වසර ඔබට සහ ඔබේ පවුලේ සියළු දෙනාට
සාමය, සෞඛ්‍යය, සතුට සහ සමෘද්ධිය පිරි වාසනාවන්ත නව වසරක් වේවා...!

මෙම අලුත් අවුරුද්ද ඔබට සාමය සහ ආයුර්වේදයේ ප්‍රඥාව ගෙන එනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,
ජීවිතයේ සෑම අංශයකම යහපැවැත්ම සහ සමගිය කරා මෙහෙයවමු.
සොබාදහමේ ස්වාභාවික ආශිර්වාද වැළඳගෙන සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා අපගේ කැපවීම අලුත් කරමු.

උණුසුම් සුභ පැතුම් සමඟ,
සිද්ධෞෂධ (පුද්ගලික) සමාගම.

🌼 Happy New Year! 🌼

May the new year bring you and your family a
happy new year filled with peace, health, happiness and prosperity...!

We hope this new year brings you peace and the wisdom of Ayurveda,
leading to well-being and harmony in all aspects of life.
Let us embrace the natural blessings of nature and renew our commitment to health and well-being.

With warmest regards,
Siddhaushadha (Pvt) Ltd.

















06/03/2025
තථාගත බුදුපියාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ දෙනම එකී සම්භාවනීය තනතුරුවලින් පිදුම් ලැබුවේ නවම් පුන් ප...
12/02/2025

තථාගත බුදුපියාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ දෙනම එකී සම්භාවනීය තනතුරුවලින් පිදුම් ලැබුවේ නවම් පුන් පොහොය දිනක ය. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ දෙනමට ඕවාද ප්‍රාතිමෝක්ෂය , තථාගතයානන් වහන්සේ දේශනා කර වදාළේ අද වැනි නවම් පෝය දිනයේ දී ය.
ඔබ සැමට පින් සිතුවිලි පහළ වන පින්බර නවම් පොහෝ දිනයක් වේවා!..

Today, as we celebrate the 77th National Independence Day, we do so with hopes and aspirations for a new kind of freedom...
04/02/2025

Today, as we celebrate the 77th National Independence Day, we do so with hopes and aspirations for a new kind of freedom.

වර්ෂ 1968 සිට වසර 56ක් දක්වා දිනෙන් දින හෙළ ඔසු නිශ්පාදනයේ අත් දැකීම් ලබමින්, ඉහළම තත්වයේ ගුණාත්මක ආයුර්වේදීය ඔසු ඔබ වෙත...
01/01/2025

වර්ෂ 1968 සිට වසර 56ක් දක්වා දිනෙන් දින හෙළ ඔසු නිශ්පාදනයේ අත් දැකීම් ලබමින්, ඉහළම තත්වයේ ගුණාත්මක ආයුර්වේදීය ඔසු ඔබ වෙත තිළිණ කිරීමේ විශ්වාසයෙන්, 57 වෙනි වසරට මෙසේ පා තැබුවෙමු....

"ලැබුවා වූ 2025 නව වසර ඔබ සැමට, සියළු සිත් පීඩා, රෝග පීඩා නිම වන නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා!""Wishing everyone a vi...
31/12/2024

"ලැබුවා වූ 2025 නව වසර ඔබ සැමට, සියළු සිත් පීඩා, රෝග පීඩා නිම වන නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා!"

"Wishing everyone a vibrant and healthy 2025! May this year bring you joy, good health, and the strength to overcome any challenges."

ගම්පහ යක්කල - සිඬෞෂධ ආයුර්වේදයේ
දිව ඔසු වන් - හෙළ ඔසු ❤

🏡Siddhaushadha (Pvt) Ltd, 18/1/B, Halgampitiya, Kalagedihena, Sri Lanka.
📩 [email protected]
☎️ +94 (0)33 2 051 335





















Address

Veyangoda Road
Kalagedihena
11875

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00

Telephone

+94332051335

Alerts

Be the first to know and let us send you an email when සිඬෞෂධ - Siddhaushadha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සිඬෞෂධ - Siddhaushadha:

Share