DRY MAGIC FOOD

DRY MAGIC FOOD Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DRY MAGIC FOOD, No72, Silverrange, Panapitiya, Kalutara.

🌿 100% ස්වභාවික වැල්පෙනෙල පවුඩර් – ඖෂධීය ගුණයෙන් අනර්ඝයි!අප හදන වැල්පෙනෙල පවුඩර් එකේ අඩංගු වන්නේ 100% වැල්පෙනෙල කොළ පමණය...
05/04/2026

🌿 100% ස්වභාවික වැල්පෙනෙල පවුඩර් – ඖෂධීය ගුණයෙන් අනර්ඝයි!

අප හදන වැල්පෙනෙල පවුඩර් එකේ අඩංගු වන්නේ 100% වැල්පෙනෙල කොළ පමණයි.
✅ කිසිදු රසායනික ද්‍රව්‍යයක් නැත
✅ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය (Preservatives) නැත
✅ සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි

🍃 වැල්පෙනෙල වල ප්‍රධාන ගුණ:

🔸 ලිංගික ශක්තිය ස්වභාවිකව වැඩි කරයි
🔸 කාන්තාවන්ට සහ පුරුෂයන්ට දෙපාර්ශවයටම සුදුසුයි
🔸 සන්ධි වේදනාව අවම කරයි
🔸 ස්ථාසු වර්ත, මුතු වර්ත අවම කරයි
🔸 ශරීරයේ දුර්වලතා පහව ගොස් ශක්තිමත් බවක් ඇති කරයි

☕ පානය කරන විදිහ:

උණු වතුර කෝප්පයකට වැල්පෙනෙල තේ හැන්දක් දමා, හොඳින් කලවම් කරන්න.
විනාඩි 2ක් වසා තබා, නැවත කලවම් කර පානය කරන්න.
අවශ්‍ය නම් කැඳ පානයක් ලෙසද සකසා ගත හැක.

📲 අදම ඇණවුම් කරන්න!

ස්වභාවික ප්‍රතිකර්මයක් මගින් ඔබේ ජීවිතයට සෞඛ්‍යය හා ශක්තිය එක් කරගන්න.

💬 විස්තර සහ ඇණවුම් සඳහා WhatsApp/Inbox කරන්න.
👍 Like & Share කරන්න – ඔබේ ආදරණීයයන්ටත් මෙම ස්වභාවික වටිනාකම දැනුම් දෙන්න
https://wa.me/message/WIIQJIJJT26GM1







😔 නහර ගැට ගැසීම – වේදනාවක් විතරක්ම නෙමෙයි…නහර ගැට ගැසීම (Varicose Veins) කියන්නේ👉 ජීවිත රටාවම වෙනස් කරන ගැටලුවක්.❌ දිගු ...
05/02/2026

😔 නහර ගැට ගැසීම – වේදනාවක් විතරක්ම නෙමෙයි…

නහර ගැට ගැසීම (Varicose Veins) කියන්නේ
👉 ජීවිත රටාවම වෙනස් කරන ගැටලුවක්.

❌ දිගු වෙලාවක් හිටගෙන ඉන්න බෑ
❌ රෑට පාද වේදනාව නිසා නින්ද නැතිවෙයි
❌ ඉදිමුම, බර feeling එක
❌ පාද ලස්සනට පෙනෙන්නෙ නැතිවීම

👱‍♀ගැහැනුන් අතර නහර ගැට ගැසීම වැඩි ප්‍රතිශතයකට තිබෙන ගැටලුවක් 😔

“ලස්සන කොට ගවුමක්වත්, short dress එකක්වත් අදින්න හිතෙන්නෙ නෑ…
මිනිස්සු බලන හැටි ගැන හිතෙනවා.”
ඒක වේදනාවටත් වඩා හිතට දුකක් 😞

පිරිමින් අතරත් නහර ගැට ගැසීම කියන එක බොහේ දෙනෙක්ට තිබෙන ගැටලුවක් 😔
දිගු වෙලාවක් හිටගෙන වැඩ කරන කාර්යබහුල
බොහෝ දෙනෙක්ට මේක ලොකු වේදනාවක්

🌿 මෙතැනට විශ්වාසදායක විසඳුමක්…

DRY MAGIC – VARICOSE OIL
ඉපැරණි ආයුර්වේද වට්ටෝරුවකට අනුව සකස් කළ
👉 නහර ගැට ගැසීම් සඳහා විශ්වාසදායක ආයුර්වේද තෛලයක්.

💥 නහර ගැට ගැසීම නිසා වෙන කරදර මොනවද?
⚠️ අධික වේදනාව
⚠️ පාද ඉදිමුම
⚠️ දිගු වෙලාවක් ඇවිදිනකොට අමාරු වීම
⚠️ රාත්‍රී වේදනාව
⚠️ පෙනුම ගැන ඇතිවන අවිශ්වාසය

👉 මේ හැම එකකටම එකම විසඳුමක් තිබ්බොත්?

✨ VERICOSE OIL භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ
✔ නහර ගැට ගැසීමෙන් ඇතිවන වේදනාවට සහනය
✔ ඉදිමුම සහ බර feeling එක අඩු කිරීම
✔ සන්ධි වේදනාවන්ටද උපකාරී
✔ පාදවලට සැහැල්ලු, නිදහස් හැඟීමක්
✔ පෙනුම ගැන නැවත විශ්වාසයක් ❤️
👉 දින කිහිපයක් ඇතුළතම වෙනසක් feel කරන්න පුළුවන් කියලා භාවිතා කරපු අය කියනවා.

🧴 භාවිතා කරන විදිහ (හරිම සරලයි)

🔹 උදේ සහ රාත්‍රී දිනකට දෙවරක්
🔹 විලුබේ සිට ඉහළට මෘදු ලෙස ආලේප කරන්න
🔹 ඉක්මන් ප්‍රතිඵල සඳහා –
තෙල් පොඟවා ගත් කපු කැබැල්ලක් ගැට ගැසීම් ඇති ස්ථානයට තබා
සැහැල්ලුවෙන් බැඳ තැබිය හැක (තදින් නොබැඳන්න)

🌿 100% ආයුර්වේද ශාක වලින් සකස් කර ඇත
රන්මානිස්ස කොළ, වේලා කොළ, ජපන් ජබර, දියබෙරලිය,
නිල් අවරිය, නික කොළ ඇතුළු
👉 ඖෂධීය ශාක 21ක් අන්තර් ගතවේ.

“නහර ගැට ගැසීම් එක්ක සඟවාගෙන ජීවත් වෙන්න නෙමෙයි,
නිදහසේ ඇවිදින්න, ඇඳුම් අදින්න, ජීවිතය විඳින්නයි මේක.”

109% ස්වාභාවිකයි.
මෙ දැන්ම පහල තියෙන Whatsapp button එකෙන් හෝ පහල ලින්ක් එකෙන් ඔයාඒ Order එකත් දාන්න 👉
Message 𝐃𝐑𝐘 𝐌𝐀𝐆𝐈𝐂 on WhatsApp. https://wa.me/message/WIIQJIJJT26GM1





“ගැස්ටික් වලට තිත."😣 ගැස්ටික් හැදෙන්නේ ඇයි?⚠️ ගැස්ටික් නැතත්… මේක කියවන්න!අද කාලේ අපි කන බොන රටාව හරිම අවුල් 🤦‍♂️⏰ වේලාව...
05/02/2026

“ගැස්ටික් වලට තිත."
😣 ගැස්ටික් හැදෙන්නේ ඇයි?

⚠️ ගැස්ටික් නැතත්… මේක කියවන්න!

අද කාලේ අපි කන බොන රටාව හරිම අවුල් 🤦‍♂️

⏰ වේලාවට කෑම නැතිවීම
☕ තේ / කෝපි වැඩිවීම
🌶️ සැර, තෙල් වැඩි කෑම
😴 නින්ද අඩුව
😟 Stress එක
මේ හැම එකක්ම ගැස්ටික් වලට මූලික හේතු.

🤔 ඇයි මේ Gastric Vati එක ගන්න ඕනේ?

ගැස්ටික් කියන්නේ ලෙඩක් නෙමෙයි කියලා අපි හිතුවත්,
👉 දවසින් දවස body එක ඇතුලෙන් damage වෙන්න පටන් ගන්නවා.
💊 මේ Gastric Vati එක
✔️ අම්ලතාව balance කරනවා
✔️ බඩ දැවීම, බරවීම අඩු කරනවා
✔️ බඩේ අසීරුතාව, gas buildup අඩු කරනවා

දැනට ගැස්ටික් නැතත්,
❌ වේලාවට කන්නෙ නැත්තම්
❌ වැඩි තේ/කෝපි බොනවා නම්
❌ fast food වලට ලොකු ආසාවක් තියෙනවා නම්
👉 ඔයා නොදැනුවත්වම ගැස්ටික් වලට අත වනනවා වෙන්න පුළුවන් 😬

🌿 මේක බීව්වම මොකද වෙන්නේ?

✨ බඩේ දැවීම / acid reflux අඩුවීම
✨ බඩට සැහැල්ලු feeling එකක්
✨ කෑම කාලා ඉවර උනහම discomfort නැතිවීම
✨ දවස පුරා energetic feeling එක
✨කෙටි කාලෙකින්ම body එකට වෙනසක් ඔයාටම feel වෙනවා 100% sure.

“ගැස්ටික් එක්ක ජීවත් වෙන්න නෙමෙයි,
ගැස්ටික් නැති ජීවිතයක් ජීවත් වෙන්න අදම පටන් ගන්න.”

100% ස්වාභාවික නිශ්පාදනකි.

මේ දැන්ම අපිට පහල තියෙන whatsapp button එකෙන් හෝ පහල Link එකෙන් Order එක දාන්න.
Message 𝐃𝐑𝐘 𝐌𝐀𝐆𝐈𝐂 on WhatsApp. https://wa.me/message/WIIQJIJJT26GM1




#ගැස්ටික්

බඩ අඩු කරන ඇග හැඩ කරන DRYMAGIC  කරපිංචා  පානය ඔබත් භාවිතා කර සති හතරෙන් වෙනස අත්විදින්න. ආයුර්වේදයේ බහුලව යොදා ගන්නා (Mu...
19/11/2025

බඩ අඩු කරන ඇග හැඩ කරන DRYMAGIC කරපිංචා පානය ඔබත් භාවිතා කර සති හතරෙන් වෙනස අත්විදින්න.

ආයුර්වේදයේ බහුලව යොදා ගන්නා (Murraya Koenigii) මුරයා කෙනෙගි යන උද්හිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කරපිංචා භාවිතයෙන් ඔබට,
🌿තරබාරු බව අඩු කරයි.
🌿ඇස් පෙනීම වැඩි කරයි.
🌿කෙස් වර්ධනය හා කළු කරයි.
🌿දියවැඩියාව පාලනය කරයි.
🌿කොලෙස්ට්‍රොල් පාලනය කරයි.
🌿ලේ පිරිසුදු කරයි.
🌿විෂ නාශණය කරයි.
🌿ස්නායු ශක්තිමත් කරයි.
🌿අර්ශස්වලට ගුණයි.
🌿බඩ දැවිල්ල නැති කරයි පිපාසය නසයි.
🌿කෘමි උවදුරු නැති කරයි.
🌿ආතතිය පාලනය කරයි.
🌿සම පැහැපත් කරයි.

🌿කරපිංචා වල අන්තර්ගත පෝෂණ සංඝටක
කාබෝහයිඩ්‍රේට,තන්තු ,කැල්සියම්,පොස්පරස්,යකඩ ,මැග්නීසියම්විටමින් A, C, B, E ,ගෝලික් අම්ලය,බීටා කැරොටීන් ,ඇම්නෝ ඇසිට්,කොපර් වැනි ඉතා විශාල සංඝටක ප්‍රමාණයකින් යුක්තය...

100% ස්වභාවික කරපිංචා පත්‍ර සහ නටු පමණක් අඩංගු මෙම නිෂ්පාදනය කරඇත

DRYMAGIC කරපිංචා පවුඩර් ආකාර කිහිපයකට භාවිතා කර හැක.
✅ පානයක් සදහා යොදා ගත හැක.
✅ කැද වශයෙන් සදා ගත හැක.
✅ ආහාර සමග මිශ්‍ර කර හැක.

සියලු සෙම් රෝග වලට ස්වභාවික  ඖෂධීය විසඳුම DRY MAGIC යකි නාරං Powder භාවිතයෙන් ලබාගත හැකි ප්‍රතිලාභ..1 පපුවේ ඇතිවන්නාවූ ස...
25/04/2025

සියලු සෙම් රෝග වලට ස්වභාවික ඖෂධීය විසඳුම DRY MAGIC යකි නාරං Powder

භාවිතයෙන් ලබාගත හැකි ප්‍රතිලාභ..
1 පපුවේ ඇතිවන්නාවූ සෙම ගතියට 100% ස්වභාවික ප්‍රතිකාරයකි
2 පෙනහළු වලට සහ ස්වසන ගැටළු වලට සහාය වේ
3 දුම්පානයෙන් සිදුවන කැස්ස අඩු කරයි
4 ආසාත්මිකතා සහ ශරීරය පිරිසිදු කිරීමට උපකාරී වේ

ශ්‍රී ලංකාවේ පාරම්පරික සිංහල වෛද්‍ය ක්‍රමයෙන් ඔබේ සෞඛ්‍යය රැකගන්න!

DRY MAGIC යකි නාරං Powder 100% ස්වාභාවිකව නිෂ්පාදිතයි, 100% යකිනාරං පත්‍ර පමණක් යොදාගෙන නිෂ්පාදනය කර ඇත. කිසිඳු රසායනික ද්‍රව්‍යක් නොමැත

DRY MAGIC , ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය...

වස විසෙන් තොර දේශීය අමුද්‍රව්‍ය අනුසාරයෙන් නිෂ්පාදනය කර ඇති යකිනාරං තේ කෝප්පයක් අදම පානය කර වෙනස අත්විඳින්න.

🚖 (Cash On Delivery)
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
☎ 0705000559

GOOGEL MAP 🌐
https://maps.app.goo.gl/KiPokPuJftKfV7dF6

🚚 අවශ්‍ය ප්‍රමාණය, ලිපිනය සහ දුරකථන අංකය inbox කලවිට ගෙදරටම ගෙනවිත් දිය හැකියි.
දිවයින පුරා බෙදා හැරීමේ සේවය සහිතයි.

✴️𝗗𝗥𝗬 𝗠𝗔𝗚𝗜𝗖 - FACEBOOK PAGE-
https://m.facebook.com/p/DRY-MAGIC-FOOD-61552790621395/

✴️𝗗𝗥𝗬 𝗠𝗔𝗚𝗜𝗖 - YOUTUBE
https://youtube.com/?si=u2W6m3Wua8e7Q0HX

✴️𝗗𝗥𝗬 𝗠𝗔𝗚𝗜𝗖 - TIK TOK PAGE
https://www.tiktok.com/.magic?_t=8l5YV1kO4Y6&_r=1







#යකිනාරං #හීන්බොවිටියා #තෙබු #විජලනය


රුධිරගත සීනි පාලනයට රතු තෙබු පානය. රුධිරයේ ඇති සීනි මට්ටම පාලනයකරයි....!!🍃🍃මෙහි ඇති තවත් ගුණ....✅ ඉතා පහසුවෙන් දියවැඩියා...
25/04/2025

රුධිරගත සීනි පාලනයට රතු තෙබු පානය.
රුධිරයේ ඇති සීනි මට්ටම පාලනයකරයි....!!

🍃🍃මෙහි ඇති තවත් ගුණ....
✅ ඉතා පහසුවෙන් දියවැඩියාව පාලනයකරයි.
✅ සෙම හා පිත පාලනයකරයි.
✅ අධි රුධිර පීඩනය පාලනයකරයි.
✅ ආහාර රුචිය වඩවයි.
✅ පණු රෝග අවම කරයි.
✅ අක්ෂි රෝග වලට ගුණදායි වේ.
✅ ලිංගික ශක්තිය වඩවයි.

බටහිර වෛද්‍ය ක්‍රමයේ දියවැඩියාව උදෙසා නිර්දේශිත ඖෂධ දිගුකාලීනව භාවිතාකිරීම, වකුගඩු අකර්මන්‍ය වීම ඇතුලු අතුරු ආබාධ රැසකට හේතුවන අතර දේශීය ශාකසාර අනුසාරයෙන් නිෂ්පාදිත රතු තෙබු පානයෙහි එවැනි කිසිඳු අතුරු අබාධයක් නොමැත.

100% බෙහෙත් තෙබු පත්‍ර පමණක් යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇත

වස විසෙන් තොර දේශීය අමුද්‍රව්‍ය අනුසාරයෙන් නිෂ්පාදනය කර ඇති රතු තෙබු තේ කෝප්පයක් අදම පානය කර වෙනස අත්විඳින්න.

🚖 (Cash On Delivery)
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
☎ 0705000559

GOOGEL MAP 🌐
https://maps.app.goo.gl/KiPokPuJftKfV7dF6

🚚 අවශ්‍ය ප්‍රමාණය, ලිපිනය සහ දුරකථන අංකය inbox කලවිට ගෙදරටම ගෙනවිත් දිය හැකියි.
දිවයින පුරා බෙදා හැරීමේ සේවය සහිතයි.

✴️𝗗𝗥𝗬 𝗠𝗔𝗚𝗜𝗖 - FACEBOOK PAGE-
https://m.facebook.com/p/DRY-MAGIC-FOOD-61552790621395/

✴️𝗗𝗥𝗬 𝗠𝗔𝗚𝗜𝗖 - YOUTUBE
https://youtube.com/?si=u2W6m3Wua8e7Q0HX

✴️𝗗𝗥𝗬 𝗠𝗔𝗚𝗜𝗖 - TIK TOK PAGE
https://www.tiktok.com/.magic?_t=8l5YV1kO4Y6&_r=1







#යකිනාරං #හීන්බොවිටියා #තෙබු #විජලනය


අක්මාවේ ආරක්ෂකයා ලෙස හැඳින්වෙන හීන් බෝවිටියා ශාකයේ 100% ශාකසාර පත්‍ර සහ මල් පමණක් යොදා ගනිමින් DRY MAGIC    වෙතින් නිශ්ප...
18/04/2025

අක්මාවේ ආරක්ෂකයා ලෙස හැඳින්වෙන හීන් බෝවිටියා ශාකයේ 100% ශාකසාර පත්‍ර සහ මල් පමණක් යොදා ගනිමින් DRY MAGIC
වෙතින් නිශ්පාදනය කරන හීන්බෝවිටියා පානය

Fatty liver එක දෙක තුන යන රෝග කාණ්ඩ තුනම නිට්ටාවට සුවකිරීමට DRY MAGIC හීන්බෝවිටියා පානයට හැකියාව ඇති අතර Fatty liver රෝගය බටහිර ප්‍රතිකාර තුළ පාලනය කළ හැකි වුවත් නිට්ටාවට සුව කිරීමට අපගේ හීන්බෝවිටියා නිෂ්පාදනය සමත් වූ වගයි.

ඉතා නීරෝගිමත් ජීවිතයක් ගතකිරීමට කැමති ඔබත් ඉක්මනින්ම ඇණවුම් කරන්න

හීන් බෝවිටියා ශාකයේ ඖෂධීය ගුණ

🌿අක්මා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.
🌿සිරෝසීස් වැනි රෝග වලකයි.
🌿පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වයි.
🌿මුත්‍රා රෝග දුරු කරයි.
🌿විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරයි.
🌿ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
🌿ලේ පිරිසිදු කරයි.
🌿සෙංගමාල රෝගීන්ට ගුණදායකයි.
🌿දද කුෂ්ට ආදිය දුරු කරයි.
🌿බඩේ අජීරණයන්ට ගුණය.
🌿දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.
🌿කොලොස්ටරෝල් රෝගීන්ට සුවය ලබාදෙයි.
🌿අනවශ්‍ය ලෙස දහදිය දැමීම වළක්වයි.
🌿ආහාර රුචිය ඇති කරයි.
🌿ශරීරයේ උෂ්ණත්වය සමනය කරයි.
🌿බඩ පුරවා දැමීම නසාලයි.

ආදී නොයෙක් රෝගී තත්ත්වයන් වලදී හීන් බෝවිටියා ශාකය ආයුර්වේද වෛද්‍ය නිර්දේශ මත ඖෂධයක් ලෙස භාවිතා කරයි.

🚖 (Cash On Delivery)
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
☎ 0705000559

🚚 අවශ්‍ය ප්‍රමාණය, ලිපිනය සහ දුරකථන අංකය inbox කලවිට ගෙදරටම ගෙනවිත් දිය හැකියි.
දිවයින පුරා බෙදා හැරීමේ සේවය සහිතයි.






"සබ්බේතියෝ විවජ්ජතෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ දීඝායු අන්තරායෝ සුඛි දීඝායු කෝ භවා"120 ට 220ක් අවඩා ආයු බෝ වේවා !! 🙏
13/04/2025

"සබ්බේතියෝ විවජ්ජතෝ
සබ්බ රෝගෝ විනස්සතෝ
මාතේ දීඝායු අන්තරායෝ
සුඛි දීඝායු කෝ භවා"
120 ට 220ක් අවඩා ආයු බෝ වේවා !! 🙏

- 77 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු -DRY MAGIC FOOD
04/02/2025

- 77 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු -
DRY MAGIC FOOD

සුභ නත්තලක් වේවා ! 🎅 - ලෝක වාසි සියලුම දෙනාට සාමය සතුට පිරි සුභ නත්ත්ලක් වේවා  -
24/12/2024

සුභ නත්තලක් වේවා ! 🎅
- ලෝක වාසි සියලුම දෙනාට සාමය සතුට පිරි සුභ නත්ත්ලක් වේවා -



අමතර ආදායමක් උපයා ගන්න💰 පහත දෑ සැපයීමට හැකි අය කතා කරලා බලන්න තවකෙනෙක්ට දැන ගන්න SHARE  කරන්න අමතක කරන්න එපා ❗Location  ...
27/09/2024

අමතර ආදායමක් උපයා ගන්න💰
පහත දෑ සැපයීමට හැකි අය කතා කරලා බලන්න
තවකෙනෙක්ට දැන ගන්න SHARE කරන්න අමතක කරන්න එපා ❗
Location - කළුතර

Earn extra income 💰
Talk to we those who can provide the following
Don't forget to SHARE to let others know ❗
Location - Kalutara

கூடுதல் வருமானம் ஈட்டவும்💰
பின்வருவனவற்றை வழங்கக்கூடியவர்களுடன் பேசுங்கள்
மற்றவர்களுக்கு தெரியப்படுத்த மறக்காமல் SHARE செய்யவும்❗
இடம் - களுத்துறை






Address

No72, Silverrange, Panapitiya
Kalutara
12580

Telephone

+94705000559

Website

Alerts

Be the first to know and let us send you an email when DRY MAGIC FOOD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DRY MAGIC FOOD:

Share