23/07/2026
ඔයාලා අපිව තෝරාගන්න හැම වෙලාවකම, අපේ එකම Target එක වෙන්නෙ ඔයාලගේ complete satisfaction එක.
අපේ Studio එකේ First Moment එකේ ඉඳන්ම ඔයාලට දැනෙන්නේ Clean, Hygenic, spotless සහ Calm Environment එකක් 💯
Sterile Equipment , Disposable Needles සහ Highest ම level ඵකේ Hygiene Standards එක්ක අපි හැම Tattoo එකක්ම ඉතාමත් Carefully නිර්මාණය කරනවා.
මුලින් ඔයාලගෙ අදහස අපි අහනවා, Next අපි ඒක ජීවිත කාලෙම ඔයාලට තියාගෙන යන්න පුළුවන් Fine Art එකකට convert කරනවා.
මොකද Tattoo එකක් කියන්නේ හම යට තියෙන තීන්ත ටිකක් විතරක් නෙවෙයි.
එතන ඔයාලගෙ කතාවක්, ඔයාලගෙ මතකයක්, ඔයාලගෙ අනන්‍යතාවයේ කොටසක්. 🖤
ඒ නිසා හැම Line work එකක්ම, හැම Detail එකක්ම අපි Create කරන්නේ විශ්වාසය, අත්දැකීම සහ ආදරෙත් එක්ක.
ඔයාලත් ලංකාවෙන් සුපිරිම Hygiene වලට වැඩ කරන Precision සහ Professional Tattoo Service එකක් හොයනව නම්, ඔයාගෙ Next Tattoo work එක Next level කරගන්න එන්න අපි ගාවට..🤝
Whatsapp 📩 +94 71 576 8911
West Coast Tattoo Studio – Kalutara, Sri Lanka
https://maps.app.goo.gl/vgi11gtTy9TaNeuf8
At West Coast Tattoo Studio, Kalutara, Sri Lanka, your safety, comfort, and satisfaction are always our highest priorities. From a clean, hygienic, and welcoming environment to precision tattooing with sterile equipment and disposable needles, every detail matters.
We take the time to understand your vision, work with precision, and deliver a tattoo you'll be proud to wear for a lifetime. Because a great tattoo isn't just about the ink, it's about the experience, the craftsmanship, and the trust behind every line.
If you're looking for a professional tattoo studio in Sri Lanka that values quality, hygiene, precision, and outstanding results, we'd be honored to create your next piece.
📍 West Coast Tattoo Studio – Kalutara, Sri Lanka
https://maps.app.goo.gl/vgi11gtTy9TaNeuf8
Whatsapp 📩 071 576 8911