NM Digital

Directions

NM Digital සත්‍යය - ආදරය - ජීවිතය
Truth - Love - Life

15/10/2026

කළුතරට මහ වැසි...
තද සුළං...

With Ahungalla Sea Turtle Conservation and Research Centre – I just got recognised as one of their top fans! 🎉
04/10/2026

With Ahungalla Sea Turtle Conservation and Research Centre – I just got recognised as one of their top fans! 🎉

🌊 මුහුදේ මෙතරම් අපූරු ජීවීන් සිටින බව ඔබ දැන සිටියාද? | Exploring Ahungalla’s Marine Life 👇👇👇👇👇👇👇👇
20/09/2026

🌊 මුහුදේ මෙතරම් අපූරු ජීවීන් සිටින බව ඔබ දැන සිටියාද? | Exploring Ahungalla’s Marine Life
👇👇👇👇👇👇👇👇

🐢 Turtles, Shar...

14/09/2026

මහා රෑ කොටුවේ ගියොත් තමයි ඉතිං...😉

20275න් 6ට යන පොඩ්ඩන්ට,විද්‍යාව...🔬පදනම් පාඨමාලාව සූදානම්...📌සෑම දරුවෙකුට පෞද්ගලික අවදානය යොමු කළ යුතු බැවින් බදවා ගන්නේ...
10/09/2026

2027
5න් 6ට යන පොඩ්ඩන්ට,
විද්‍යාව...🔬

පදනම් පාඨමාලාව සූදානම්...

📌සෑම දරුවෙකුට පෞද්ගලික අවදානය යොමු කළ යුතු බැවින් බදවා ගන්නේ සීමිත සිසුන් පිරිසක් පමණයි.

🗒️ඔබේ දරුවාගේ අසුන වෙන් කර ගැනීමට සිසුවාගේ නම, පාසල හා සම්බන්ධ කරගත හැකි WhatsApp අංකය දැන්ම පහත අංකයට වට්ස්ඇප් කරන්න.
📱071 6000 367

02/09/2026
ලකුණු කුමක් වුවත්, අද ඔබේ දරුවාව වැළඳගන්න.“ඔයා අපිට වටිනවා” කියලා කියන්න.ඉදිරියටත් උත්සාහ කරන්න ඔහුව දිරිමත් කරන්න. 🌷
02/09/2026

ලකුණු කුමක් වුවත්, අද ඔබේ දරුවාව වැළඳගන්න.
“ඔයා අපිට වටිනවා” කියලා කියන්න.
ඉදිරියටත් උත්සාහ කරන්න ඔහුව දිරිමත් කරන්න. 🌷

🌷 ආදරණීය අම්මේ, තාත්තේ,

මේ වනවිට ඔබේ දරුවා මුහුණ දුන් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී අවසන්.

එම විභාගයෙන් ඔබේ දරුවා ඉහළ ලකුණු ලබාගෙන ඇත්නම්,
පළමුව ඔබේ කැපවීමටත්, දරුවාගේ උත්සාහයටත් අපගේ උණුසුම් සුබ පැතුම්! ❤️👏

ඒ වගේම, ඔබේ දරුවා අපේක්ෂා කළ මට්ටමේ ලකුණු ලබාගෙන නොමැති නම්, එය කිසිසේත්ම දරුවාගේ අදක්ෂතාවයක් ලෙස නොසලකන්න.

මතක තබාගන්න...

එක් විභාගයක ලකුණු ප්‍රමාණයකින් දරුවෙකුගේ දක්ෂතාවය, වටිනාකම හෝ අනාගතය තීරණය කළ නොහැකිය.

ඒ නිසා මේ මොහොතේ දරුවාට අනවශ්‍ය පීඩනයක් ඇතිවන ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න.

🌱 දරුවා ලබාගෙන ඇති ලකුණු මට්ටම කුමක් වුවත්, ඔහුව අගය කරන්න.

🌱 “අර දරුවාට මෙච්චර ලකුණු තියෙනවා” යනුවෙන් සෙසු දරුවන් සමඟ සංසන්දනය නොකරන්න.

🌱 ලකුණු ගැන නොව, දරුවා දැරූ උත්සාහය ගැන කතා කරන්න.

🌱 අද ලැබුණු ප්‍රතිඵලය අවසානයක් නොව, දරුවාගේ දිගු අධ්‍යාපන ගමනේ තවත් එක් පියවරක් පමණක් බව ඔහුට හෝ ඇයට පැහැදිලි කර දෙන්න.

ජීවිතයේ තවත් බොහෝ කඩඉම්, අවස්ථා සහ අභියෝග ඔබේ දරුවාගේ අනාගතය තුළ තිබෙනවා.

එම අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දීමට හැකි, ආත්ම විශ්වාසයෙන් පිරි දරුවෙකු ගොඩනැගීමයි අපේ සැබෑ වගකීම. ❤️

ඒ නිසා...

ලකුණු කුමක් වුවත්, අද ඔබේ දරුවාව වැළඳගන්න.
“ඔයා අපිට වටිනවා” කියලා කියන්න.
ඉදිරියටත් උත්සාහ කරන්න ඔහුව දිරිමත් කරන්න. 🌷

දරුවෙකුගේ අනාගතය තීරණය කරන්නේ එක් විභාගයක ප්‍රතිඵලයක් නොව, ඔහුගේ උත්සාහය, ආත්ම විශ්වාසය, ආකල්ප සහ අඛණ්ඩ ගමනයි.

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි එකටම ඉදිරියට යමු. ❤️

ස්තුතියි!

අපි,
🏫 NM Education Center
නුගගහලන්ද, පොතුවිල, පයාගල.
📞 071 6000 367

With NM Family Mart – I'm on a streak! I've been a top fan for 4 months in a row. 🎉
02/09/2026

With NM Family Mart – I'm on a streak! I've been a top fan for 4 months in a row. 🎉

01/09/2026

😉

🌙 මිලාද්-උන්-නබි මුබාරක් !නබි නායක මුහම්මද් (සල්) තුමාගේ උපත සිහිපත් කරන මේ උතුම් දිනයේ, අපගේ මුස්ලිම් සහෝදර සහෝදරියන් ස...
26/08/2026

🌙 මිලාද්-උන්-නබි මුබාරක් !

නබි නායක මුහම්මද් (සල්) තුමාගේ උපත සිහිපත් කරන මේ උතුම් දිනයේ, අපගේ මුස්ලිම් සහෝදර සහෝදරියන් සියලු දෙනාට සාමය, සතුට හා සෞභාග්‍යය පිරි සුබ දිනයක් වේවා !

ආදරය, කරුණාව, සාමය හා සහෝදරත්වය අපේ රට පුරා පැතිරේවා! 🇱🇰🤲

Address

Nugagahalanda, Potuvila, Payagala
Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when NM Digital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share