VOG care Sri Lanka

VOG care Sri Lanka VOG Care Sri Lanka is dedicated to providing trustworthy, evidence-based information on women’s health, pregnancy, child birth and Gynecology.

Our mission is to empower Sri Lankan women and families with knowledge that supports informed decisions.

07/02/2026
12/01/2026

බබාගේ දැගලීම ගැන කල්පනාවෙන් ඉන්න එක කොච්චර වැදගත්ද??? ❤️❤️❤️

07/01/2026

How to care your Episiotomy wound following a vaginal birth? ❤️❤️❤️

07/01/2026

සාමාන්‍ය දරු ප්‍රසූතියේදී යොදන එපිසියොටොමි කැපුම හොදින් රැක බලා ගමු ❤️❤️❤️❤️❤️

02/01/2026

Are you suffering from following symptoms ???

1. Heavy periods
2.Lower abdominal or pelvic pain
3. Gradual tummy enlargement
4. Urinary symptoms
5. Constipation
6. Low back pain

This could be due to Fibroids in your womb

02/01/2026

පහත රෝග ලක්ෂණ නිසා ඔබත් පීඩාවෙන්ද???
1. වේදනාකාරී ඔසප් වීම
2. ශ්‍රෝණි ප්‍රදේශයේ ඇති වන වේදනාව සහ තද වීම
3. නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම හෝ මුත්‍රාශය හිස් කිරීමේ අපහසුතාව
4. කොන්ද පහළ පිටුපස වේදනාව
5. මලබද්ධය

එසේ නම් Fibroids වල රෝග ලක්ෂණ විය හැක.

Address

Maternity And Children Hospital Kalutara
Kalutara

Alerts

Be the first to know and let us send you an email when VOG care Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share