21/07/2026
මෙත්සුව ආයුර්වේද ඔසුසල දැන් සීදුවෙත්! 🌱
සුවෙන් දිවි ගෙවන්නට අලුත්ම ආයුර්වේදීය විසඳුම් සොයනවාද?
එන්න, සීදුව මෙත්සුව ආයුර්වේද ඔසුසල වෙත!
දියවැඩියාව, කොලෙස්ටරෝල්, ආතරයිටිස් වැනි රෝග රැසකට නිපදවූ
අලුත්ම ආයුර්වේදීය ඖෂධ එකතුවක් දැන් අපගේ අලුත්ම සීදුව ශාඛාවෙන්!
ඔබත් අදම එන්න... සුවපත් ජීවිතයක් අරඹන්න! ✨
ලිපිනය : මෙත්සුව ආයුර්වේද ඔසුසල, නො. 327, මුකලන්ගමුව, සීදුව.
(මීගමුව පාර බණ්ඩාරනායක විදුහල ඉදිරිපිට)
විමසීම් : 011 226 1177 / 077 398 9870
https://share.google/pc8vn6eolwyoAV5tQ