ජීවක - Jeewaka

ජීවක - Jeewaka "පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ඖෂධ අනුකමිටුව මඟින් මෙහෙයවනු ලබන සමාජ සත්කාරයකි."

𝗜𝗡𝗚𝗘𝗡𝗜𝗔 𝟮𝟬𝟮𝟲Prof. Senaka Bibile Memorial All Island Biology Quiz Competition & Debate Competition 23/08/2026Album 3𝗗𝗿𝘂𝗴 ...
27/08/2026

𝗜𝗡𝗚𝗘𝗡𝗜𝗔 𝟮𝟬𝟮𝟲
Prof. Senaka Bibile Memorial All Island Biology Quiz Competition & Debate Competition

23/08/2026
Album 3

𝗗𝗿𝘂𝗴 𝗦𝘂𝗯𝗰𝗼𝗺𝗺𝗶𝘁𝘁𝗲𝗲
𝗠𝗲𝗱𝗶𝗰𝗮𝗹 𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁𝘀' 𝗨𝗻𝗶𝗼𝗻
𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗼𝗳 𝗣𝗲𝗿𝗮𝗱𝗲𝗻𝗶𝘆𝗮.

𝗜𝗡𝗚𝗘𝗡𝗜𝗔 𝟮𝟬𝟮𝟲Prof. Senaka Bibile Memorial All Island Biology Quiz Competition & Debate Competition 23/08/2026Album 2𝗗𝗿𝘂𝗴 ...
27/08/2026

𝗜𝗡𝗚𝗘𝗡𝗜𝗔 𝟮𝟬𝟮𝟲
Prof. Senaka Bibile Memorial All Island Biology Quiz Competition & Debate Competition

23/08/2026
Album 2

𝗗𝗿𝘂𝗴 𝗦𝘂𝗯𝗰𝗼𝗺𝗺𝗶𝘁𝘁𝗲𝗲
𝗠𝗲𝗱𝗶𝗰𝗮𝗹 𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁𝘀' 𝗨𝗻𝗶𝗼𝗻
𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗼𝗳 𝗣𝗲𝗿𝗮𝗱𝗲𝗻𝗶𝘆𝗮.

𝗜𝗡𝗚𝗘𝗡𝗜𝗔 𝟮𝟬𝟮𝟲Prof. Senaka Bibile Memorial All Island Biology Quiz Competition & Debate Competition 23/08/2026Album 1 𝗗𝗿𝘂𝗴...
27/08/2026

𝗜𝗡𝗚𝗘𝗡𝗜𝗔 𝟮𝟬𝟮𝟲
Prof. Senaka Bibile Memorial All Island Biology Quiz Competition & Debate Competition

23/08/2026
Album 1

𝗗𝗿𝘂𝗴 𝗦𝘂𝗯𝗰𝗼𝗺𝗺𝗶𝘁𝘁𝗲𝗲
𝗠𝗲𝗱𝗶𝗰𝗮𝗹 𝗙𝗮𝗰𝘂𝗹𝘁𝘆 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁𝘀' 𝗨𝗻𝗶𝗼𝗻
𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗼𝗳 𝗣𝗲𝗿𝗮𝗱𝗲𝗻𝗶𝘆𝗮.

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ අන්තර් පාඨශාලයීය විවාද තරඟාවලිය 2️⃣0️⃣2️⃣6️⃣ද්වන්ද වාග් සංග්‍රාම ගණනාවක් අවසානයේ , ජයග්‍රා...
24/08/2026

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ අන්තර් පාඨශාලයීය විවාද තරඟාවලිය 2️⃣0️⃣2️⃣6️⃣

ද්වන්ද වාග් සංග්‍රාම ගණනාවක් අවසානයේ ,

ජයග්‍රාහක පාසල් ලෙස,

🥇ප්‍රථම ස්ථානය - හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය

🥈දෙවන ස්ථානය - කොළඹ නාලන්දා විද්‍යාලය

🥉තෙවන ස්ථානය - කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය

තේරී පත් විය.

එම පාසල් වෙනුවෙන් අපගේ සුභාශිංසන 🥳‼️

ඖෂධ අනුකමිටුව,
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ අන්තර් පාඨශාලයීය විවාද තරඟාවලිය 2️⃣0️⃣2️⃣6️⃣ අවසන් පූර්ව වටයේ තරඟ දැන් ක්‍රියාත්මකයි.🔔ඖෂධ ...
23/08/2026

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ අන්තර් පාඨශාලයීය විවාද තරඟාවලිය 2️⃣0️⃣2️⃣6️⃣

අවසන් පූර්ව වටයේ තරඟ දැන් ක්‍රියාත්මකයි.🔔

ඖෂධ අනුකමිටුව,
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

Prof. Senaka Bibile Memorial All Island Biology Quiz Competition & Debate Competition 2️⃣0️⃣2️⃣6️⃣1️⃣ days more ✨️
22/08/2026

Prof. Senaka Bibile Memorial All Island Biology Quiz Competition & Debate Competition 2️⃣0️⃣2️⃣6️⃣

1️⃣ days more ✨️

Prof. Senaka Bibile Memorial All Island Biology Quiz Competition & Debate Competition 2️⃣0️⃣2️⃣6️⃣2️⃣ days more ✨️
21/08/2026

Prof. Senaka Bibile Memorial All Island Biology Quiz Competition & Debate Competition 2️⃣0️⃣2️⃣6️⃣

2️⃣ days more ✨️

Prof. Senaka Bibile Memorial All Island Biology Quiz Competition & Debate Competition 2️⃣0️⃣2️⃣6️⃣3️⃣ days more ✨️
20/08/2026

Prof. Senaka Bibile Memorial All Island Biology Quiz Competition & Debate Competition 2️⃣0️⃣2️⃣6️⃣

3️⃣ days more ✨️

19/08/2026

නිහැඬියාවට තිත තබා ඇරඹුණු,
උද්වේගකර සංග්‍රාමයක,
මැකී නොයනා මතකාවර්ජනය 🙌🏻⏳

"මහාචාර්ය සේනක බිබිලේ" අනුස්මරණ අන්තර්පාඨශාලීය ජීව විද්‍යා දැනුම මිනුම තරඟාවලිය 2️⃣0️⃣2️⃣5️⃣

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ අන්තර් පාඨශාලයීය විවාද තරඟාවලිය 2️⃣0️⃣2️⃣6️⃣ද්වන්ද වාග් සංග්‍රාම ගණනාවක් අවසානයේ , අවසන් ප...
08/08/2026

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ අන්තර් පාඨශාලයීය විවාද තරඟාවලිය 2️⃣0️⃣2️⃣6️⃣

ද්වන්ද වාග් සංග්‍රාම ගණනාවක් අවසානයේ ,

අවසන් පූර්ව වටය සඳහා;

✅ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය
✅ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය
✅ කොළඹ නාලන්දා විද්‍යාලය
✅ මහනුවර ධර්මරාජ විද්‍යාලය

යන පාසල් තේරී පත් විය.

එම පාසල් වෙනුවෙන් අපගේ සුභාශිංසන 🥳‼️

අවසන් තරඟ එළඹෙන අගෝස්තු 2️⃣3️⃣ වන ඉරිදා දින වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි 📢🔔

ඖෂධ අනුකමිටුව,
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

Address

Faculty Of Medicine, University Of Peradeniya, Galaha Road, Peradeniya
Kandy
20400

Website

Alerts

Be the first to know and let us send you an email when ජීවක - Jeewaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ජීවක - Jeewaka:

Shortcuts

Share