Gem Pharma

Call Directions Website Contact the business

Gem Pharma Gem Pharma | Quality Pet Healthcare
Supplements • Antibiotics • Pet Care
DAHP approved | Sri Lanka → World

29/09/2026

කුරුල්ලන්ගේ යහපත් සෞඛ්‍ය තත්වය සදහා 🦜️

Gem Pharma Liver Tonic 50ml

🔴 අක්මාව හා වකුගඩු පිරිසිදුවීම මෙන්ම එහි කාර්යක්ශමතාව වැඩිකර අනවශ්‍ය මේදය ඉවත් කරයි ·
🔴 සතුන්ගේ ශරීරයේ පැවැක්ම සහ පෙනුම වැඩි කරයි
🔴 ලේ පිරිසිදු වීම තුලින් සතුන්ට නව ජවයක් ලබා දේ ආහාර දිරවීම පහසු වේ
🔴 අප සතුන්ට ලබාදෙන සියළු බෙහෙත් සහ ශරීරයේ තැන්පත් වෙන විෂ ඉතුරු වන්නේ අපගේ මෙන්ම සතුන්ගේද වකුගඩු තුලයි එහි කාර්යක්ශමතාව ඉතා වැදගත් වන අතර කලට වේලාවට වකුගඩු පිරිසිදු කිරීම අනිවාර්ය වේ.
🔴 මෙය වැඩිහිටි සහ වයසක සතුන්ට ඉතා වැදගත් වන අතර ඔවුන්ගේ ආයු කාලයද වැඩි කිරීමට උපකාරී වේ.

භාවිතා කර වෙනස වටහාගන්න!

භාවිතයට උපදෙස් : පානීය ජලය ලීටර් 1 ට මිලිලීටර් 2ක් මිශ්‍ර කරන්න

✅ අදම කතාකරන්න - 📞 +94 77 782 7817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

27/09/2026

ඔයා ඇති කරන කුරුල්ලොන්ටත් Gem Pharma Bath Salt try කරලා බලමුද? 🦜️

🔴 තරගයට පසු මාංශපේශීන් නිදහස් කිරීමට සහ යතාතත්වයට පත් කිරීමට උපකාරී වේ
🔴 පියාපත්වල පිරිසිදු බව හා සුමට බව වැඩිකරයි
🔴 පරන පියාපත් සහ ශරීරයේ මැරුණු සෙයිල ඉවත් කරයි
🔴 පිහාටු හැලෙන කාලවලදී නව පිහාටු වඩා ඉක්මනින් සහ පහසුවට වැඩීමට උපකාරී වේ

Gem Pharma Bath Salt 250g
🔴 Rs.999/=

භාවිතා කර වෙනස වටහාගන්න!

භාවිතයට උපදෙස් : ලීටර 5ක වතුර සමග මේස හැදි 1 ක් මිශ්‍ර කරන්න

✅ අදම කතාකරන්න - 📞 0777 827 817 / 0717 827 817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

26/09/2026

Gem Pharma Products භාවිතා කල යුත්තේ ඇයි?🤔

17/09/2026

ඔයා ඇති කරන කුරුල්ලන්ටත් සෙමද? 🦜️🤒
කිසිම Active ගතියක් නැද්ද?
Respiratory Plus පාවිච්චි කරලා බැලුවද? 🤔

සෙම ලෙඩේට එකම බෙහෙත
Respiratory Plus (15ml)
Rs.599/=

✅ අදම කතාකරන්න - 📞 077 782 7817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

17/09/2026

පක්ෂීන්ට අවශ්‍ය සියලුම B විටමින් වලින් සමන්විත 🦜️

Multi Vit (15ml)

🔴 අලුත් පිහාටු වර්ධනය වේගවත් කරයි
🔴 ශක්තිය වැඩි කරයි
🔴 ආතතිය අඩු කරයි
🔴 අසනීපයෙන් යතා තත්වයට පත්වෙන පක්ෂීන්ට විශේශයි

වරක් භාවිතා කර වෙනස වටහාගන්න

✅ අදම කතාකරන්න - 📞 +94 77 782 7817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

16/09/2026

කුරුල්ලන්ගේ පරපෝෂිත පණු රෝග සදහා එකම විසදුම 🐛🦜️

🔴 කුරුල්ලන්ගේ ශරීරයෙන් අනවශ්‍ය පණුවන් ඉවත් කිරීමට උපකාරි වේ.
🔴 කුරුල්ලන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම ආරක්ෂා කිරීමට උපකාරී වේ

Worm Out (15ml)
🔴 Rs.599/=

භාවිතයට උපදෙස් : මිලිලීටර 1ක් ජලය ලීටර 1කට මිශ්‍ර කර සතුන්ට බීමට දෙන්න

✅ අදම කතාකරන්න - 📞 +94 77 782 7817 / 0717 827817 (Call or Whatsapp)

✅ ගෙදරටම ගෙන්වාගන්න

✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide

15/09/2026

ඔබේ නිවසේ ඇති කරන සුරතල් කුරුල්ලන්ට අනිවාර්යයෙන් supplements ලබා දිය යුත්තේ ඇයි ? 🦜️

අපි නිවසේ කුරුල්ලන් ඇති කරන විට ඔවුන්ට ස්වාභාවික පරිසරයේදී ලැබෙන අහාර ලැබෙන්නේ නැහැ . ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් අපි ඇති කරන කුරුල්ලන්ට
supplement එකක් ලබාදෙන්න ඕනේ. එහෙම නැතිවුනොත් ඒගොල්ලන්ගේ පෝෂණ ඌනතා ඇතිවෙනවා, ශරීරය දුර්වල වෙලා විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා

ඉතින් අපි බලමු කුරුල්ලන්ට supplement දීමෙන් තියෙන වාසි මොනවද කියලා





12/09/2026

පරවියන්ට දෙන්න ඕනෙ Gem Pharma විටමින් හා supplement නිශ්පාදන ටික🔥

11/09/2026

පරවියන්ට දෙන්න ඕනෙ Gem Pharma විටමින් හා supplement නිශ්පාදන ටික🔥🔥

10/09/2026

පරවියන්ගේ ලෙඩ රෝග වලට දෙන Gem Pharma නිශ්පාදන🔥

Address

232, Dodangolla, Matale Road, Akurana
Kandy
20850

Opening Hours

Monday 09:30 - 17:30
Tuesday 09:30 - 17:30
Wednesday 09:30 - 17:30
Thursday 09:30 - 17:30
Friday 09:30 - 17:30
Saturday 09:30 - 17:30

Telephone

+94777827817

Alerts

Be the first to know and let us send you an email when Gem Pharma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gem Pharma:

Shortcuts

Share