Herbline Beauty products

Herbline Beauty products රූපලාවන්ය නිෂ්පාදන සහ සපත්තු, පාසල් උපකරණ, විදුලි උපකරණ ඇතුළු සියළුම දේ ඔන්ලයින් හරහා ඇනවුම් කල හැක.

හර්බ්ලයින් වාසි පැක්
11/11/2023

හර්බ්ලයින් වාසි පැක්

SENSITIVE PRECISION BEAUTY STYLER TRIMMER - SWEETPrice - Rs.1699/=
19/09/2023

SENSITIVE PRECISION BEAUTY STYLER TRIMMER - SWEET

Price - Rs.1699/=

Slim ‘N Lift Slimming Shirt for MenSKU: 312-slim-n-lift-menRs.2000/=Cash on delivery available 🚚Availble stock:m - 2l - ...
19/09/2023

Slim ‘N Lift Slimming Shirt for Men

SKU: 312-slim-n-lift-men

Rs.2000/=
Cash on delivery available 🚚

Availble stock:
m - 2
l - 10
xl - 17
xxl - 21

Cash on delivery available 🚚

Rechargeable 18k Gold Plated Flawless Facial Hair RemoverPrice - Rs.2,000/=Cash on delivery available 🚚
19/09/2023

Rechargeable 18k Gold Plated Flawless Facial Hair Remover

Price - Rs.2,000/=
Cash on delivery available 🚚

California Beauty Slim Lift Body Shaping Undergarments✅උදරය ඉදිරියට නෙරා ඒම නිසා ඔබත් පිඩා විදිනවාද? ..✅ එසේනම් මෙන්න  ව...
15/09/2023

California Beauty Slim Lift Body Shaping Undergarments

✅උදරය ඉදිරියට නෙරා ඒම නිසා ඔබත් පිඩා විදිනවාද? ..

✅ එසේනම් මෙන්න විසදුම..හැඩකාරි සිහින් සිරුරක් ඔබත් ලබා ගන්න...

✅ අමාශය,උදරය උකුල මත පීඩනය යෙදී මෙන් ඔබට ඵලදායී ලෙස හැඩගන්වයි..

✅ කොදු ඇට පෙලට අමතර සහනයක් ලබා දෙන අතර එමගින් සුවපහසු භාවිතයක් සහතික කරයි..

✅ මෙමගින් සෙලියුලයිට් සැදීම වැලැක්වීමට උපකාරී වේ..

✅ මෙමගින් උපරිම නම්‍යශීලී වන අතර ඔබට අවශ්‍ය පරිදි දිගු කිරිමෙන් චලනයෙහි වෙනසක් සිදු නොවේ.

✅ මෙය රුධිර ප්‍රවහන වේගය වේගවත් කිරිමට උපකාරි වේ..

💸 *Cash On deliver* මගින් මුදල් ගෙවිමේ හැකියාව ඇති මෙම *Product* එක අදම ඇණවුම් කරන්න..

.............................................

Keshawardanee Hair Care Packනීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් කේශ වර්ධණී තෛලය ...
10/08/2023

Keshawardanee Hair Care Pack

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන්

කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

දින තුනෙන් වෙනස වටහා ගත හැක සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

1. හිස්සොරි
2. හිසකෙස් ගැලවී යාම.
3. අකලට හිසකෙස් සුදු වීම.
4. තට්ටය පෑදීම.
5. හිස කැසීම
6. නලල දෙපස කොන්ඩය අඩු වීම
7. රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
8. හිසකෙස් කැඩී යාම
9. අගිසි පැලීම
10. ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
11. හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
12. හිසකෙස් ශක්තිමත් කරයි..
13. දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
14. හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි..
15. හිස කැසීම නවතලයි
16. හිස්සොරි පාලනය කරයි

භාවිතා කරන ආකාරය:

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

keshawardhanee Hair Oil 100ml- 760/=

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

keshawardhanee Shampoo - 200ml - 650/

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

භාවිතා කරන ආකාරය:

ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

keshawardhanee conditioner - 200 ml - 650/

පාවිච්චි කරලම වෙනස වටහාගන්න
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඇනවුම් කිරීම
Whatsapp or inbox ⁨කෙටි පණිවිඩයක් එවන්න ✨

Lotus Natural Fairness Day Cream-50g- LDC    Rs.850/=සමේ පෝෂණයට හා සුසිනිඳු දීප්තියට හා රන්වන් පැහැයට අනඟි ආලේපයකි. කුරු...
10/08/2023

Lotus Natural Fairness Day
Cream-50g- LDC

Rs.850/=

සමේ පෝෂණයට හා සුසිනිඳු දීප්තියට හා රන්වන් පැහැයට අනඟි ආලේපයකි. කුරුලෑ, කළුලප හා දුර්වර්ණය නැති කරයි. සමේ ශක්තිය වැඩි කරයි. සමේ රළු ගොරෝසු ගතිය වහා ඉවත් කරයි. මුහුනේ සියුම් සිදුරු වැසේ. සමේ වරණය වෙනස් වීම හා දුඹුරුපාට ලප හටගැනීම වැනි රෝග නසයි. සමට හානිදායක වන දෑ නවතයි. හිරු රශ්මියෙන් සම ආරක‍ෂා කරයි. දීර්ඝකාලීනව සම පෝෂණය කර සුසිනිඳු කරවන ආලේපයකි.

🍄🍄🍄අඩු වෙන්නෙ නෑ කියන බඩ හා එල්ලා වැටෙන මස්පිඩු මාසයක් ඇතුලත අඩු  කර ගැනීමට අවශ්‍ය නම්, Yes කියලා  මැසේජ් එකක්  දාන්න. 🍄...
03/08/2023

🍄🍄🍄අඩු වෙන්නෙ නෑ කියන බඩ හා එල්ලා වැටෙන මස්පිඩු මාසයක් ඇතුලත අඩු කර ගැනීමට අවශ්‍ය නම්, Yes කියලා මැසේජ් එකක් දාන්න. 🍄🍄

🍄🍄ඔව් මම කියන්නම් හොඳම විසදුම 🍄🍄

Cinnamon capsules

කැප්සුල් 60ක් තියෙනවා ..

මාසයක් බොන්න පුලුවන්

උදෙ හවස එක බැගින් බොන්න ඔනි කැමෙන් පසු .🍄

990/= ක් පමනයි

ගෙදරටම ගෙනත් දෙනවා
(ඩිලිවරි ගාස්තුව 300)

අවශ්‍ය නම් ▁◑
👇
වැඩි විස්තර සදහා
Inbox message එකක් දාන්න

👉👉ඔයාගේත් මේ විදිහට මූණේ පැල්ලම් ඇවිල්ලා තියෙනවාද,? එවැනි පැල්ලම් ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් yes කියලා මැසෙජ් එකක් දන්න 💕...
03/08/2023

👉👉ඔයාගේත් මේ විදිහට මූණේ පැල්ලම් ඇවිල්ලා තියෙනවාද,? එවැනි පැල්ලම් ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් yes කියලා මැසෙජ් එකක් දන්න 💕💕

☺☺ඔව් මම කියන්නම් හොදම විසඳුම ❤❤
👌
❤️ ඔබට ඇති තරම් කාලයක් බය නොමැතිව පාවිච්චි කිරීමට හැකි 🙂🙂

❤️දිවයින පුරා Delivery පහසුකම් 🚛🚛🚛
❤️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක 💵
❤️මිල රු.1250/=
❤️delivery charge 300/=

ඇනවුම් කිරීමට 👇
❤️නම
❤️ලිපිනය
❤️දුරකථන අංක 2ක්
ළගම නගරය අප වෙත ලබාදෙන්න.

❤️Cash on delivery පහසුකම් ඇත.

Herbline Nourishing Hair Oil  🌿🌿...කරපිංචා,ගොටුකොළ,මුගුණුවැන්න,කෝමාරිකා යන ශාක සාර මුසුකොට සැකසූ හර්බ්ලයින් නරිෂින් හෙයා...
03/08/2023

Herbline Nourishing Hair Oil 🌿🌿...
කරපිංචා,ගොටුකොළ,මුගුණුවැන්න,කෝමාරිකා යන ශාක සාර මුසුකොට සැකසූ හර්බ්ලයින් නරිෂින් හෙයා ඔයිල් ආකර්ශනීය සුවදකින් යුක්ත වන අතර ඇලෙන සුළු බවකින් තොර නිසා සෑම දිනකම ඔබගේ හිසකෙස් පෝෂණය කිරීමට භාවිතා කල හැක.තද කලුවන්, නීරෝගීමත් හිස කෙස් කළඹක් හිමි වේ.

රු.399/=

ඕනෑම ප්‍රදේශයකට delivery කරනු ලැබේ

✔️ඔබත් සුපිරි වෙළදසැලක හිමිකරුවෙක් ද? නැත්නම් ෆාමසියක් හෝ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන කෙනෙක්ද?....✔️මෙන්න එහෙනම් ඔබට ...
02/08/2023

✔️ඔබත් සුපිරි වෙළදසැලක හිමිකරුවෙක් ද? නැත්නම් ෆාමසියක් හෝ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන කෙනෙක්ද?....

✔️මෙන්න එහෙනම් ඔබට කදිම අවස්ථාවක් ....

✔️දේශීය නිෂ්පාදන ආයතනයක් වන Herbline නිෂ්පාදන ගෙන ඔබට ඉහළ ලාභයක් ලබන ගමන් ,ඔබේ පාරිභෝගිකයන්ටත් ඉතාමත් ඉහළ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන ලබාදීමට ඔබට හැකියාව ඇත...
✔️නිෂ්පාදන ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත...

✔️වැඩි ව්ස්තර සදහා massenger මගින් ව්මසන්න.

💥🌟අපේ දේ අගයමු 🌟💥

Address

Peradeniya
Kandy

Telephone

+94741087753

Website

Alerts

Be the first to know and let us send you an email when Herbline Beauty products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share